Nargis Fakhri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nargis-fakhri/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 13 Jun 2025 15:41:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nargis Fakhri Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nargis-fakhri/ 32 32 Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/#respond Fri, 13 Jun 2025 14:57:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103025 Housefull 5 Sinhala Sub Housefull 5 Sinhala Subtitles Housefull 5 2025 Sinhala Sub Housefull 5 (2025) Sinhala Sub Housefull 5 (2025) Sinhala Subtitles සුබ දවසක් ඔයාලා හැමෝටම! ඉතින් සිංහල උපසිරැසිකරණයේ තුන්වෙනි කඩයිම.. ඒ කියන්නෙ 150 වෙනි කඩයිමට ළගා වෙන්න අද වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ 150න් 140ක් විතරම වගේ හින්දි උපසිරැසි තමයි.. ඉතින් මාව […]

The post Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Housefull 5 Sinhala Sub
Housefull 5 Sinhala Subtitles
Housefull 5 2025 Sinhala Sub
Housefull 5 (2025) Sinhala Sub
Housefull 5 (2025) Sinhala Subtitles

සුබ දවසක් ඔයාලා හැමෝටම!

ඉතින් සිංහල උපසිරැසිකරණයේ තුන්වෙනි කඩයිම.. ඒ කියන්නෙ 150 වෙනි කඩයිමට ළගා වෙන්න අද වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ 150න් 140ක් විතරම වගේ හින්දි උපසිරැසි තමයි.. ඉතින් මාව දන්න අයගෙන් ගොඩක් අය මාව දන්නවා ඇත්තෙ හින්දි ෆිල්ම් රසිකයො තමයි කියලා පොඩි අනුමානයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ කඩයිමට ළගා වෙන්න උදව් කල අපේ සිනෙරූ පවුලෙ සාමාජිකයො හැමෝමත් ආදරයෙන් මතක් කරනවා! ඒත් එක්කම හැමදාම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන යාළුවො හැමෝටමත් ස්තූති කරනවා!

ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු අද ගෙනාව උපසිරැසිය පැත්තට..

2025 වසරේ ජුනි 6 වෙනිදා ඉදලා තිරගත වීම ආරම්භ කල Housefull 5 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller ෆිල්ම් එකක්. ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින් තිරගත වුන දිනයේම නිකුත් වුන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.

ෆිල්ම් එක ගැන කියනවනම්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tarun Mansukhani විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Sajid Nadiadwala, Warda Nadiadwala සහ Firuzi Khan විසින් Nadiadwala Grandson Entertainment යන සමාගම යටතේ. මේ වතාවේ ෆිල්ම් එකට අති විශාල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.. ඒ ගැන පොඩි හැදින්වීමක් කරනවනම්

Akshay Kumar                 

Riteish Deshmukh

Abhishek Bachchan

Sanjay Dutt

Fardeen Khan

Shreyas Talpade

Nana Patekar

Jackie Shroff

Dino Morea

Jacqueline Fernandez

Nargis Fakhri

Sonam Bajwa

Chitrangda Singh

Soundarya Sharma

Chunky Panday

Johnny Lever

Nikitin Dheer

ඔය වගේ අති විශාල කාස්ට් එකක් රංගනයෙන් දායක වෙනවා. මේක තමා Housefull franchise එකේ පස්වෙනි ෆිල්ම් එක. ඉතින් මීටකලින් ෆිල්ම් 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කොහොමවුනත්, ඔයාලා කලින් ෆිල්ම් 4 බලලා නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද මේවා අතරෙ ලොකු සම්බන්ධයක් නැති නිසා. ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ කොහෙන් පටන්ගත්තත් ස්පොයිල් වෙන සීන් එකක් තියෙන නිසා.. ඒ නිසා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. Housefull franchise එකට ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ආරාධනා කරනවා!

ඒ වගේම සයිට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගෙ අදහස් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් ඉල්ලීමක් කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/housefull-5-2025-sinhala-subtitles/feed/ 0
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 07:57:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60497 Rockstar Sinhala Sub Rockstar Sinhala Subtitles Rockstar (2011) Sinhala Sub Rockstar (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. ෆිල්ම් එකනම් මැක්සා […]

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rockstar Sinhala Sub
Rockstar Sinhala Subtitles
Rockstar (2011) Sinhala Sub
Rockstar (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

ෆිල්ම් එකනම් මැක්සා කතාවක්. මේ ෆිල්ම් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil  (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක දිගටම බලන්න.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් නැවත හමුවෙන තුරැ…

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මේලක ලමල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/feed/ 0
Dishoom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dishoom-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dishoom-2016-sinhala-subtitles/#respond Wed, 19 Jul 2023 18:11:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45191 Dishoom Sinhala Sub Dishoom Sinhala Subtitles Dishoom (2016) Sinhala Sub Dishoom (2016) Sinhala Subtitles ආයුබෝවන්! දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන […]

The post Dishoom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dishoom Sinhala Sub
Dishoom Sinhala Subtitles
Dishoom (2016) Sinhala Sub
Dishoom (2016) Sinhala Subtitles

ආයුබෝවන්! දැනටමත් ඉතින් ඔයාලා දන්නවත් ඇති මේ ෆිල්ම් එක ගැන. මොකද මේක හිට් වුණ ෆිල්ම් එකක් කියලා බයක් නැතුව කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්න කලින් ස්තූතියි කරන්න ඕනි ආසිරි සහෝදයරට මේක භාරදීම සම්බන්ධව. මම කලින් කිව්වාවගේ මේ DISHOOM කියන චිත්‍රපටය ප්‍රේක්ශකයන් අතර ආක‍ර්ශනයක් ඇදගන්න සමත් වෙලා තියන එක හේතුවක් විදිහට, රගපාන නළුවන් නිළියන් සළකන්න පුලුවන්.

