Mahesh Achanta Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mahesh-achanta/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 14 May 2025 06:24:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mahesh Achanta Archives - SinhalaSub https://sinhalasub.lk/cast/mahesh-achanta/ 32 32 Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/#respond Tue, 13 May 2025 03:42:23 +0000 https://sinhalasub.net/?post_type=movies&p=26695 Odela Railway Station Sinhala Sub Odela Railway Station Sinhala Subtitles Odela Railway Station (2022) Sinhala Sub Odela Railway Station (2022) Sinhala Subtitles Odela Railway Station Based on true story in 2002 හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb […]

The post Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Odela Railway Station Sinhala Sub
Odela Railway Station Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Sub
Odela Railway Station (2022) Sinhala Subtitles

  • Odela Railway Station
  • Based on true story in 2002

හායි…!ඉතින් මේ තෙලුගු ෆිල්ම් එක අගෝස්තු 26 වෙනිදා aha ott platform එක හරහා අන්තර්ජාලයට නිකුත් වුනා.මේකට පාදක වෙලා තියෙන්නේ සත්‍යය සිදුවීමක්.මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 7.4 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.මේ ෆිල්ම් එක mystery/ thriller ගණයට තමයි වැටෙන්නේ.

මෙහි ප්‍රධාන චරිතය විදියට Sai Ronak සමගින් Hebah Patel සහභාගි වෙලා තියෙනවා.sai ronak ව මීට කලින් pressure cooker බලලා තියෙනවා නම් දන්නවා ඇති.ඒ වගේම Ante Sundaraniki,#Bro වගේ ෆිල්ම් වල සහාය චරිත විදියට රගපාලා තියෙනවා.Hebah ඉතින් ගොඩාක් අය දන්නවානේ..එයාගේ චරිතයට එයා උපරිම සාධාරණයක් කරා කිව්වොත් මම හරි. අනෙක් නළු නිළියන් විදියට,Vasishta ,pujita වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ,Ashok Teja.කතාව රචනා කරලා තියෙන්නේ Sampath Nandi.

කතාව පැත්තට ගියොත් ,   

ඔඩෙලා කියන්නේ ඉතා පිටිසර ගමක්.මේ ගමේ මතක ඇති කාලෙක හොරකමක්වත් සිද්ධ වෙලා නෑ.මේ ගමේ පොලිස් ස්ථානයට IPS පුහුණු වීම් වලට තමයි අනුදීප් නගරේ ඉදන් එන්නේ.හැබැයි එක දවසක් මේ ගමේ අලුත බැන්ද කෙල්ලෙක්ව දූෂණය කරලා මරලා දාලා තිබිලා හම්බුවෙනවා.ඒකත් පලවෙනි මංගල රාත්‍රිය ගතකරාට පස්සෙ දවසේ උදේ වෙනකොට.පළවෙනි එක වුනාට පස්සෙ ආපහු බැදපු දවසේ ඒ විදියටම තව කෙල්ලෙක්ව මරලා තිබිලා හම්බුවෙනවා..අනුදීප්ට හිතෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගෙ වැඩක් කියලා.මෙයා මේක හොයනකොට එක සාක්ෂියකින් දැන ගන්නවා ඒ මානසික ලෙඩෙක් කියලා.එයාගේ මානසික ලෙඩේ හරිම අමුතුයි.ඒ තමයි,පලවෙනි රාත්‍රියේ වෙච්ච දේවල් අහලා ඒ විදියට කෙල්ලව දූෂණය කරන එක.මීට වඩා කියන්නෙ නෑ.ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

The post Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/odela-railway-station-2022-sinhala-subtitles/feed/ 0
Uniki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/uniki-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/uniki-2022-sinhala-subtitles/#respond Wed, 09 Apr 2025 00:53:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30691 Uniki Sinhala Sub Uniki Sinhala Subtitles Uniki (2022) Sinhala Sub Uniki (2022) Sinhala Subtitles

The post Uniki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uniki Sinhala Sub
Uniki Sinhala Subtitles
Uniki (2022) Sinhala Sub
Uniki (2022) Sinhala Subtitles

