Namit Das Archives - SinhalaSub https://sinhalasub.lk/cast/namit-das/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Jul 2025 16:55:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Namit Das Archives - SinhalaSub https://sinhalasub.lk/cast/namit-das/ 32 32 Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/#respond Mon, 14 Jul 2025 16:54:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=106034 Aap Jaisa Koi Sinhala Sub Aap Jaisa Koi Sinhala Subtitles Aap Jaisa Koi 2025 Sinhala Sub Aap Jaisa Koi (2025) Sinhala Sub Aap Jaisa Koi (2025) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni […]

The post Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aap Jaisa Koi Sinhala Sub
Aap Jaisa Koi Sinhala Subtitles
Aap Jaisa Koi 2025 Sinhala Sub
Aap Jaisa Koi (2025) Sinhala Sub
Aap Jaisa Koi (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන Aap Jaisa Koi කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර Romantic, comedy, drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Vivek Soni විසින්. Karan Johar ගේ Dharmatic Entertainment විසින් Netflix සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක R. Madhavan (Shrirenu Tripathi) සහ Fatima Sana Shaikh (Madhu Bose) නමින් රගපානු ලබනවා.

ඉතින් මේ ලස්සන ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නේ මේ වෙනකන් කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබිලා නැති 40 පැනපු සංස්කෘත මහාචාර්ය කෙනෙක් වෙන ශ්‍රීරේණු ත්‍රිපාතිට හදිසියේම හිතුවෙවත් නැති විදියට මධූ බෝස් ව හම්බවෙනවා.

ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් සිද්ධ වෙන්නෙ.

හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම චිත්‍රපටය නරඹන්න කියලා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aap-jaisa-koi-2025-sinhala-subtitles/feed/ 0
Wake Up Sid (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/wake-up-sid-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/wake-up-sid-2009-sinhala-subtitles/#respond Sat, 12 Jul 2025 13:29:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105902 Wake Up Sid Sinhala Sub Wake Up Sid Sinhala Subtitles Wake Up Sid 2009 Sinhala Sub Wake Up Sid (2009) Sinhala Sub Wake Up Sid (2009) Sinhala Subtitles රන්බීර් කපුර් රංගනයෙන් දායක වුන මේ ෆිල්ම් එක 2009 දී නිකුත් වූ අතර ඉතාම ලස්සන නිර්මාණයක් හැබැයි ලස්සන ආදර කතාවක් පයිට් එහෙම බලන්න ආස අය මේක බල්ලන […]

The post Wake Up Sid (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wake Up Sid Sinhala Sub
Wake Up Sid Sinhala Subtitles
Wake Up Sid 2009 Sinhala Sub
Wake Up Sid (2009) Sinhala Sub
Wake Up Sid (2009) Sinhala Subtitles

රන්බීර් කපුර් රංගනයෙන් දායක වුන මේ ෆිල්ම් එක 2009 දී නිකුත් වූ අතර ඉතාම ලස්සන නිර්මාණයක් හැබැයි ලස්සන ආදර කතාවක් පයිට් එහෙම බලන්න ආස අය මේක බල්ලන හිතන්නවත් එපා මේකේ නරබන අතර බලන්න මේ නිළිය දන්නවද කියල වැඩිය දැකපු නැති නිලියක් ගුගුල් කියන්නේ මෙයා Indian actress and filmmaker කියලයි එත් මම දැක්කෙම මේකේ විතරයි හැබැයි රංබීර් එක්ක ලස්සන රොමැන්ටික් චරිතයක් රගපානව ෆිල්ම් එක ගැන ඔයාලම බලල තීරණය කරන්න

නිකුත් කල් දිනය : October 2, 2009 (India)
අදයක්ෂක : අයාන් මුකෙජි
ගිත සම්පාදක : Ehsaan Noorani, Loy Mendonsa, Amit Trivedi, Shankar Mahadevan
කාලය : 2h 18m
බජට් : 140 million INR, 150 million INR

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Wake Up Sid (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/wake-up-sid-2009-sinhala-subtitles/feed/ 0
Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 07:00:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12689 Aafat-e-Ishq (2021) Sinhala Subtitles Lallo, a 30-year old reclusive woman’s life changes when she inherits her deceased employer’s property. She yearns for love, but the men who enter her life die under mysterious circumstances. Aafat-e-Ishq (2021) Sinhala Subtitles

The post Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aafat-e-Ishq (2021) Sinhala Subtitles

Lallo, a 30-year old reclusive woman’s life changes when she inherits her deceased employer’s property. She yearns for love, but the men who enter her life die under mysterious circumstances.

