Michael Douglas – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Aug 2023 06:46:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Douglas – SinhalaSub https://sinhalasub.lk 32 32 Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 12:26:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45464 Ghosts of Girlfriends Past Sinhala Sub
Ghosts of Girlfriends Past Sinhala Subtitles
Ghosts of Girlfriends Past (2009) Sinhala Sub
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.

Mark Waters තමයි ඉතින් මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?

මේකේ ප්රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.

ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ? ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ? කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ? ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ. මෙතනින් එහාට ඔයාට බාරයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහම් නිමන්ත  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/feed/ 0
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/#comments Tue, 16 May 2023 23:36:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38947 Ant-Man and the Wasp: Quantumania Sinhala Sub
Ant-Man and the Wasp: Quantumania Sinhala Subtitles
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Sub
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles ]]>
https://sinhalasub.lk/movies/ant-man-and-the-wasp-quantumania-2023-sinhala-subtitles/feed/ 5