Mohanlal Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohanlal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Jul 2025 17:05:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mohanlal Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mohanlal/ 32 32 Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/#comments Wed, 23 Jul 2025 17:02:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105054 Kannappa Sinhala Sub Kannappa Sinhala Subtitles Kannappa 2025 Sinhala Sub Kannappa (2025) Sinhala Sub Kannappa (2025) Sinhala Subtitles “කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්. මේ චිත්‍රපටය පදනම් වෙලා […]

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kannappa Sinhala Sub
Kannappa Sinhala Subtitles
Kannappa 2025 Sinhala Sub
Kannappa (2025) Sinhala Sub
Kannappa (2025) Sinhala Subtitles

“කන්නප්පා” කියන්නේ ගොඩක් කාලයක් තිස්සේ හදන්න ප්ලෑන් කරපු, දැවැන්ත වියදමක් දරලා නිර්මාණය කරපු තෙළිඟු චිත්‍රපටයක්. මේක තෙළිඟු භාෂාවෙන් හැදුවට, හින්දි, දෙමළ ඇතුළු භාෂා කිහිපයකින්ම එළියට ආපු නිසා මුළු ඉන්දියාවම ඉලක්ක කරගත් (Pan-Indian) නිර්මාණයක්.

මේ චිත්‍රපටය පදනම් වෙලා තියෙන්නේ හින්දු දහමේ එන සත්‍ය පුරාවෘත්තයක් මත. ඒ තමයි “කන්නප්ප නායනාර්” කියන ශ්‍රේෂ්ඨ ශිව භක්තිකයාගේ කතාව. ඔහු මුලින් “තින්නා” කියන දඩයක්කාර තරුණයෙක්. මේ කතාවෙන් පෙන්නුම් කරන්නේ කිසිම නීති රීතියකට, සම්ප්‍රදායකට කොටු නොවූ, අසීමිත, පිරිසිදු භක්තියේ බලය ගැනයි.

කතාව ගැන කෙටි හැඳින්වීමක් (Spoilers නැතුව)

කතාව දිගහැරෙන්නේ තින්නා කියන, දඩයමේ දක්ෂ, තමන්ගේ ගෝත්‍රයේ පිරිසත් එක්ක ජීවත් වෙන තරුණයෙක් වටා. ඔහු සාමාන්‍ය පූජා විධි ගැනවත්, ශාස්ත්‍රීය දේවල් ගැනවත් දන්නේ නැති සහ ඒවා විශ්වාස නොකරන කෙනෙක්.
නමුත් ඔහුට හම්බවෙන ශිව ලිංගයක් නිසා ඔහුගෙ කථාව වෙනස් වෙනවා.

දවසක් දෙවියන්, තින්නාගේ භක්තිය උරගා බලන අතිශය තීරණාත්මක අවස්ථාවක් එනවා. තමන්ගේ භක්තිය ඔප්පු කරන්න තින්නාට කරන්න වෙන ඒ අදහාගත නොහැකි මහා කැපකිරීම තමයි මේ කතාවේ හදවත.

නළු නිළියන් සහ නිර්මාණකරුවන්

මේ චිත්‍රපටයේ ලොකුම ආකර්ෂණය තමයි නළු නිළි පිරිස.

  • විෂ්ණු මංචු: ප්‍රධාන චරිතය වන “කන්නප්පා” ලෙස රඟපාන්නේ ඔහු. චිත්‍රපටයේ තිර රචනයත් ඔහුගේ.

  • අක්ෂේ කුමාර්: ශිව දෙවියන්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් සුපිරි නළු අක්ෂේ කුමාර්.

  • ප්‍රභාස්: “බාහුබලි” චිත්‍රපටයෙ ප්‍රභාස් “රුද්‍ර” කියන බලවත් චරිතයක් නිරූපණය කරනවා.

  • මෝහන්ලාල්: මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන මෝහන්ලාල් “කිරාතා” කියන චරිතයෙන් දායක වෙනවා.

  • කාජල් අගර්වාල්: පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කරනවා.

