Matthew Mercer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-mercer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:44:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Matthew Mercer Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-mercer/ 32 32 Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/resident-evil-death-island-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/resident-evil-death-island-2023-sinhala-subtitles/#comments Fri, 28 Jul 2023 18:24:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47311 Resident Evil: Death Island Sinhala Sub Resident Evil: Death Island Sinhala Subtitles Resident Evil: Death Island (2023) Sinhala Sub Resident Evil: Death Island (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම… ඔන්න එහෙනන් ආයෙත් අරන් ආවා උණු උනුවෙන සුපිරි ඇනිමේශන් හොරර් ෆිල්ම් එකක් ඇහුවත් හැමෝම දන්න Resident Evil ඇනිමේශන් කතාමාලාවෙ නවතම චිත්‍රපටයයි මේ අරන් ආවේ… මේ වෙද්දි IMDB […]

The post Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Resident Evil: Death Island Sinhala Sub
Resident Evil: Death Island Sinhala Subtitles
Resident Evil: Death Island (2023) Sinhala Sub
Resident Evil: Death Island (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම…

ඔන්න එහෙනන් ආයෙත් අරන් ආවා උණු උනුවෙන සුපිරි ඇනිමේශන් හොරර් ෆිල්ම් එකක් ඇහුවත් හැමෝම දන්න Resident Evil ඇනිමේශන් කතාමාලාවෙ නවතම චිත්‍රපටයයි මේ අරන් ආවේ…

මේ වෙද්දි IMDB දර්ශකයේ 6.1ක අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයක් වගේම 97%ක ගූගල් පරිශීලකයන් පිරිසක්ද මේ චිත්‍රපටයට තියෙනවා ඉතින් පේනවනේ රේටින්ග් වලින් ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා ඒ වගේම මේක මේ වෙද්දි ආදායම් උපයපු චිත්‍රපටයක් වෙනවා මේක මේ මාසෙ 7 වෙනිදා තමයි නිකුත් වුනේ මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Eiichiro Hasumi මහත්තයා…

මේ චිත්‍රපටයට කලින් මේ සීරිස් එකේ ඇනිමේශන් චිත්‍රපට තුනක් ආවා ඒවා එක්ක මේ ෆිල්ම් එකේ සම්බන්ධයක් නෑ හැබැයි මේ ෆිල්ම් එකට කලින් ආපු Resident Evil: Vendetta 2017 චිත්‍රපටය එක්ක චූටී චරිත සම්බන්ධයක්නම් තියෙනවා.

හරි ඒනම් අපි මේ චිත්‍රපටයේ කතාව පැත්තට යමු…

මේකේ තනිකරම ඇක්ශන් ෆිල්ම් එකක් ම්‍රෙකේ ඩ්‍රෝනා යානා වලින් රෝගයක් පතුරන පුද්ගලයෙක්ව අල්ලගන්න් ක්‍රිස් , ලියෝන් , ජිල් , ක්ලෙයාර් , රෙබෙකා යන එක් එක් රහස්‍ය සමාගම් වල් සමාජිකයන් කරට කර සටන් කරලා මේ කතාව ඉවරයක් වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්න.

ඒනම්,

බුදු සරණයි!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිතුම් දිල්මිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/resident-evil-death-island-2023-sinhala-subtitles/feed/ 1