Meesam Suresh – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Nov 2024 10:08:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Meesam Suresh – SinhalaSub https://sinhalasub.lk 32 32 Good Luck Sakhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/#respond Thu, 07 Nov 2024 09:50:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14145 ෆිල්ම් එක ගන කියනවනම් සකීට ගමේ හැමෝම කියන්නෙ අවාසනාවන්ත සකී කියලා. ඉටින් මේ සකීට කසාඳයක්වත් හරි යන්නෙ නෑ.. ඉතින් රාජු කියලා අවුරුදු ගාණක් පරණ යාලුවෙක් මෙයාට මුණ ගැහෙනවා ගමේ නාට්‍යක් තියෙන වෙලාවක. එයාගෙ උනන්දු කිරීම හින්දා සකීට අපූරු ගුරුතුමෙක් මුණගැහෙනවා. ඒ ගුරුතුමා හින්දා සකීට ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙනවා.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/good-luck-sakhi-2022-sinhala-subtitles/feed/ 0