Nagineedu Vellanki Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nagineedu-vellanki/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 20 Mar 2024 23:18:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nagineedu Vellanki Archives - SinhalaSub https://sinhalasub.lk/cast/nagineedu-vellanki/ 32 32 Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/#comments Wed, 20 Mar 2024 23:07:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67895 Suvarna Sundari Sinhala Sub Suvarna Sundari Sinhala Subtitles Suvarna Sundari (2023) Sinhala Sub Suvarna Sundari (2023) Sinhala Subtitles Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්…. ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්.. හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද? ඉතින් රජ කාලේ කතාවකුත්, […]

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suvarna Sundari Sinhala Sub
Suvarna Sundari Sinhala Subtitles
Suvarna Sundari (2023) Sinhala Sub
Suvarna Sundari (2023) Sinhala Subtitles

Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස

මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්….

ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්..

හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද?

ඉතින් රජ කාලේ කතාවකුත්, මේකේ බලාගන්න පුළුවන් වේවි..

හරි හරි, අපි ඉතින් කතාවට බහිමුකෝ..

සුබම සුබ දවසක් ෆිල්ම් පිස්සනි… අදත් සුපුරුදු විදිහට තවත් තෙලිගු උපසිරැසියක් තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ.

ෆිලුම ගැන කිව්වොත්, මේක 2018 අගෝස්තු 18 වෙනිදා රිලීස් වෙන්න තිබ්බ එකක්, හැබැයි ප්‍රශ්න හින්දා තමයි රිලීස් දවසත් කල් ගියේ. නමුත් 2023 පෙබරවාරි 3 තමයි ෆිලුම නිකුත් වුනේ. OTT නිකුත් වුනේ Amazon Prime Video වල.

අධ්‍යක්ෂණය M.S.N සුර්යාගෙන්. (හැබැයි ගොඩක් සයිට් වල දාලා තියෙන්නේ සුරේන්ද්‍ර මදාරපුගෙන් කියලා.ෆිල්ම් එකේ තියෙන නම තමා දැම්මේ.)සංගීතය සායි කාර්තික්ගෙන්.

Drama/Thriller/Fantasy ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.6/10කුත් BookMyShow වෙබ්අඩවියෙනුත් 7.8/10 කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් මේ ෆිලුමට තියෙනවා.

U/A Censored නිසා පවුලේ අයට බය නැතුව මේ ෆිලුම බලන්න පුළුවන්.

රංගන ශිල්පින් විදිහට,
Jaya Prada
Sakshi Chaudhary
Shamna Kasim
Jaya Prada
Avinash
Sai Kumar
Ram Maddukuri
Nagineedu
Satya Prakash
Raam
Kota Srinivasa Rao වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය ගැන කිව්වොත් නපුරු බලවේගයක් ඉන්න පිළිමයක් කේන්ද්‍ර කර ගෙන. මේ පිළිමයට වර්තමානයේ ලැබිලා තියෙන නම තමයි ස්වර්ණ සුන්දරී කියලා . ගොඩක් අය මේ පිළිමය තියා ගත්තොත් ඒකෙන් වාසනාව ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ, ඒ වගේම මේක කෝටි ගානකට විකුනන්න හදනවා. හැබැයි කවුරුත් මේක ශාපලත් පිළිමයක් කියලා වගේම මේකේ ඉතිහාස කතාව මොකක්ද කියලවත් දන්නේ නෑ.

දැන් කල්ලියක් මේ පිළිමේ ගන්න හැදුවට ඒ වැඩේ අසාර්ථක වෙනවා. හැබැයි මේක හම්බෙනවා අංජලි කියලා කෙල්ලෙක්ට. අංජලි යන්නේ බැන්ගලුර් වල රැස්වීමකට. ඉතින් මේ පිලිමේත් බෑග් එකට දාගෙන එයා යනවා අදාල තැනට. ඊට පස්සේ ලිෆ්ට් එකේදී වෙන්නේ අමුතුම දෙයක්.

ඇත්තටම ඒ ලිෆ්ට් එකේ කටිටිය මැරෙන්නේ මොන හේතුවක් නිසාද?
කවුද එයාලව මරලා දාන්නේ?
මේ මරණවලට මේ පිළිමේ සම්බන්ධයක් තියෙනවද?
මේ පිළිමේ ඉතිහාසය මොකක්ද?
ඇත්තටම අංජලි කියන්නේ කවුද?
අංජලිව බේරගන්න එන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

ජය වේවා!!

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/feed/ 1
Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/run-baby-run-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/run-baby-run-2023-sinhala-subtitles/#respond Fri, 17 Mar 2023 14:58:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38030 Run Baby Run Sinhala Sub Run Baby Run Sinhala Subtitles Run Baby Run (2023) Sinhala Sub Run Baby Run (2023) Sinhala Subtitles

The post Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Run Baby Run Sinhala Sub
Run Baby Run Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Sub
Run Baby Run (2023) Sinhala Subtitles

The post Run Baby Run (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/run-baby-run-2023-sinhala-subtitles/feed/ 0
RDX Love (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rdx-love-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rdx-love-2019-sinhala-subtitles/#respond Sat, 16 Jul 2022 14:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3324 RDX Love Sinhala Subtitles RDX Love (2019) Sinhala Subtitles

The post RDX Love (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
RDX Love Sinhala Subtitles

RDX Love (2019) Sinhala Subtitles

The post RDX Love (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rdx-love-2019-sinhala-subtitles/feed/ 0
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/express-raja-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/express-raja-2016-sinhala-subtitles/#respond Sun, 26 Dec 2021 04:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=307 The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/express-raja-2016-sinhala-subtitles/feed/ 0