Magna Choudhary Archives - SinhalaSub https://sinhalasub.lk/cast/magna-choudhary/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 01 May 2025 13:42:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Magna Choudhary Archives - SinhalaSub https://sinhalasub.lk/cast/magna-choudhary/ 32 32 Dhakshina (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhakshina-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhakshina-2024-sinhala-subtitles/#respond Thu, 01 May 2025 13:42:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99857 Dhakshina Sinhala Sub Dhakshina Sinhala Subtitles Dhakshina 2024 Sinhala Sub Dhakshina (2024) Sinhala Sub Dhakshina (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම තවත් Thriller/Crime ඝනයට වැටෙන සුපිරියක් අරගෙන ආවා..මේකත් එක හුස්මට බලන්න පුළුවන් කුතුහලය පිරුණු ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..  ප්‍රදේශ කීපයක එකම ආකාරයකට මිනීමැරුම් කීපයක්ම සිද්ද වෙනවා..ඒ මැරුණ හැමෝම තරුණ ගැහැණු ළමයි..මේ […]

The post Dhakshina (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dhakshina Sinhala Sub
Dhakshina Sinhala Subtitles
Dhakshina 2024 Sinhala Sub
Dhakshina (2024) Sinhala Sub
Dhakshina (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම තවත් Thriller/Crime ඝනයට වැටෙන සුපිරියක් අරගෙන ආවා..මේකත් එක හුස්මට බලන්න පුළුවන් කුතුහලය පිරුණු ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. 

ප්‍රදේශ කීපයක එකම ආකාරයකට මිනීමැරුම් කීපයක්ම සිද්ද වෙනවා..ඒ මැරුණ හැමෝම තරුණ ගැහැණු ළමයි..මේ මිනීමැරුම් වල සුවිශේෂිම දේ තමයි මිනීමැරුවා මේ හැම කෙනාගෙම ඔළුව ගලවගෙන අරගෙන යනවා..ඉතින් පොලිසියට අමතරව මේ සම්භන්ධයෙන් වෙන කෙල්ලෙකුත් මේ මිනීමැරුවා පස්සේ පන්නන්න ගන්නවා..ඉතින් පොලිසියට මේ මිනීමැරුවා අල්ලගන්න පුළුවන් වෙයිද ???? පොලිසියට අමතරව මේ මිනීමැරුවා පස්සේ පන්නන කෙල්ල කව්ද ???? එයාට මේ මිනීමැරුම් එක්ක තියෙන සම්භන්ධය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

 

The post Dhakshina (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/dhakshina-2024-sinhala-subtitles/feed/ 0