Aafat-e-Ishq (2021) Sinhala Subtitles

The post Aafat-e-Ishq (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aafat-e-ishq-2021-sinhala-subtitles/feed/ 0
Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/#respond Tue, 06 Jun 2023 00:53:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41504 Sui Dhaaga – Made in India Sinhala Sub Sui Dhaaga – Made in India Sinhala Subtitles Sui Dhaaga – Made in India (2018) Sinhala Sub Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles චිත්‍ර‍පටියේ නම සූවි ධාගා… ඒ කියන්නේ නුල් හා ඉදිකටු.. යාෂ් රාජ් චිත්‍ර‍පටි සමාඟම සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කරපු මේ චිත්‍ර‍පටිය ඉන්දියාවේ […]

The post Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sui Dhaaga – Made in India Sinhala Sub
Sui Dhaaga – Made in India Sinhala Subtitles
Sui Dhaaga – Made in India (2018) Sinhala Sub
Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles

චිත්‍ර‍පටියේ නම සූවි ධාගා… ඒ කියන්නේ නුල් හා ඉදිකටු.. යාෂ් රාජ් චිත්‍ර‍පටි සමාඟම සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කරපු මේ චිත්‍ර‍පටිය ඉන්දියාවේ ආදයම් වාර්තා තබමින් තිරඟත උනා… Dum Laga Ke Haisha (2015) චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කල Sharat Katariya විසින් තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණ කලේ… Varun Dhawan හා Anushka Sharma මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. ඔක්තොම්බර් චිත්‍ර‍පටියෙන් පසු වරුන් ධවාන් නැවතත් ඔහු ගේ සුපුරුදු චිත්‍ර‍පටි චරිත රටාවෙන් මිදිලා මේ චිත්‍ර‍පටියෙත් හොද රංඟනයකින් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ පුර්ව ප්‍ර‍චාරක පටිය නිකුත් වෙනවාත් එක්කම මේක සැහෙන ජනප්‍රිය උනා. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි මේ ට්‍රේලර් එකේ එක දර්ශනයක අනුෂ්කා ශර්මා විසින් ඉන්න හැටි කැප්චර් කරගත් ඡයාරුපයක් අන්තර්ජාලය පුරාම සිඝ්‍රයෙන් ව්‍යාප්ත උනා… විරාට් කොලීව කසාද බැන්දාට පස්සේ කොහොමත් අනුෂ්කා ශර්මාගේ රංඟනයෙන් දායක වන චිත්‍ර‍පටියක් ආවාම මෙවැනි දැ විම සුළබ වෙලා නම් තියනවා..

චිත්‍ර‍පටිය පැත්තට ගියොත් මවුජී (වරුන්) කියන්නේ ට්‍රේලර් කෙනෙක්. නමුත් නිමිඇදුම් සාප්පු වර්ධනයත් එක්කම මේ අයගේ ට්‍රේලර් රස්සාවට බඩේ පාර වදිනවා. මවුජීගේ තාත්තා සීයා මේ හැම කෙනෙක්ම ට්‍රේලර් වරුන්. නමුත් දැන් ඔවුන්ගේ රස්සාවට කනකොකා හඩලා නිසා මොවුන් කොහේ හරි පොඩි පොඩි රස්සා කරනවා.. මවුජීත් කඩේක අත් උදව් කරුවෙක් වශයෙන් වැඩ කරනවා. මම්තා (අනුෂ්කා) කියන්නේ මවුජීගේ බිරිද. කොහොම හරි දිනක් මම්තා දකිනවා මවුජි වැඩ කරන තැන හාම්පුතා ඔහුට සලකන විදිය. මේ නිසා මම්තාගේ හිත ගොඩක් රිදෙනවා.ඇය විසින් මවුජිට කියනවා ඔය කරන රස්සාව අතහැරලා තමන් දන්න ට්‍රේලර් රස්සාවෙන් මොනා හරි කරමු කියලා. මවුජිත් බොහෝම අහිංසක කෙනෙක්. ඔහු තමන්ගේ බිරිදගේ කීමට එකඟ වෙනවා. නමුත් මවුජිගේ තාත්තා නම් ඒ වැඩේට කියටවත් කැමැති වෙන්නේ නැහැ. කොහොම හරි මවුජි මැෂිමකුත් තියාගෙන තමන්ගේම කියලා ට්‍රේලර් රස්සාවක් පටන් ගන්නවා… ඔතැනින් එහාට කතාව බැලිම ඔයාලට බාරයි. මේක කම්මැලියි වගේ කියලා හිතුනාට එහෙම කතාවක් නෙමෙයි. හොද ආදර්ශයකුත් එක්ක හොද කතාවක් කියලා අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. සැම සාර්ථක මිනිසෙක් පිටුපසම හොද කාන්තාවක් ඉන්නවා කියන එක නම් මේ චිත්‍ර‍පටිය බැලුවාම ඔබට හොදින්ම පැහැදිලි වේවි..

The post Sui Dhaaga – Made in India (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sui-dhaaga-made-in-india-2018-sinhala-subtitles/feed/ 0