Megan Suri – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 08 Jan 2024 15:39:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Megan Suri – SinhalaSub https://sinhalasub.lk 32 32 It Lives Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/it-lives-inside-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/it-lives-inside-2023-sinhala-subtitles/#respond Fri, 13 Oct 2023 12:58:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56987 It Lives Inside Sinhala Sub
It Lives Inside Sinhala Subtitles
It Lives Inside (2023) Sinhala Sub
It Lives Inside (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

??????ඉතින් මේ ඇර‍ඹෙන්නේ හෙලෝවීන් සමයයි!??????

ඔන්න  එහෙනම් අදත් අරගෙන ආවෙ මේ අවුද්දෙ පිට වුන තවත් එක් බලාපොරොත්තු සහගතම සිනමා පටයක් රැගෙනයි. අපි දැන් කෙලින් ම යමු කතාව පැත්තට.

ඉන්දීය ජනප්‍රවාද වල එන එක්තරා ආකාරයක රාක්ෂයෙක් පදනම් කරගත්ත සිනමා නිර්මාණයක් තමා මේක. “පිසාච” නමින් හඳුන්වන මේ රාක්ෂයා,සෘණාත්මක සංවේගයන් හරහා පෝශණය ලබන පරපෝශිත රාක්ෂයෙක්. ඉතින් මේ යක්‍ෂයාගෙ දඩබිමේ ගොදුරක් බවට පත් වෙන පුංචි ඉන්දීය පවුලක් වටා ගෙතුන කතාවක් තමා මේ චිත්‍රපටය ට අන්තර්ගත වෙලා තියෙන්නෙ.

මෙම චිත්‍රපටය NEON චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන අතර 2018 වර්ෂයේ අතිශය ජනප්‍රියත්වයට පත් Jordan peele ගේ Get out (2018) චිත්‍රපටයේ නිශ්පාදක මණ්ඩලයේ නිර්මාණයක් වන අතර මේ වන විට ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ වටා එක්‍ රැස් වී සිටිනවා. එමෙන් ම මේ වන විට මෙම චිත්‍රපටයට 5.6/10ක Imdb අගයක් ද ලබාගෙන තියෙනවා. එහෙනම්,තවත් වැඩි කතා බතා ඕන නෑ. හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.හැමෝටම සුභ දවසක්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දුලක්ෂ සම්පත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/it-lives-inside-2023-sinhala-subtitles/feed/ 0
Missing (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/#respond Sat, 18 Mar 2023 01:03:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38102 Missing Sinhala Sub
Missing Sinhala Subtitles
Missing (2023) Sinhala Sub
Missing (2023) Sinhala Subtitles

 

ඔන්න අදත් ඔයාලට අලුත්ම අලුත් වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් අරගෙන ආවෙ. Thriller / Mystery ගනයට අයත් වෙන මේ චිත්‍රපටය 2023 ජනවාරි 20 තමා නිකුත් කලේ. Imdb අගය 7.2 /10 කුත් කුනු තක්කාලි 88•/• අරගෙන හොද රේටින් ප්‍රමානයක් ගන්න මේක සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටයෙ විශේශත්වෙ තමයි මේ කතාවෙ සම්පූර්නයෙන්ම තියෙන්නෙ Face time app එකේ chat , video call, Whatsapp msg, Video call , you tube video වගේ දේවල් Monitor එකේ Phone එකේ පේන විදිහට තමා මේ කතාව සම්පූර්නයෙන්ම දුවන්නෙ. බලන ඔයාලට මේක අමුතුම අත්දැකීමක් වෙනව ශුවර්.
කතාව පැත්තට ගියොත් ජූන් කියන ගෑනු ලමයගෙ අම්මා එයා යාලු වෙලා ඉන්න පෙම්වතත් එක්ක කොලොම්බියාවට ට්‍රිප් එකක් යනවා. ඒත් එයාලා එනවා කියපු දවසට මෙයාලා එන්නෑ.. අම්මයි Step dad යි දෙන්නම Missing . ජූන් එයා ගාව තියන Phone එකයි Lap එකයි Use කරලා එයාගෙ අම්මව හොයන්න දරන උත්සහය මේ කතාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සෙල්ල කිව්ව වගේම මේක අමුතුම අත්දැකීමක් වෙයි ඔයාලා හැමෝටම.
]]>
https://sinhalasub.lk/movies/missing-2023-sinhala-subtitles/feed/ 0