Munna Simon Archives - SinhalaSub https://sinhalasub.lk/cast/munna-simon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 09 Mar 2023 22:39:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Munna Simon Archives - SinhalaSub https://sinhalasub.lk/cast/munna-simon/ 32 32 Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/#respond Thu, 09 Mar 2023 22:39:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37712 Enai Noki Paayum Thota Sinhala Sub Enai Noki Paayum Thota Sinhala Subtitles Enai Noki Paayum Thota (2019) Sinhala Sub Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles   Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට […]

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enai Noki Paayum Thota Sinhala Sub
Enai Noki Paayum Thota Sinhala Subtitles
Enai Noki Paayum Thota (2019) Sinhala Sub
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles

 

Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට නිකන් කතාවක් අහගෙන චිත්‍රපටියක් බලනව වගේ,ඉතින් ඔන්න මේ පාරත් Gautham Vasudev Menon අපිට අරගෙන ඇවිල්ල තියෙනවා ඒ වගේම චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Enai Noki Paayum Thota..2016 මෙ චිත්‍රපටියේ රූපගත කිරීම් ආරම්බ කරල 2018 සැප්තැම්බර් වෙද්දි තමයි අවසන් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ,එක එක ප්‍රශ්න නිසා නැවතිලා තිබ්බ මේ චිත්‍රපටිය ගොඩක් බාධක පහු කරගෙන තමයි 2019 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බලාගන්න ලැබෙන්නෙ,
Imdb 6.4 ක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ දමිල සිනමාවේ සුපිරි තරුවක් වෙන Dhanush තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,Dhanush එක්ක Megha Akash,Sasikumar,රoගනයෙන් දායක වෙලා තියෙනවා,
කතාව ගැන ටිකක් කිවොව්ත්,රගූ (Dhanush ) කියන්නේ කොලේජ් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.ඉතින් මෙයා ඉගෙන ගන්න කොලේජ් එකේ දවසක් චිත්‍රපටියක් රූපගත කිරීම් කරනවා,එතනදී තමයි රගූ ලේකාව (Megha )දකින්නෙ,ඉතින් මේ දකින ලේකා එක්ක ආදරෙන් බැදෙන්න රගූට වැඩි දවසක් යන්නෙ නෑ,කොහොම් හරි මේ සම්බන්ධේ මෙහෙම තියෙන් කොට දවසක් ලේකාට රගූව දාල යන්න වෙනවා,ඒත් යන කොට ලේකා කියන්නෙ දවස් 5කින් එයාව ඇවිල්ල හම්බවෙන්න කියල,ඉතින් කොහොම් හරි රගූ දවස් 5කින් ලේකාව හම්බවෙන්න යනවා,ඒත් පුදුමෙ කියන්නෙ ලේකා හොයාගන්න නැ එයා අතුරුදහන්  වෙලා,ඉතින් ඇත්තටම ලේකාට මොකක්ද උනෙ?එහෙනම් අරගෙන බලන්න මා වෙතට ඇදී එන උණ්ඩය (Enai NokiPaayum Thota.)

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/feed/ 0