Mohit Raina Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohit-raina/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 16:20:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mohit Raina Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohit-raina/ 32 32 Kaafir (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kaafir-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kaafir-2025-sinhala-subtitles/#comments Sun, 06 Apr 2025 15:35:29 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=97404 Kaafir  Sinhala Sub Kaafir  Sinhala Subtitles Kaafir  Sinhala Sub Kaafir (2025) Sinhala Sub Kaafir (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original […]

The post Kaafir (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaafir  Sinhala Sub
Kaafir  Sinhala Subtitles
Kaafir  Sinhala Sub
Kaafir (2025) Sinhala Sub
Kaafir (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaafir (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kaafir-2025-sinhala-subtitles/feed/ 2
Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 18:17:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9061 Shiddat Sinhala Sub Shiddat Sinhala Subtitles Shiddat (2021) Sinhala Sub Shiddat (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා […]

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shiddat Sinhala Sub
Shiddat Sinhala Subtitles
Shiddat (2021) Sinhala Sub
Shiddat (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ… අභියෝගයන්ට ආස අය… ආයෙ කතාව වසර 3කට පසු කියලා කතාව ඇරබෙනවා අපෙ කොල්ලා ජග්ගි.. හොරෙන් වෙනත් රටකට දීශසීමාව හරහා යන්න ගිහින් අහුවෙන සීන් එකකින්… ඉතිං එතනදි තමයි ජග්ගිට දන්න කියන කෙනෙක් මුණගැහෙන්නෙ.. එතන්දි අපිට ජග්ගිගෙ කථාව දිගෑරලා දෙනවා…

මින් එහාට මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shiddat (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shiddat-2021-sinhala-subtitles/feed/ 6