Muralidhar Goud Archives - SinhalaSub https://sinhalasub.lk/cast/muralidhar-goud/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 14 Jun 2025 02:32:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Muralidhar Goud Archives - SinhalaSub https://sinhalasub.lk/cast/muralidhar-goud/ 32 32 Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/#respond Sat, 14 Jun 2025 02:04:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103092 Mad Square Sinhala Sub Mad Square Sinhala Subtitles Mad Square 2025 Sinhala Sub Mad Square (2025) Sinhala Sub Mad Square (2025) Sinhala Subtitles Mad Square(නැත්තන් MAD²) කියන්නේ ඉන්දියන් තෙළුගු ෆිල්ම් එකක්. මේක Action, Comedy ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක 2023 අවුරුද්දේ රිලීස් වුන Mad කියන ෆිල්ම් එකේ සීක්වල් එකක් විදිහට තමයි යන්නේ. පළවෙනි ෆිල්ම් […]

The post Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mad Square Sinhala Sub
Mad Square Sinhala Subtitles
Mad Square 2025 Sinhala Sub
Mad Square (2025) Sinhala Sub
Mad Square (2025) Sinhala Subtitles

Mad Square(නැත්තන් MAD²) කියන්නේ ඉන්දියන් තෙළුගු ෆිල්ම් එකක්. මේක Action, Comedy ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක 2023 අවුරුද්දේ රිලීස් වුන Mad කියන ෆිල්ම් එකේ සීක්වල් එකක් විදිහට තමයි යන්නේ.

පළවෙනි ෆිල්ම් එකේ සිද්දි වලින් අවුරුදු 4 කට පස්සේ ගනේෂ් එහෙම නැත්තන් “ලඩ්ඩු” කියන කොල්ලා හිරේ ඉන්නේ. හිර ගෙදර ඇතුලේ ලඩ්ඩුට තියන පවර් එක දැකලා අලුතින් හිරේට ගිය කොල්ලෝ 6 දෙනෙක් ලඩ්ඩුගෙන් විස්තර අහනවා, මොනවා කරලද හිරේට ආවේ කියලා දැනගන්න. හිරේට එන්න හේතුව “යාලුවෝ” කියලා උත්තර දෙන ලඩ්ඩු, මාස 3 කට කලින් සිද්ද වුන දේවල් කියන්න පටන් ගන්නවා.

ඉතින් කතාවේ හැටියට ලඩ්ඩුගේ යාළුවෝ 4 දෙනා නිසා එයාට කරදරම තමයි සිද්ද වෙලා තියෙන්නේ.ලඩ්ඩු මෙයාලගෙන් ඒ නිසා ඈත් වෙලා ඉන්න තීරණය කරනවා. ඒත් යාලුවන්ගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද, ලඩ්ඩුට හිරේට එන්න හේතු වුනේ මොකක්ද. එහෙනම් ෆිල්ම් එක් රස විදින්න.

කම්මැලිකමක් නැතුව ෆිල්ම් එකනම් රස විදින්න පුළුවන්. ඒ නිසා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ආයෙත් හම්බවෙමු.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mad-square-2025-sinhala-subtitles/feed/ 0
Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kalinga-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kalinga-2024-sinhala-subtitles/#respond Mon, 28 Oct 2024 15:17:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79608 Kalinga Sinhala Sub Kalinga Sinhala Subtitles Kalinga (2024) Sinhala Sub Kalinga (2024) Sinhala Subtitles ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ […]

The post Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kalinga Sinhala Sub
Kalinga Sinhala Subtitles
Kalinga (2024) Sinhala Sub
Kalinga (2024) Sinhala Subtitles

ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kalinga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kalinga-2024-sinhala-subtitles/feed/ 0
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/#respond Sat, 17 Aug 2024 13:52:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73666 Darling Sinhala Sub Darling Sinhala Subtitles Darling (2024) Sinhala Sub Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Darling Sinhala Sub
Darling Sinhala Subtitles
Darling (2024) Sinhala Sub
Darling (2024) Sinhala Subtitles

The post Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/darling-2024-sinhala-subtitles/feed/ 0
(Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/#respond Fri, 26 Apr 2024 17:03:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69349 (Tillu)² Sinhala Sub (Tillu)² Sinhala Subtitles (Tillu)² (2024) Sinhala Sub (Tillu)² (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක. ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් […]

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
(Tillu)² Sinhala Sub
(Tillu)² Sinhala Subtitles
(Tillu)² (2024) Sinhala Sub
(Tillu)² (2024) Sinhala Subtitles

2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ
උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක.
ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් කලින්ම කරලා පෙන්නුවා මේ චිත්‍රපටයෙන්.

