Munnar Ramesh Archives - SinhalaSub https://sinhalasub.lk/cast/munnar-ramesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 02 Nov 2024 16:13:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Munnar Ramesh Archives - SinhalaSub https://sinhalasub.lk/cast/munnar-ramesh/ 32 32 Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/carbon-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/carbon-2022-sinhala-subtitles/#respond Sat, 02 Nov 2024 16:09:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13880 ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි […]

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක් වෙයි කියල හිතනවා..ඉතින් මම අද අරගෙන එන චිත්‍රපටිය තමයි Carbon ශංකර් කියන්නේ තමන්ගේ තාත්තා එක්ක ජීවත්වෙන කෙනෙක්,ඉතින් ශංකර් සහ එයාගේ තාත්තා අතර උන ප්‍රශ්නයක් නිසා එයා තාත්තා එක්ක කතා කරන්නේ නෑ…ඒත් ශංකර්ට අමුතු ශක්තියක් තියෙනවා..ඒ තමයි එයා දකින හීන හැබෑ වෙනවා…ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි ශංකර්ට හීනෙන් පේන්නේ එයාගේ තාත්තව වාහනෙකට හැප්පෙනවා…ඉතින් ශංකර්ට පුලුවන් වෙයිද තමන්ගේ තාත්තව බේරගන්න….ආයෙත් ඉක්මනටම ඔයාලව හම්බවෙන්න එනකම්,මේ චිත්‍රපටිය රසවිදින්න කියල ආරාධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Carbon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/carbon-2022-sinhala-subtitles/feed/ 0