  • මෝහන් බාබු: විෂ්ණු මංචුගේ පියා සහ ප්‍රවීණ නළුවෙක් වන මෝහන් බාබු, චිත්‍රපටයේ ප්‍රධාන පූජක චරිතය රඟපාන අතරම, මෙහි නිෂ්පාදකවරයාද වෙනවා.

මීට අමතරව ආර්. සරත්කුමාර්, මධූ, බ්‍රහ්මානන්දම් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේක අධ්‍යක්ෂණය කරන්නේ “මහාභාරත්” ටෙලි නාට්‍ය මාලාවෙන් ලොකු ප්‍රසිද්ධියක් ලබාගත් මුකේෂ් කුමාර් සිං.

දැවැන්ත පරිමාණයේ වීර කාව්‍ය චිත්‍රපට, පුරාවෘත්ත කතා සහ භක්තිය මුල් කරගත් නිර්මාණ බලන්න කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි. ඒ වගේම, ඉන්දියාවේ විවිධ සිනමා ක්ෂේත්‍රවල සුපිරි තරු එකම තිරයක දකින්න ආස අයටත් මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kannappa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kannappa-2025-sinhala-subtitles/feed/ 5
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/#comments Sat, 31 May 2025 06:02:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99831 Thudarum Sinhala Sub Thudarum Sinhala Subtitles Thudarum 2025 Sinhala Sub Thudarum (2025) Sinhala Sub Thudarum (2025) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා  අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින් හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා […]

The post Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thudarum Sinhala Sub
Thudarum Sinhala Subtitles
Thudarum 2025 Sinhala Sub
Thudarum (2025) Sinhala Sub
Thudarum (2025) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 
අදත් මම අරගෙන එන්නෙ අප්‍රේල් 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ චිත්‍රපටියෙ ආදායම කෝටි 232 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් දින 34 කින් කෝටි 118 ක් විතර  කේරලයෙ විතරක් පලවෙනි කෝටි 100 හොයපු ෆිල්ම් එක ,  ඒ වගේම කෝටියකට ආසන්න පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම්  මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න  මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි
ෆිල්ම් එක ඉක්මනට ඉවරකරගන්න ටයිම් ලයින් ගහලා සප් එක දීපූ ඉඳුවර නිසල් සහෝදරයාටත් ස්තූති කරමින් තවත් අලුත් උපසිරැසියක් අරන් එන්නම් කියමින් අදට සමුගන්නවා , ආයෙ දවසක හමුවෙමු

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thudarum-2025-sinhala-subtitles/feed/ 2
Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/#respond Fri, 30 May 2025 13:15:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=199 ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කාටවත් කරදරයක් නැති, මහත්මා ගතිගුණ තියෙන මිනිසෙක්. තමන්ගේ ආශ්‍රයා අනාථ නිවාසය නිසාම කේරලයේ මිනිස්සු දෙවියෙක්ට වගේ සලකන මිනිහෙක් කියලා කිව්වොත් නිවැරදියි. හැබැයි මේ හැමදේම වෙනස් වුනේ මහඇමති රාම්දාස්ගේ මරණයත් එක්ක.. හිස් වෙච්ච මහ ඇමති පුටුව කාටද හිමිවෙන්නේ? කවුද මේ සායිඩ් මසුඩ් ? ඇත්තටම ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කවුද ? මේවට උත්තර මේ චිත්‍රපටයෙන් […]

The post Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කාටවත් කරදරයක් නැති, මහත්මා ගතිගුණ තියෙන මිනිසෙක්. තමන්ගේ ආශ්‍රයා අනාථ නිවාසය නිසාම කේරලයේ මිනිස්සු දෙවියෙක්ට වගේ සලකන මිනිහෙක් කියලා කිව්වොත් නිවැරදියි.

හැබැයි මේ හැමදේම වෙනස් වුනේ මහඇමති රාම්දාස්ගේ මරණයත් එක්ක..

හිස් වෙච්ච මහ ඇමති පුටුව කාටද හිමිවෙන්නේ?
කවුද මේ සායිඩ් මසුඩ් ?
ඇත්තටම ස්ටිෆන් නෙඩුම්පුල්ලි කියන්නේ කවුද ?

