Mohnish Behl Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohnish-behl/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 23 Jun 2025 16:20:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mohnish Behl Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohnish-behl/ 32 32 Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/raja-hindustani-1996-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/raja-hindustani-1996-sinhala-subtitles/#comments Mon, 23 Jun 2025 16:19:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104241 Raja Hindustani Sinhala Sub Raja Hindustani Sinhala Subtitles Raja Hindustani 1996 Sinhala Sub Raja Hindustani (1996) Sinhala Sub Raja Hindustani (1996) Sinhala Subtitles අමීර් ලොක්ක රංගනයෙන් දායක වන සිනමා සලරුවක් මේ මේ ෆිල්ම් එක ගැන කියපු ගමන් කියන්නේ අප්පා මේකේ සින්දු ටිකනම් පට්ට කියලා එත් මේකේ සින්දු වගේම කතාවත් ලස්සනයි කතාව ඇතුලේ තාත්තෙක් ගැන දයාබර […]

The post Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raja Hindustani Sinhala Sub
Raja Hindustani Sinhala Subtitles
Raja Hindustani 1996 Sinhala Sub
Raja Hindustani (1996) Sinhala Sub
Raja Hindustani (1996) Sinhala Subtitles

අමීර් ලොක්ක රංගනයෙන් දායක වන සිනමා සලරුවක් මේ මේ ෆිල්ම් එක ගැන කියපු ගමන් කියන්නේ අප්පා මේකේ සින්දු ටිකනම් පට්ට කියලා එත් මේකේ සින්දු වගේම කතාවත් ලස්සනයි කතාව ඇතුලේ තාත්තෙක් ගැන දයාබර සැමියෙක් ගැන කතාව කොහෙන් පටන් ගන්නද කියලත් හිතන්න බැහැ ආරති ලොකු පොහොසත් පවුලකට අයත් තරුණියක් ඇය පාලන්කෙට් ගම්මානයට එනවා ඒ එන්නේ තමන්ගේ මවගේ සිහිවටන බලන්න තමන්ගේ උපත එක්ක මියගිය මාව ගැන ඇයට ඇත්තේ සංවේදී බවක් ! කුඩම්මා යටතේ හැදුනු ඇය අම්මා ගැන නිතරම මතක් කරනවා ඇය මේ යන ගමන් රියදුරා තමා රාජා හින්දුස්ථානි මොන යම්ක්‍රමයකින් හෝ රාජා ආරති සමග ආදරයෙන්බැදෙනවා නමුත් ඇය නැවත තම නිවසට යන්න හදනවා පාලන්කෙට් සිට නමුත් රාජා ඒ සමග කම්පා වෙනවා

රාජා සවභාවයෙන් කුකුල් කේන්ති කාරයෙක් නමුත් ආරතිගේ පියා උත්සහ කරන්නේ රාජා ආරති සමග නගරයට එක්ක යන්න ඔහු අකමැති වෙනවා ඒකට අවසානයේ රාජා සහ ආරති විවාහ වී පසුව කලකින් නගරයට පැමිණෙනවා එහිදී රාජා ආරතිගේ නිවසේදී පත් වෙන ඉරණම තමා මේකේ තියෙන්නේ ! විටෙක සිනහවෙන් විටෙක කදුලින් තෙත් වුන මාරම ෆිල්ම් එකක් මේක මුලින්ම රූපවාහිනියෙන් බලලා අවූරුදු 20 කට ආසන්න කාලයෙන් පස්සේ උපසිරස කරන්න ලැබුන ඒ ගැන සතුටක් තියෙනවා

ලස්සන සින්දු 8 ක් තියෙනවා මේකේ

වැඩිම සින්දු තිබ්බ නිර්මාණය මම හරිනම් !! දන්න විදියට ඒවටත් සබ කළා !!

1. Aye ho meri zindagi(feemale voise )..
2.kithnaa pyara……
3.pardeshi pardeshi…..
4.pucho sara pucho……….
5.Aye ho meri zindagi (male voise )..
6. there isghq me nachein
7.pardeshi pardeshi….. (sad)
8.pardeshi pardeshi….. (final intro)

 

නිකුත් කල දිනය : November 15, 1996 (India)
අදයක්ෂක : Dharmesh Darshan
ගිත රචක : Nadeem–Shravan, Shravan Rathod, Nadeem Saifi, Surinder Sodhi, Nadeem, Shravan
බජට් : 57.5 million INR
ප්‍රචාරක ආයතන : Tips Industries, Eros International
නළු නිලි කැළ

: Amir khaan
karishma kapoor,
kunal kehmu (as a child acter)
jhonny liver
Archana puran
suresh obaroyi

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Raja Hindustani (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/raja-hindustani-1996-sinhala-subtitles/feed/ 1