Narne Nithin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/narne-nithin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 15 Jun 2025 03:33:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Narne Nithin Archives - SinhalaSub https://sinhalasub.lk/cast/narne-nithin/ 32 32 #Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/single-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/single-2025-sinhala-subtitles/#respond Sun, 15 Jun 2025 03:32:53 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103204 #Single Sinhala Sub #Single Sinhala Subtitles #Single 2025 Sinhala Sub #Single (2025) Sinhala Sub #Single (2025) Sinhala Subtitles හායි! ඔන්න ඉතින් අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න […]

The post #Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
#Single Sinhala Sub
#Single Sinhala Subtitles
#Single 2025 Sinhala Sub
#Single (2025) Sinhala Sub
#Single (2025) Sinhala Subtitles

හායි! ඔන්න ඉතින් අද අරගෙන ආවේ single කියන තෙළිගු චිත්‍රපටිය. නමේ හැටියටම තනිකඩයෙක් ගැන තමයි මේකේ කියවෙන්නේ.මේක ඇත්තටම හාස්‍ය මුසු වෙච්ච රොමෑන්ටික් ෆිල්ම් එකක්. කෙල්ලෙක් හොයාගන්න කොල්ලෙක් විදින දුක, වගේම ඕනිම දේකට ළගින් ඉන්න හොදම යාලුවට කන්න වෙන කට්ට මේ ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා.

කතාවේ හැටියට මේ තනිකඩයා තමයි විජේ. එයා බැංකු සේවකයෙක්. පොඩි කාලේ ඉදන් කෙල්ලෙක් යාළු කරගන්න ට්‍රයි කරනවා, ඒත් හරි ගිහින් නෑ. මෙයාට කෙල්ලෙක් නැත්තන් මෙයාගේ යාලුවට කෙල්ලෙක් ඉන්නත් බෑ. ඒ වගේ ඊරිසියාවකුත් විජේගේ හිතේ තියෙනවා. මේ විදිහට දවසක් මෙට්‍රෝ එකේදී දකින පූර්වා කියලා ගෑණු ළමයෙක්ට විජේගේ හිත යනවා. එදා ඉදන් එයාව සෙට් කරගන්න තමයි දගලන්නේ. මේ විදිහට යනකොට හරිනි කියලා තවත් ගෑණු ළමයෙක් මේ කතාවට හරස් වෙනවා. විජේගේ ලව් එකට බාදා කරනවා.

ඉතින් මේ ගෑණු ළමයා කවුද? එයාගේ බලාපොරොත්තුව මොකක්ද? විජේගේ ආදරේ සාර්තක කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔයාලම ඒ ටික බලන්න. සුබ දවසක්.ආයෙත් හම්බවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post #Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/single-2025-sinhala-subtitles/feed/ 0
Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/#respond Sat, 14 Jun 2025 02:04:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103092 Mad Square Sinhala Sub Mad Square Sinhala Subtitles Mad Square 2025 Sinhala Sub Mad Square (2025) Sinhala Sub Mad Square (2025) Sinhala Subtitles Mad Square(නැත්තන් MAD²) කියන්නේ ඉන්දියන් තෙළුගු ෆිල්ම් එකක්. මේක Action, Comedy ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක 2023 අවුරුද්දේ රිලීස් වුන Mad කියන ෆිල්ම් එකේ සීක්වල් එකක් විදිහට තමයි යන්නේ. පළවෙනි ෆිල්ම් […]

The post Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mad Square Sinhala Sub
Mad Square Sinhala Subtitles
Mad Square 2025 Sinhala Sub
Mad Square (2025) Sinhala Sub
Mad Square (2025) Sinhala Subtitles

Mad Square(නැත්තන් MAD²) කියන්නේ ඉන්දියන් තෙළුගු ෆිල්ම් එකක්. මේක Action, Comedy ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක 2023 අවුරුද්දේ රිලීස් වුන Mad කියන ෆිල්ම් එකේ සීක්වල් එකක් විදිහට තමයි යන්නේ.

පළවෙනි ෆිල්ම් එකේ සිද්දි වලින් අවුරුදු 4 කට පස්සේ ගනේෂ් එහෙම නැත්තන් “ලඩ්ඩු” කියන කොල්ලා හිරේ ඉන්නේ. හිර ගෙදර ඇතුලේ ලඩ්ඩුට තියන පවර් එක දැකලා අලුතින් හිරේට ගිය කොල්ලෝ 6 දෙනෙක් ලඩ්ඩුගෙන් විස්තර අහනවා, මොනවා කරලද හිරේට ආවේ කියලා දැනගන්න. හිරේට එන්න හේතුව “යාලුවෝ” කියලා උත්තර දෙන ලඩ්ඩු, මාස 3 කට කලින් සිද්ද වුන දේවල් කියන්න පටන් ගන්නවා.

ඉතින් කතාවේ හැටියට ලඩ්ඩුගේ යාළුවෝ 4 දෙනා නිසා එයාට කරදරම තමයි සිද්ද වෙලා තියෙන්නේ.ලඩ්ඩු මෙයාලගෙන් ඒ නිසා ඈත් වෙලා ඉන්න තීරණය කරනවා. ඒත් යාලුවන්ගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද, ලඩ්ඩුට හිරේට එන්න හේතු වුනේ මොකක්ද. එහෙනම් ෆිල්ම් එක් රස විදින්න.

කම්මැලිකමක් නැතුව ෆිල්ම් එකනම් රස විදින්න පුළුවන්. ඒ නිසා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ආයෙත් හම්බවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/feed/ 0
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/#comments Sat, 11 Nov 2023 20:36:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60221 MAD Sinhala Sub MAD Sinhala Subtitles MAD (2023) Sinhala Sub MAD (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. […]

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
MAD Sinhala Sub
MAD Sinhala Subtitles
MAD (2023) Sinhala Sub
MAD (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනිදා තමයි තිරගත වුනේ නොවැම්බර් 03 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුනා. ෆිල්ම් එක 7.5/10 ක් වගේ හොද IMDb අගයක් වගේම 95% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

චිත්‍රපටියේ Cast එක පැත්තට ගියොත් බොහොමයක් අලුත්ම නළු නිලියන් තමයි අරගෙන තියෙන්නේ. ඒ හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ චරිත රගපාන්නේ Naren Nitin, Sangeeth Shobhan, Ram Nitiin. ප්‍රධාන නිළියන් විදියට Ananthika, Sri Gouri Priya, Ananthika රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Vishnu OI, Raghu Babu, Muralidhar Goud, Racha Ravi රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyan Shankar.

කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ලගන්නවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සේ එයාව හම්බුවෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා. එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්. මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා. ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්. කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.

එහෙනම් කතාව රසවිදින්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… සුභ දවසක්!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ VDK සත්සර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/feed/ 1