Michael Welch – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 08:03:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Welch – SinhalaSub https://sinhalasub.lk 32 32 Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 06:46:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45275 Hansel and Gretel Get Baked Sinhala Sub
Hansel and Gretel Get Baked Sinhala Subtitles
Hansel and Gretel Get Baked (2013) Sinhala Sub
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles

Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇතිනේ Twilight, Star Trek: Insurrection (1998) ෆිල්ම්. ඒවගේ රගපෑව ජනප්‍රිය නළු Michael Welchගේ අලුත්ම ෆිල්ම් එක තමයි මේක. Hansel ලෙස Michael Welch රගපාන අතර Gretel ලෙස රගපාන්නේ Molly Quinn ඒ වගේම කපටි මායාකාරිය ලෙස රගපාන්නේ Lara Flynn Boyleය.

මේ කතාව තරුණ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් වටා ගෙතුනු සන්ත්‍රාස ජනක චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටිය ගලා යන්නේ නිදහසේ කාලය ගත කරන තරුණ පිරිසට නොසිතූ ලෙස මුහුණ පෑමට සිදුවන භයානක සිදුවීම් පෙළක් පිළිබදවය. දෙමව්පියන්ගෙන් මිදී අයියා සහ නංගී, නංගීගේ පෙම්වතා එක නිවහනක් තුළ කාලය ගත කරන ඔවුන්ගේ විනෝදාංශය වන්නේ මත්බවින් කාලය ගත කිරීමයි. ඔවුන් ඒ සදහා තෝරාගන්නේ අපි කවුරුත් දන්න “ගංජා” නැමති මත්ද්‍රව්‍යයි. මොවුන් නොදැනුවත්වම මෙම ගංජා විකුණන කපටි මායාකාරියට හසුවේ. මෙම මායාකාරියගේ එකම අභිලාෂය වන්නේ තරුණ තරුණයින්ගේ තරුණ බව තමන්ට අවශෝෂණය කරගැනීමයි. මෙයින් මිදීමට හා මායාකාරියගෙන් ගැලවීමට අයියා සහ නංගී ගන්නා උත්සාහය මෙම චිත්‍රපටය පුරා ගලායයි. මෙහෙම කියනවට වැඩිය හොදයි ඔයා බලලම රසවිදින එක. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

ජයවේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු චානක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/feed/ 0
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-last-survivors-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-last-survivors-2014-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 02:54:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35306 The Last Survivors Sinhala Sub
The Last Survivors Sinhala Subtitles
The Last Survivors (2014) Sinhala Sub
The Last Survivors (2014) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/the-last-survivors-2014-sinhala-subtitles/feed/ 0