මේවට උත්තර මේ චිත්‍රපටයෙන් ලැබෙයි.

සබ ගන්න ඕනේ කට්ටිය පල්ලෙහාට යන්න.. හෑල්ල කියවන්න ඕනේ කට්ටිය මේ පොඩි හෑල්ල කියවන්නකෝ..

මේ වෙද්දී ඔයාලා එම්පුරාන් බලන්න ඇති නේ ඉතින්. හැබැයි සමහරු දන්නෙවත් නැතුව ඇති මේ එම්පුරාන් ෆිල්ම් එක තව චිත්‍රපටියක කොටසක් විදිහට එනවා කියලා.. මේ ගේන්නේ ඒ චිත්‍රපටයේ උපසිරැසිය. මේ වෙන එකක් නෙවෙයි.. මේ තමා ලුසිෆර්!

මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2019 මාර්තු 28 වෙනිදා.. හරියටම මේ අවුරුද්දේ 28 වෙනිදට වසර හයක් සපිරෙනවා.. ඒ කියන්නේ අපේ එම්පුරාන් චිත්‍රපටය තිරගත වුනු දවසින් පස්සේ දවසේ. මේකේ අධ්‍යක්ෂණය කලේ රාජුඑට්ටන්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා ප්‍රිත්විරාජ් සුකුමාරන්ගෙන්. Bro Daddy, L2E එයාගේ අනෙක් අධ්‍යක්ෂණයන් වෙනවා. නිෂ්පාදනය ඇන්ටනි පෙරුම්බවූර් ගෙන්. සංගීතය දීපක් දේව් ගෙන්. තිර රචානය මුරලි ගෝපිගෙන්.

රංගනයෙන් මෝහන්ලාල්, මංජු වොරියර්, ටොවිනෝ තෝමස්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, ජෝන් විජේ, සායි කුමාර්, සචින් ඛේදෙකාර්, සානියා අයියප්පන් , ෆාසිල් වගේ අය ඉන්නවා..

විශේෂයෙන් මේ ෆිල්ම් එක විශේෂ වෙනවා එක්තරා අමුත්තෙක්ට.. මතකද රාජුඑට්ටන්ගේ කාඩුවා ෆිල්ම් එක..? ඒ ෆිල්ම් එකේ විලන් චරිතයට රගපාපු පොලිස් චරිතය මතකද? ඒක මතකයි නම් දැක්ක ගමන් අදුරගන්නවා .. වෙන කවුරුත් නෙවෙයි.. හින්දි නළුවෙක් වෙච්ච විවෙක් ඔබ්රෝයි.. මේ එයාගේ පළමු මලයාලම් සිනමා ආගමනය සනිටුහන් කරන චිත්‍රපටය තමයි මේ..

අනිත් දේ හොදම එක්කෙනා හම්බෙන්නේ අන්තිමටලුනේ. විශේෂ රංගනයෙන් මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන ඇන්ටනි පෙරුම්බවූර් මහත්තයත් රංගනයට දස්සයාලුනේ.. ඉතින් ඩැනියෙල් රාවුත්තර් කියන චරිතය අවසානයේදී දකින්න පුළුවන් වෙනවා. (ලොකු වෙලාවකට නෙවෙයි හැබැයි.)

රේටින්ග් ගතහොත් IMDB අගය 7.5/10කුත් කුණු තක්කාලි අගය 40% කුත් ගූගල් පරිශීලක අගය 88% කුත් ඇමසන් ප්‍රයිම් පරිශීලක අගය 7.5/10කුත් අරගෙන තියෙනවා.

OTT නිකුත් කරන්නේ ඇමසන් ප්‍රයිම් එකෙන්. නිකුත් කලේ 2019 මැයි 16 වෙනිදා..

දැන් ඔයාලට මේ චිත්‍රපටය ගැන පුංචි කාරණා කිහිපයක් අරගෙන එන්නම්.

