Matthew Lillard Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-lillard/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 08 Jan 2024 14:48:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Matthew Lillard Archives - SinhalaSub https://sinhalasub.lk/cast/matthew-lillard/ 32 32 Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/#respond Tue, 31 Oct 2023 13:19:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58878 Five Nights at Freddy’s Sinhala Sub Five Nights at Freddy’s Sinhala Subtitles Five Nights at Freddy’s (2023) Sinhala Sub Five Nights at Freddy’s (2023) Sinhala Subtitles

The post Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Five Nights at Freddy’s Sinhala Sub
Five Nights at Freddy’s Sinhala Subtitles
Five Nights at Freddy’s (2023) Sinhala Sub
Five Nights at Freddy’s (2023) Sinhala Subtitles

The post Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/five-nights-at-freddys-2023-sinhala-subtitles/feed/ 0
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/#comments Thu, 19 Oct 2023 06:33:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54047 Scooby-Doo! And Krypto, Too! Sinhala Sub Scooby-Doo! And Krypto, Too! Sinhala Subtitles Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Sub Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! SCOOBY DOOBY DOO!!.. ❗️❗️කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗️❗️ ස්කූබි-ඩු […]

The post Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scooby-Doo! And Krypto, Too! Sinhala Sub
Scooby-Doo! And Krypto, Too! Sinhala Subtitles
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Sub
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

SCOOBY DOOBY DOO!!..

❗❗කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗❗

ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මෙ අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් ෆිල්ම් එක තමයි.

හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්,

චිත්‍රපටියෙ නම තමයි Scoby-Doo! And Krypto Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….

එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්…

❗❗කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗❗

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/feed/ 1
Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:23:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44778 Scream Sinhala Sub Scream Sinhala Subtitles Scream (1996) Sinhala Sub Scream (1996) Sinhala Subtitles . මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 […]

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream Sinhala Sub
Scream Sinhala Subtitles
Scream (1996) Sinhala Sub
Scream (1996) Sinhala Subtitles

. මගෙ පළවෙනි උපසිරසිය තමයි මං අද අරගෙන ආවෙ. මුලින්ම මං ස්තූති කරන්න ඕන මට මේ අවස්තාව ලබාදුන්නු හසන්ත වික්‍රමරත්න අයියට (අයියා කිවුවට මාමා කෙනෙක් මං හිතන්නෙ :P). මම ඔයාලට ගෙනාවෙ ටිකක් විතර පිස්සු හැදෙන එකක්.  Scream විදියට නම් කරපු මේ ච්ත්‍රපටිය 1996 තමයි මුලින්ම තිරගත කරල තියෙන්නෙ. මේකෙ ඔක්කොම කොටස් 4ක් තියෙනවා. (පලවෙනි එක බලලනෙ අනිත් ඒව බලන්න ඕන.) මේක IMDb 7.2 ක අගයක් අරගෙන තියෙනව. තව කියනවනම් මේ චිත්‍රපටිය සම්මාන 7ක් අරගෙන තියෙනවා. තව 4කටත් නම යෝජනා වෙලා තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ Drew barrymore එක්ක Neve Campbell.

ඔයාල මොකද හිතන්නෙ ඔයාලටත් film එකක වගේ මැරෙන්න සිද්ද උනොත්. මේකත් ඒ වගේ එකක්. කතාව ගැන කිව්වොතින් මුලින්ම පටන් ගන්නෙ කේසි කියල girl කෙනෙක්ට එන කෝල් එකකින්. එයා කියන පොඩි බොරුවක් නිසා එයාගෙ boyfriendටත් මැරෙන්න වෙනව.(මරු නේද?). ඊලඟට තමා සිඩ්නිගෙ කතාව පටන් ගන්නෙ. සිඩ්නි ඉන්නෙ තාත්තත් එක්ක. එයාගෙ අම්මව මරල දාල අවුරුද්දක් ලංවෙද්දි තමා මේ ඔක්කොම පටන් ගන්නෙ. සිඩ්නිට මූන දෙන්න වෙන්නෙ ප්‍රශ්න ගොඩකට. මම කතාව කිව්වොත් හරි නෑ වගේනෙ. ඔයාලම බලාගන්නකො. හොදද නරකද කියලත් කියල යන්න හොදේ. ලගදිම ආයෙ හමුවෙමු යාලුවනේ.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream (1996) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-1996-sinhala-subtitles/feed/ 0