The post Uniki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/uniki-2022-sinhala-subtitles/feed/ 0
Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thandel-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thandel-2025-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 02:40:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90315 Thandel Sinhala Sub Thandel Sinhala Subtitles Thandel 2025 Sinhala Sub Thandel (2025) Sinhala Sub Thandel (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thandel Sinhala Sub
Thandel Sinhala Subtitles
Thandel 2025 Sinhala Sub
Thandel (2025) Sinhala Sub
Thandel (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thandel (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thandel-2025-sinhala-subtitles/feed/ 0
Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/#respond Sun, 20 Oct 2024 15:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13096 මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ […]

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි… කතාව ගැන කිව්වොත් එහෙම ගොදාවරි කියලා තියන ඇත ගමක යාළුවෝ පස්දෙනෙක් ඉන්නවා. මේ අය ඉස්කොලේ කාලේ ඉදන්ම එකටමයි ඉන්නේ… මේ අයට ඉතින් රස්සාවක් නොකර රස්තියාදු ගහා ගහා තමයි ඉන්නේ.. කොහොම හරි මේ ගමේ අය කරන්නේ ගොවිතැන්.. හැබැයි ගොවිතැන් වලින් පාඩු නිසා ගමේ එක එක ගෙවල් බැංකුවට සින්න වෙන්න යනවා. මේ නිසාම මේ අයගේ දෙමව්පියෝ මේ අයගේ ළමයින්ට යෝජනා කරනවා මොනා හරි රස්සාවක් කරලා හරි සල්ලි හොයන්න කියලා.. මෙහෙම ඉද්දි තමයි ගමේ තව පුද්ගලයෙක් මේ අයට ඉක්මනට සල්ලි හොයන්න වැඩක් බාර දෙන්නේ.. මේ අයට තියෙන්නේ කිලෝ ගානක ගංජා ගෝනියක් එක තැනක ඉදන් තව තැනකට අරන් යන්න. මේ අයට මේකට ලක්ෂ අටක් ලැබෙනවා. ඉතින් මේ සේට් එකම කැමැති වෙලා වැඩේ කරන්න යනවා.. හැබැයි වැඩේ අනාගන්නවා අනාගැනිල්ලක් මුළු කතාවම කනපිට හැරෙන්න… තෙලෙගු රසිකයෙක් විතරක් නම් මේක බලන්න. අනික් අයට නම් වැඩිය මැච් වෙන එකක් නැහැ. එහෙනම් අපි ගියා..

The post Arjuna Phalguna (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/arjuna-phalguna-2021-sinhala-subtitles/feed/ 0
Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 02:20:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12124 මේ චිත්‍රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්‍රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ […]

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

 

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/feed/ 0
Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/paagal-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/paagal-2021-sinhala-subtitles/#respond Mon, 01 Jul 2024 06:16:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11694 An unrepentant playboy sashays through life until Cupid’s arrow finally connects.

The post Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An unrepentant playboy sashays through life until Cupid’s arrow finally connects.

The post Paagal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/paagal-2021-sinhala-subtitles/feed/ 0
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/#comments Fri, 23 Feb 2024 18:54:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66911 Naa Saami Ranga Sinhala Sub Naa Saami Ranga Sinhala Subtitles Naa Saami Ranga (2024) Sinhala Sub Naa Saami Ranga (2024) Sinhala Subtitles

The post Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naa Saami Ranga Sinhala Sub
Naa Saami Ranga Sinhala Subtitles
Naa Saami Ranga (2024) Sinhala Sub
Naa Saami Ranga (2024) Sinhala Subtitles

The post Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/feed/ 1
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/#respond Wed, 24 Jan 2024 08:26:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65153 Devil Sinhala Sub Devil Sinhala Subtitles Devil (2023) Sinhala Sub Devil (2023) Sinhala Subtitles

The post Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Devil Sinhala Sub
Devil Sinhala Subtitles
Devil (2023) Sinhala Sub
Devil (2023) Sinhala Subtitles

The post Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/devil-2023-sinhala-subtitles/feed/ 0
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/das-ka-dhamki-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/das-ka-dhamki-2023-sinhala-subtitles/#respond Tue, 09 May 2023 00:43:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40133 Das Ka Dhamki Sinhala Sub Das Ka Dhamki Sinhala Subtitles Das Ka Dhamki (2023) Sinhala Sub Das Ka Dhamki (2023) Sinhala Subtitles

The post Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Das Ka Dhamki Sinhala Sub
Das Ka Dhamki Sinhala Subtitles
Das Ka Dhamki (2023) Sinhala Sub
Das Ka Dhamki (2023) Sinhala Subtitles

The post Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/das-ka-dhamki-2023-sinhala-subtitles/feed/ 0