Mykelti Williamson – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 16 Jun 2025 02:35:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mykelti Williamson – SinhalaSub https://sinhalasub.lk 32 32 The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-final-destination-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-final-destination-2009-sinhala-subtitles/#respond Mon, 16 Jun 2025 02:34:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48220 The Final Destination Sinhala Sub
The Final Destination Sinhala Subtitles
The Final Destination (2009) Sinhala Sub
The Final Destination (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ තියෙන්නේ Final Destination කතා මාලාවේ 4වෙනි කොටසයි. දැනට තිරගත වුනු මේ කතාංග 5න්ම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මේ කොටස තමයි. ඒ වගේම imdb දර්ශකයේ 5.2ක ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා හැබැයි Rotten Tomatoesහි ජන ප්‍රසාදය 29%ක් විදිහට තමා පෙන්වන්නේ. මුල් චිත්‍රපට 3 එක්ක සසදද්දී මේ චිත්‍රපටිය තාක්ෂනය අතිනුත් හොඳ රූපරාමු අතිනුත් ගොඩක් ඉදිරියෙන් ඉන්න බව කියන්නම ඕනා. විනාඩි 80ක් ඇතුලත කිසිම කම්මැලිකමක් නැතිවම බලන්න පුළුවන්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාවට මුලික වෙන්නේ මෝටර් වාහන ධාවන තරග පිටියක සිදුවීමක්. නික් කියන තරුණයා තමන්ගේ පෙම්වතිය සහ යාළුවන් දෙදෙනෙක් එක්ක මේ තරගය බලන්න යනවා. නමුත් එතැන සිද්දවෙන්න යන ලොකු අනතුරක් ගැන නික්ට ඉවෙන් වගේ දැනෙනවා.ඒ නිසා එයා එතන ලොකු කලබගෑනියක් කරලා කිහිපදෙනෙක්ව ඒ ධාවන තරඟ පිටියෙන් ඉවත් කරගන්නවා. ඒත් එක්කම නික්ට දැනුනු අර අනතුර හැබෑවටම සිද්දවෙලා ගොඩක් අයට මැරෙන්නට සිද්ද වෙනවා. ඉතින් ජීවිතේ බේරුණු අය සතුටු වෙන්න එපැයි. ඒත් එයාලට සතුටු වෙන්න හම්බ උනේ හරිම ටික කාලයයි. දන්නවනේ ඉතින් ඇයි කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/the-final-destination-2009-sinhala-subtitles/feed/ 0
Clean (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/clean-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/clean-2021-sinhala-subtitles/#respond Thu, 24 Oct 2024 06:10:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13210 හැම කෙන්ක්ගේම වලලපු අතීතයක් තියෙනවා සමහර කතා නම් හොද ම නැහැ , මොකද ඒවා දුකක් එකතු කරන නිසා Clean කියන්නෙත් එහෙම කෙනක් එයාගේ මතකය යට කරපු , දැන් වැඩක් කරගෙන පාඩුවේ ඉන්න කෙනක් ඉතින් මෙයා එයා ඉන්න ටවුන් එකේ පවුලට උදවු කරනවා ඒ පවුලේ ඉන්නේ දුවයි ආචිචියි. ඉතින් ඒ පැත්ත එහෙම හොද පැත්තක් නෙමෙයි, ඉතින් එක සිදුවීමක් නිසා මුළු කතාවම වෙනස් වෙනවා ..

]]>
https://sinhalasub.lk/movies/clean-2021-sinhala-subtitles/feed/ 0