  • Akshay Kumar
  • Nargis Fakhri
  • John Abraham
  • Jacqueline Fernandez
  • Varun Dhawan
  • Parineeti Chopra
  • Akshaye Khanna

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝහිත් ධවාන්. මේක නිකුත් උනේ ජූලි 29 වෙනිදා. ඇයි පරක්කු උනේ කියන එකට කියන්න වෙන්නේ බලන්න පුලුවන් මට්ටමේ එකක් සහ හොද ගුණාත්මක ඉංග්‍රීසි උපසිරැසියක් එනකන් ඉන්න සිද්ධ උන එක. ආපු විගසම ආසිරි ගේ ඉල්ලීම මත දවස් හතරකින් වගේ තමයි මේ ඔයාලට ගෙනාවේ. IMDB අගය 5.4ක් අරගන්න සමත් වෙලා තියනවා. හිංදි චිත්‍රපට වලට හොද අගයක් කියලා කියන්න පුලුවන්.

දැන් පොඩ්ඩක් කතාව පැත්තට ගිහිල්ලා එමු. මොනාද මේකෙ වෙන්නේ කියලා. විරාජ් ශර්මා : ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ඉහලම ජනප්‍රියතාවයකින් සහ සුපිරි හැකියාවකින් යුතු ක්‍රීඩකයෙක්. අවසන් වටයට ඔන්න මෙන්න තියලා මේ ක්‍රීඩකයා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගන්නවා. කතාව තියෙන්නේ ඒ සම්බන්ධව. මේ සිද්ධිය සිද්ද වෙන්නේ පකිස්ථානයෙදී. නැතිවෙලා තියෙන්නෙ ඉන්දීය ක්‍රීඩකයෙක් නිසා ඉන්දියානු රජය මොහු සොයාගැනීම කඩිනම් කරනවා. මොකද මාධ්‍යයට ගියොත් ලොකු කලබලයක් ඇතිවෙන්න පුලුවන් නිසා. ඉන්දියානු රජයත් හොරරහසේම දක්ශ විශේශ කාර්‍ය බලකා සෙබලෙක් එවනවා. ඔහු නමින් කබීර්. මෙයා තරමක් තද පුද්ගලයෙක්. කොයිවෙලේත් ඔරවගෙනලු ඉන්නේ. එයාට වැඩකරන්න හම්බෙන හවුල්කරයා තමයි ජුනයිඩ්. එයා අලුතින් පත්වුන කෙනෙක්. සෙල්ලක්කාරයෙක් .මෙයාල දෙන්නා තමයි නැතිඋන ක්‍රිකට් ක්‍රීඩකයා හොයන්න එකතුවෙන්නේ.

දැනගන්න ඕනිටික කිව්වා. කිසි අඩුපාඩුවක් නැතුව රසවිදින්න තමයි තියෙන්නේ. හොදයි එහෙනම් සුපුරුදු පරිදි චිත්‍රපටය රසවිදින්න කියලා ආරාධානා කරන ගමන් මම සමුගන්නවා.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යසිරු හසරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dishoom (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dishoom-2016-sinhala-subtitles/feed/ 0
Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/torbaaz-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/torbaaz-2020-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 19:00:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1378 ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන රාජ්‍යයක්..බෝම්බ පිපිරීම් හැමතැනම,ඉතින් ඔන්න ඔය වගේ තත්වෙකදී තමයි නසීර් (Sanjay Dutt )ඇෆ්ගනිස්තානයට එන්නේ..නසීර්ගේ බිරිද විසින් ආරම්බ කරපු සරණාගත කදවුරක උත්සවේකට..කොහොම හරි […]

The post Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මතකයිද,එක පාරක් ශ්‍රී ලංකාවත් පරාද කෙරුවේ,ශ්‍රී ලංකාව වගේම ගොඩක් ක්‍රිකට් ලෝකේ රජ කරපු කණ්ඩායම් එහෙම පරාද කෙරුවේ..එහෙම නැගී එන කණ්ඩායමක් උන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතා එහෙම තිබ්බට,ඇෆ්ගනිස්තානය කියන්නේ ලොකුවට කලබල ඇතිවෙන රාජ්‍යයක්..බෝම්බ පිපිරීම් හැමතැනම,ඉතින් ඔන්න ඔය වගේ තත්වෙකදී තමයි නසීර් (Sanjay Dutt )ඇෆ්ගනිස්තානයට එන්නේ..නසීර්ගේ බිරිද විසින් ආරම්බ කරපු සරණාගත කදවුරක උත්සවේකට..කොහොම හරි එදාම ආපහු ඉන්දියාවට යන්න බලාගෙන එන නසීර් තමන්ගේ බිරිදගේ සිහිනය සැබැ කරන්න එහේ සරණාගත කදවුරු වල ඉන්න ලමයි එකතු කරගෙන ක්‍රිකට් ටීම් එකක් හදන්න උත්සහ කරනවා..ඒත් ඒක ඒසි වෙන්නෙ නැ…ඉතින් නසීර්ට පුලුවන් වෙයිද මේ ලමයින්ගේ අනාගතේ වෙනස් කරන්න..ඒක බලන්න අරගෙන බලන්න එහෙනම් Torbaaz
Sanjay Dutt ,Nargis Fakhri ,Rahul Dev,Gavie Chahal රංගනයෙන් දායක වෙන Torbaaz චිත්‍රපටිය නිකුත්වෙන්නෙ 2020 දෙසැම්බර් 11 වෙනිදා.. Action, Drama, Sport  ගනයට අයත්වෙන මෙය නරබන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු

The post Torbaaz (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/torbaaz-2020-sinhala-subtitles/feed/ 0