* සාමාන්‍යයෙන් ගොඩක් ෆිල්ම් වල කරන වැඩක් තමයි ලොකු මිනිස්සු ප්‍රමාණයක් පෙන්වන්න ඕනේ වුණාම පරිගණක සජීවිකරණ තාක්ෂණයේ පිහිටෙන් ඒ ෂොට් හදන එකනේ. හැබැයි මේ ෆිල්ම් එකෙත් ඔය වගේම තැනක් තියෙනවා.. නමුත් ඔයාල පුදුමෙනුත් පුදුම වෙයි.. මේකට මිනිස්සු 2000කට වැඩි පිරිසක් අරගෙන තියෙනවා කියලා කිව්වම. මේක ඇත්තටම දුර්ලභ අවස්ථාවක්.

* මේ ෆිල්ම් එක ඉන්දියාවේම විතරක් නෙවෙයි, ප්‍රංශයේ ලියොන් නගරය ආශ්‍රිතව, රුසියාවෙත් රූගත කරලා තියෙන්නේ. විශේෂයෙන් රුසියාවේ ගත්තොත් ඒ රූගත කිරීම් කලේ ඉතා සිතලාධික ප්‍රදේශ වල. ඉන්දියාවේ ගත්තොත් තිරුවන්තපුරම්, ඉඩුක්කි, එර්නාකුලම්, සහ කොල්ලම් නගර වලත්, මුම්බායි, බැංගලෝර් හා ලක්ෂව්දිප් යන පැති වලත් රුගත කිරීම් කරලා තියෙනවා.

* මේ ෆිල්ම් එකේ චරිත 27ක පෝස්ටර් එලියට දැම්මේ කලින් මේ ෆිල්ම් එකේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට සහයෝගයක් ගන්නයි. (හැබැයි එම්පුරාන් වල තව 9 දෙනෙකුත් මෙයට එක්කාසු කරගෙන තියෙනවා . සමහර අය දෙවෙනි එකේ නෑ.)

* 2022 දි මේ චිත්‍රපටයේමඅනුවර්තනයකුත් තෙලිගු සිනමාවේ අපිට දකින්න ලැබෙනවා.ඒ තමා GodFather. මේකේ රංගනයෙන් දායක වෙන්නේ තෙලිගු මෙගාස්ටාර් චිරන්ජිවී, හින්දි නළු සල්මන් ඛාන්, නයන්තාරා, පූරි ජගන්නාද් (චිත්‍රපටි අධ්‍යක්ෂක) සත්‍ය දේව් කන්චරාමා, මුරලි ශර්මා ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.

මේකෙන් පස්සේ වුනු දේවල් සහ ලුසිෆර් ත්‍රිලොජි එක ගැන පොඩි විස්තරයක්:

* මේ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පස්සේ මේ චිත්‍රපටයේම දෙවැනි කොටසක් ගෙන්න ලොකු බලාපොරොත්තුවක් ප්‍රිත්විරාජ්ගේ ලග නැතත් පසු කාලෙක ප්‍රිත්විරාජ්ම නිවේදනයක් දෙනවා මේකෙම දෙවෙනි කොටසකුත් ගේනවා කියලා.. ඉතින් ඔයාලා මේ වෙද්දීත් සාර්ථකව තිරගත වෙන කෝටි 250ත් පන්නපු එම්පුරාන් කියන ෆිල්ම් එක තමයි මේ ඔයාලා තාමත් බලන්නේ.

* අනිත් දේ මේක තනිකරම ත්‍රිලොජි එකක්. මොකද දෙවෙනි එක ඉවර වෙද්දී තුන්වෙනි එකට ඉගියක් ලබා දෙනවා. තුන්වෙනි එක මොකක්ද කියලා ඇහුවොත් ඒ තමා L3: Azrael (තාම හරි නිවේදනයක් කලේ නෑ. වැඩ කටයුතු පටන් ගන්නවා කියලා නිවේදනයක් ගෙනැල්ලා තිබ්බා.). (විස්තරය: Lucifer Franchise: Wikipedia)

* මේ අනුව බලද්දී ලුසිෆර් ත්‍රිලොජි එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

