Mamitha Baiju Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mamitha-baiju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 20 Dec 2024 15:06:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mamitha Baiju Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mamitha-baiju/ 32 32 Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/#respond Fri, 20 Dec 2024 15:00:02 +0000 https://braszers.tk/?post_type=movies&p=16066 Super Sharanya Sinhala Subtitles Super Sharanya (2022) Sinhala Subtitles Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.

The post Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Super Sharanya Sinhala Subtitles

Super Sharanya (2022) Sinhala Subtitles

Sharanya, an ordinary small-town girl from Pallakad, who moves to Thrissur for higher studies, finds herself changing as she meets Deepu.

The post Super Sharanya (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/super-sharanya-2022-sinhala-subtitles/feed/ 0
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/#respond Tue, 16 Apr 2024 01:51:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68885 Rebel Sinhala Sub Rebel Sinhala Subtitles Rebel (2024) Sinhala Sub Rebel (2024) Sinhala Subtitles

The post Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rebel Sinhala Sub
Rebel Sinhala Subtitles
Rebel (2024) Sinhala Sub
Rebel (2024) Sinhala Subtitles

The post Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/feed/ 0
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/premalu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/premalu-2024-sinhala-subtitles/#respond Fri, 12 Apr 2024 08:25:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68775 Premalu Sinhala Sub Premalu Sinhala Subtitles Premalu (2024) Sinhala Sub Premalu (2024) Sinhala Subtitles ️ මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න […]

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premalu Sinhala Sub
Premalu Sinhala Subtitles
Premalu (2024) Sinhala Sub
Premalu (2024) Sinhala Subtitles


මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න මම්මුටිගෙ බ්‍රහ්මයුගම්, ඔස්ලර්, ටොවිනෝගෙ අන්වේශිපින්,මෝහන්ලාල්ගෙ වාලිබන් සහ දැන් කප් එක ගහපු මංජුමෙල් බෝයිස් වගේ සුපර් හිට් ෆිල්ම් අස්සෙ ඉහත කිව්ව සම්ප්‍රදායක රාමුව තුල තියෙන ලව් කතාවකට ගේමක් ගහන්න පුළුවන්ද? බැරි කමක් නෑ ඒක වටහා ගන්න පුළුවන් මේක බැලුවම. මේ වෙනකොට මංජුමෙල් බෝයිස් වලට පමණක් දෙවෙනි වෙලා රුපියල් කෝටි 136ක ආදායමක් සහිතව කේරළය පමණක් නොවේ ආන්ද්‍රා තමිල්නාඩු ප්‍රාන්ත වලත් දැඩි ලෙස ජනප්‍රිය වෙමින් තිර ගත වෙන්න නම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න බෑ. ඉහත චිත්‍ර පට බොහොමයල් ත්‍රිලර්, හොරර් ඝණයට වැටෙන කොට මේ රොමැන්ටික් කොමඩිය කෙලින්ම කතා කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාවට.මේ පරම්පරාවෙ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළක් වන නස්ලන් සහ මමිතා බයිජු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක. නස්ලන්ගෙ සුපුරුදු සගයා මැතිව් තෝමස් වෙනුවට සංගීත් ප්‍රතාප් කියන යොවුන් නළුවා තමයි මේකෙ නස්ලන්ගෙ යාළුවා. මැතිව්ත් අපූරු චරිතයකට පෙනී සිටිනවා.මේකෙ ඉන්න අපූරු දුෂ්ඨයාගෙ චරිතයත් ශ්‍යාම් මෝහන් විසින් ලස්සනට රඟපානවා.

මෙවැනිම නව පරම්පරාවෙ රොමෑන්ටික් කොමඩි හිට් එකක් උන තන්නීර් මාතන් දිනංගල්, සුපර් ශාරන්‍යා අධ්‍යක්ෂක ගිරිෂ් ඒ. ඩී තමයි මේකෙ අධ්‍යක්ෂක. නිශ්පාදකයින් නම් එසේ මෙසේ අය නෙමෙයි. ෆහාද් ෆසිල්, ඩිලිෂ් පොතාන්,ශ්‍යාම් පූෂ්කරන් තුන් දෙනා හිතන්නවත් නැතිව ඇති කෝටි 3ක් බජට් එකකින් මලයාලි ඉතිහාසෙ දැනට හතර වෙනි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය හදන්න මේ වගේ තරුණ නළු පිරිසක් එක්ක. මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.

කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/premalu-2024-sinhala-subtitles/feed/ 0
Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/#comments Tue, 24 Oct 2023 07:35:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58270 Pranaya Vilasam Sinhala Sub Pranaya Vilasam Sinhala Subtitles Pranaya Vilasam (2023) Sinhala Sub Pranaya Vilasam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්. ආදරය කියන්නෙ එක විදිහකට […]

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pranaya Vilasam Sinhala Sub
Pranaya Vilasam Sinhala Subtitles
Pranaya Vilasam (2023) Sinhala Sub
Pranaya Vilasam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2023 වසරේ නිකුත් වුන තවත් සුන්දර මලයාලම් රොමැන්ටික් කොමඩියක්. ඉතා සාර්ථක ප්‍රතිචාර ලැබූ Imdb 6.9 අගයක් තියෙන මේ චිත්‍රපටිය නම් මලයාලි රසිකයින්ගෙ watch list වල උඩින්ම තියන්න ඕනෙ ෆිල්ම් එකක්.

ආදරය කියන්නෙ එක විදිහකට අර්ථකථනය කරන්න අමාරු දෙයක්. ඒක විවිධ පැතිකඩවල් ඔස්සේ විග්‍රහ කල හැකියි. මේ කතාවෙන් උත්සාහ කරන්නෙ ඒ පැතිකඩවල්කිහිපයක් විවිධ ආකාරයෙන් ගෙන එන්න.කතාව තියෙන්නෙ පුංචි පව්ලක් වටා.තාත්ත රජීව්, අම්ම අනූ, පුතා සුරාජ්. බැලු බැල්මට කිසිම ප්‍රශ්ණයක් නැති පවුලක්. කට්ටිය සතුටින් ජීවත් වෙනව.ඇත්තෙන්ම එයාල සුන්දර මිනිස්සු. ඒත් එයාල අතර ලොකු බැඳීමක් පෙනෙන්න නෑ.තාත්තගෙ පාලනය උඩ තමයි ගෙදර සියල්ල සිද්ධ වෙන්නෙ.කොල්ල ඒකට කැමති නැතත් ඌ යැපෙන්නෙන් ගෙදරින්නේ ඒ නිසා කරන්න දෙයක් නෑ තාත්ත එක්ක වැඩි ඇයි හොඳයියක් නැතුව ඒත් ලොකු ගැටුමකුත් නැතුව එයාගෙ ලෝකෙ එයා ඉන්නෙ.අම්මත් සාමාන්‍ය ගෘහණියක් ස්වාමියාගෙ අණට යටත්ව තමන්ගෙ වැඩ කොටස කර ගෙන ජීවත් වෙනව. දරදඬු පෙනුමක් තිබුනට තාත්ත ඇතුලෙත් ඉන්නෙ සුන්දර මිනිසෙක් බව පේනව.

ගායක සිහිනයක සිටින සූරජ්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න ඒ ආර් රහමන්ගෙ ඇකඩමියට යන්න ඕනැ උනත් තාත්ත එයාව යොමු කරවන්නෙ පරිගණක උපාධියකට. සුරාජ් කැම්පස් එකේ ජනප්‍රිය චරිතයක්.තමන්ව හොඳට අඳුනගත් ජාඩියට මූඩිය වගේ කෙල්ලෙක් එයාට ඉන්නවා. ඒක ඉතින් අද කාලෙට ගැලපෙන කෙරෙන මොඩර්න් ටයිප් එකේ ආදර බැඳීමක්. තාත්ත රජීව්ට තමන්ගෙ පරණ පාසල් පෙම්වතිය මුණ ගැහෙන්නෙ ඔය අතරෙ. එයා තවමත් අවිවාහකයි, ඔන්න එයාගෙ මතකය අළුත් වෙනවා. එයා අතීතය හා වර්ථමානය අතර හිර වෙන්නෙ පොඩි වරදකාරී හැඟීමකුත් එක්ක.කතාවෙ මුල් හරියෙ මේ සිද්දීන් එක එක පෙල ගැහෙන කොට එක පාරටම හිතාගන්න බැරි twist එකකින් කතාව තනි කර වෙනස් වෙනවා.ඇත්තටම එතන තමයි කතාව පටන් ගන්නෙ.තවත් පැරණි ප්‍රථම ප්‍රේමයක් එලියට එනවා.ඒක වෙනමම එකක්.මෙතනින් එහාට කතාව කියල SPOIL කරන්න කමත් නෑ.

මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ පසු ගිය වසරේ ජනප්‍රිය වූ Super Sharanya චිත්‍රපටයේ එකට රඟපෑ Arjun Ashokan සහ ජනප්‍රිය යොවුන් නිළි දෙපළක් වන Mamitha Baiju, Anaswara Rajan,තාත්තගෙ චරිතය රජිව් ලෙස K U Manoj විශිෂ්ඨ රංගනයක යෙදෙනවා.සෙසු චරිත Hakkim Shah, Miya George සහ Sreedhanya අධ්‍යක්ෂනය Nikhil Muraly ගෙන්.

තවත් ලස්සන මලයාලි චිත්‍රපටියක් ළඟඳීම ගෙන එන්නම්. ස්තූතියි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pranaya Vilasam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pranaya-vilasam-2023-sinhala-subtitles/feed/ 1
Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varathan-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varathan-2018-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 11:55:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47865 Varathan Sinhala Sub Varathan Sinhala Subtitles Varathan (2018) Sinhala Sub Varathan (2018) Sinhala Subtitles සමාජය හරිම කුරිරුයි… නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා… කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ… අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ… පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක… තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා… ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට […]

The post Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varathan Sinhala Sub
Varathan Sinhala Subtitles
Varathan (2018) Sinhala Sub
Varathan (2018) Sinhala Subtitles

සමාජය හරිම කුරිරුයි…
නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා…
කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ…
හැම තැනම ඉන්නේ තක්කඩියෝ…
අපරාධකාරයෝ…
ලිංගික අසහනකාරයෝ…
පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක…
තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා…
ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා…
සමාජය ගැන ඇත්තටම දැනෙන්නේ හරිම එපා කරපු හැගීමක්…
ඇත්තම කිව්වොත් මේ කතාව ඇවිල්ලා අද සමාජෙට ගැලපෙන කතාවක්…
හැම මනුස්සයෙක්ටම පාඩමක් කියලා දෙන කතාවක්…
ගොඩක් කාලේකින් ආව සුපිරිම මලයාලම් කතාවක්…
සමාජය කොයි වගේද කියලා දැනගන්නම වටින කතාවක්…
තමන්ට නංගියෙක්, අක්කෙක්, ඉන්නවා නම් බලන්නම ඕන කතාවක්…
මේ වගේ දෙයක් වුනොත් මේ වගේ දෙයක් කරන්න ඕන කියලා දැනගන්න ඕන කතාවක්…
අත ඇරගත්තොත් ඔබේ ජීවිතේට පාඩමක් කියලා දෙන කතාවක්…
අරගන්න බලන්න රස විදින්න ඔබට හුගක් දේවල් කියලා දෙන කතාවක්…

හරි මේ තමයි 2018 වසරේ ආවේ හොදම මලයාලම් චිත්‍රපටිවලින් එකක්. 20 September 2018 විකාශය ආරම්භ කරපු මලයාලම් රසිකයන් හුග දෙනෙක් මග බලාගෙන හිටපු ෆිලුමක් කිව්වොත් නිවැරදියි මම. Fahadh Faasil කියන හුගක් දෙනා ආදරය කරන මලයාලම් නළුවගේ 2018 ආපු හොදම ෆිලුම මේක කියන්නත් මම බය වෙන්නේ නෑ. Action, Drama, Thriller කියන කැටගරි වලට අදාල වෙන මේ ෆිල්ම් එකේ ත්‍රාසය ඇති වෙන්න තියෙනවා. ඔයා ත්‍රාසය හොයන කෙනෙක් නම් මෙන්න ඔබ බලන්නම වටින කතාවක්. Fahadh Faasil අමතරව Aishwarya Lekshmi, Sharafudheen සහ Dileesh Pothan කියන අය මේ චිත්‍රපටයේ රගපෑම් කරනවා. 7.7 ක ඉහල IDMb අගයකට මේ චිත්‍රපටය කැරකෙන්න තරම් වටිනම කතාවක් තමා මේ.

කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ. උඩ මම කියලා තියෙන දෙයින් දළ අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් ඔයාලම බලලා කමෙන්ට් එකක්ත් දාගෙන යන්න

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කවිශල් රසින්ත සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varathan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varathan-2018-sinhala-subtitles/feed/ 0