ටිල්ලු කිව්ව ගමන් දැන් හැඳින්වීම් ඕනෙ නෑ ඔයාල දන්නවා මිනිහගෙ හැටි. ඉතිං මේ චිත්‍රපටය පෙර පැමිණී DJ Tillu චිත්‍රපටයෙ දෙවන කොටස. අනිවාරෙන්ම ඒ චිත්‍රපටය නොබලා මේක බලල තේරුමක් නෑ. ඩිරෙක්ට්ම සම්බන්ධ කරලා තියෙන්නේ පළමු කොටස එක්ක.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා රාධිකා එක්ක උනු හුටපටයෙන් ටිල්ලු හොඳටම තැලිලා තැලිලා අන්තිමේ පාඩමක් උගන්නපු බව. මේකෙත් ඒවගේම සිද්ධියක් වෙන්නේ, ඒකත් කලින් ෆිල්ම් එකේ විදියටමයි වෙන්නේ. ඉතිං ඔයාල බලන්න ඒ මොකක්ද කියලා බ්‍රේක් නැති කටක් තියෙන ටිල්ලුගෙ ජීවිතේට මේ පාර පාත් වෙන කරදරේ ගැන තමයි චිත්‍රපටයේ යන්නේ.

ඉතිං මේ චිත්‍රපටයේ සියළු ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ. ඒ වගේම ටිල්ලු කියන දෙබස් වල අඟ මුල ගැලපෙන්නෙ නැති නිසා ගොඩක් අමාරුවෙන් මේ උපසිරැසිය ගැහුවේ. ඇත්තටම මේ අවුරුද්දෙ ගහපු අමාරුම උපසිරැසිය මේක.

එහෙනම් DJ Tillu 3 වෙතින් මුණ ගැසෙමු!

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/feed/ 0
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/#comments Sat, 11 Nov 2023 20:36:45 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60221 MAD Sinhala Sub MAD Sinhala Subtitles MAD (2023) Sinhala Sub MAD (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. […]

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
MAD Sinhala Sub
MAD Sinhala Subtitles
MAD (2023) Sinhala Sub
MAD (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරන් එන්නේ අලුතින්ම ආපු Super Hit වුනු තෙලුගු ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ කම්මැලි නැතුව හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් තමයි මේක. බැලුවට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. චිත්‍රපටය තමයි MAD (2023) කියන තෙලුගු චිත්‍රපටය. මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනිදා තමයි තිරගත වුනේ නොවැම්බර් 03 Netflix හරහා අන්තර්ජාලයට නිකුත් වුනා. ෆිල්ම් එක 7.5/10 ක් වගේ හොද IMDb අගයක් වගේම 95% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.

චිත්‍රපටියේ Cast එක පැත්තට ගියොත් බොහොමයක් අලුත්ම නළු නිලියන් තමයි අරගෙන තියෙන්නේ. ඒ හැමෝම ඒ ඒ චරිත වලට සාධාරණයක් කරා කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 3ක් තියෙනවා. ඒ චරිත රගපාන්නේ Naren Nitin, Sangeeth Shobhan, Ram Nitiin. ප්‍රධාන නිළියන් විදියට Ananthika, Sri Gouri Priya, Ananthika රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Vishnu OI, Raghu Babu, Muralidhar Goud, Racha Ravi රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyan Shankar.

කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ලගන්නවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සේ එයාව හම්බුවෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා. එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්. මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා. ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්. කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.

එහෙනම් කතාව රසවිදින්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා… සුභ දවසක්!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ VDK සත්සර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mad-2023-sinhala-subtitles/feed/ 1
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/balagam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/balagam-2023-sinhala-subtitles/#respond Sat, 15 Apr 2023 17:19:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39055 Balagam Sinhala Sub Balagam Sinhala Subtitles Balagam (2023) Sinhala Sub Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Balagam Sinhala Sub
Balagam Sinhala Subtitles
Balagam (2023) Sinhala Sub
Balagam (2023) Sinhala Subtitles

The post Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/balagam-2023-sinhala-subtitles/feed/ 0