The post Lucifer (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/lucifer-2019-sinhala-subtitles/feed/ 0
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/#comments Thu, 24 Apr 2025 12:29:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96432 Empuraan Sinhala Sub Empuraan Sinhala Subtitles Empuraan 2025 Sinhala Sub Empuraan (2025) Sinhala Sub Empuraan (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Empuraan Sinhala Sub
Empuraan Sinhala Subtitles
Empuraan 2025 Sinhala Sub
Empuraan (2025) Sinhala Sub
Empuraan (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/empuraan-2025-sinhala-subtitles/feed/ 4
12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/12th-man-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/12th-man-2022-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 09:40:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18494 12th Man Sinhala Subtitles 12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12th Man Sinhala Subtitles

12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/12th-man-2022-sinhala-subtitles/feed/ 0
Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/#respond Mon, 03 Mar 2025 05:00:21 +0000 http://sinhalasub.net/?post_type=movies&p=351 Vismayam (Manamantha)2016Drama – RomanceIMBD 7.7GOOGEL USERS LIKELIKE 85 % Initial release: August 5, 2016 (India)Director: Chandra Sekhar YeletiMusic composed by: Mahesh ShankarLanguages: Telugu, Tamil, Malayalam ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් […]

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vismayam (Manamantha)
2016
Drama – Romance
IMBD 7.7
GOOGEL USERS LIKELIKE 85 %

Initial release: August 5, 2016 (India)
Director: Chandra Sekhar Yeleti
Music composed by: Mahesh Shankar
Languages: Telugu, Tamil, Malayalam

ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් 2016 වසරේදී තමයි තිරගත වුණේ

ෆිල්ම් එක ගත්තෝත් මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන සුන්දර මලයාලම් කතාවක්..ගයත්‍රී, සයිරාම්, මහිතා, අභිරාම්ගේ ජීවිත වල විවිධාකාර අභියෝගයන් එක්ක ජීවිතය ඉදිරියට ගලා ගෙන යන ආකරය ගැන තමයි කියවෙන්නේ..ඉතින් එහෙනම් කතාව මොන වගේද කියලා හරියටම දැන ගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manamantha-2016-sinhala-subtitles/feed/ 0
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/#respond Thu, 23 Jan 2025 18:56:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87834 Barroz: Guardian of Treasures Sinhala Sub Barroz: Guardian of Treasures Sinhala Subtitles Barroz: Guardian of Treasures 2024 Sinhala Sub Barroz: Guardian of Treasures (2024) Sinhala Sub Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ […]

The post Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barroz: Guardian of Treasures Sinhala Sub
Barroz: Guardian of Treasures Sinhala Subtitles
Barroz: Guardian of Treasures 2024 Sinhala Sub
Barroz: Guardian of Treasures (2024) Sinhala Sub
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/feed/ 0
Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aaraattu-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aaraattu-2022-sinhala-subtitles/#respond Mon, 23 Dec 2024 01:14:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16128 Aaraattu Sinhala Subtitles Aaraattu (2022) Sinhala Subtitles Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia […]

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aaraattu Sinhala Subtitles

Aaraattu (2022) Sinhala Subtitles

Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia using illegal land acquisition rules with support from the local authorities and government officials.

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aaraattu-2022-sinhala-subtitles/feed/ 0
Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/#respond Sun, 30 Jun 2024 10:40:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11447 ‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter […]

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter for the war against the Portuguese. He is said to have won 16 such battles with his impeccable strategies and fighting skills.

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/feed/ 0
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/#respond Thu, 29 Feb 2024 18:38:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67191 Malaikottai Vaaliban Sinhala Sub Malaikottai Vaaliban Sinhala Subtitles Malaikottai Vaaliban (2024) Sinhala Sub Malaikottai Vaaliban (2024) Sinhala Subtitles රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් […]

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malaikottai Vaaliban Sinhala Sub
Malaikottai Vaaliban Sinhala Subtitles
Malaikottai Vaaliban (2024) Sinhala Sub
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles

රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මාසයකදී කෝටි 30ක ආදායමක් ලබා ගත්තා, ඒත් ඊට පසුව නිකුත් උන බ්‍රහ්මයුගම්, ප්‍රෙමාලු සහ මංජුමාල් බෝයිස් වැනි චිත්‍රපට මේ වෙන කොට මුල් සතියෙන්ම කෝටි 40 පන්නලා. IMDB අගය 6.7 අගයක් ලැබුනු මේ චිත්‍රපටිය රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු නොකලාද?

කෙසේ වෙතත් LJP කියන මේ භය නැති අධ්‍යක්ශක වරයා ගැන දන්න අය ඒ ගැන හිතන්නෙ නෑ, මේ තරම් සිනමාව සමග අත් හදා බලන අධ්‍යක්ෂක වරයෙක් ඉන්දියානු සිනමාවෙ නැති තරම්. ආමෙන්, ඊ මා යු වල පටන් අරන් ජල්ලිකට්ටු වෙනකල් ඔහුගෙ සින්මාව ටිකක් කළහකාරී අධිවේගී සිනමාවක්.ඊට පස්සෙ චුරුලි ඉඳල නන්පාකල් නේරතු මායක්කම් වෙනකොට වේගය අඩු වෙනස් ශෛලීන් වලි නිපදවූ චිත්‍ර පට. ඒත් මේ චිත්‍රපට හැම එකක්ම හරි අපූරු නිමැවුම්. රසිකයො බලන් හිටියෙ මේ පාර මෙයා කොහොම එකක් ගෙනෙයිද කියල. මේකත් එක්තරා විදිහක අත් හදා බැලීමක්.

සිනමාවෙ පරණ කාලෙ කතා බොහෝ විට රජ කාලෙ සුලභයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය සිනමාවෙ. මීට අමතරව නාඩගම් ශෛලියෙ නාට්‍ය අදටත් හරි ජනප්‍රියයි. මේ සියල්ලෙන්ම ආභාශය ලබා ගෙන සඳහන් නොකල කාලයකට අයත් ප්‍රබන්ධ කතාවක් LJP ගොඩ නගනවා. ගමින් ගම සැරිසරමින් තරඟයට සටන් කරන සටන් කාමියෙකුගෙ චරිතයක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒත් විශේෂම දේ තමයි පෙර අපි දැක තිබෙන ඒ වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. මේක පරන කාලෙ එකක් උනත් කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. උදාහරණෙකට මේකෙ සටන් ක්‍රියාදාම හරිම රසවත් සුන්දර ජවනිකා. ඒ කැමරාකරණය පසුබිම් සංගීතය පමනක් නෙමෙයි ව‍ර් ණ සංකලණය පවා අතිශය සුන්දරයි. මලයි කෝට්ටයි බලකොටුවෙ සටන විශේෂයෙන්ම බලන්න. ඇත්තටම ලස්සන නාඩගමක් වගෙයි. ඒ තමයි LJP.

මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා කෝ අර කේරළයෙ තියෙන හරිත පැහැය කියල. ඇත්තටම මෙහෙමත් කර්කශ කාන්තාර සුන්දර කේරළයෙ තියෙනවාද කියල හිතෙනවා. මේක රූපගත කරල තියෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ. කොහොම උනත් මේ චිත්‍රපටයෙත් අති විශිෂ්ඨ කැමරාකරණයක් තියෙනවා මධු නීලකන්දන්ගෙ. මෝහන් ලාල් සමග සොනාලි කුල්කර්නි, මනෝජ් මෝසස් කාතා නන්දි මෙහි සෙසු චරිත රඟ පානවා.මේක බලන්නම ඕනෙ එකක්.ලෑස්ති වෙන්න මේ අවුරුද්දෙ මලයාලි සිනමාව එක දිගට සුපිරි චිත්‍රපට රැසක් තිළිණ කරන්න සූදානම්.

මෙම උපසිරැසියේ භාෂා ශෛලිය පුරාණ නාඩගම් ශෛලිය ඇසුරින් කරන්න මම උත්සාහ කලා.මට හැඟෙන හැටියට වඩාත්ම ගැලපෙන්නේ එයයි. ඊට ප්‍රති විරුද්ධ අදහස් ඇති.එය සාර්ථක උනා දැයි දන්නෙ නෑ.අඩු පාඩු ඇතොත් සමා වෙන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/feed/ 0