Machine Gun Kelly Archives - SinhalaSub https://sinhalasub.lk/cast/machine-gun-kelly/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 26 Mar 2025 03:12:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Machine Gun Kelly Archives - SinhalaSub https://sinhalasub.lk/cast/machine-gun-kelly/ 32 32 Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/project-power-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/project-power-2020-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 03:10:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=455 An ex-soldier, a teen and a cop collide in New Orleans as they hunt for the source behind a dangerous new pill that grants users temporary superpowers.

The post Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
An ex-soldier, a teen and a cop collide in New Orleans as they hunt for the source behind a dangerous new pill that grants users temporary superpowers.

The post Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/project-power-2020-sinhala-subtitles/feed/ 0
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jackpot-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jackpot-2024-sinhala-subtitles/#comments Sun, 25 Aug 2024 06:53:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74262 Jackpot! Sinhala Sub Jackpot! Sinhala Subtitles Jackpot! (2024) Sinhala Sub Jackpot! (2024) Sinhala Subtitles ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර […]

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jackpot! Sinhala Sub
Jackpot! Sinhala Subtitles
Jackpot! (2024) Sinhala Sub
Jackpot! (2024) Sinhala Subtitles

ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර තෑගී මුදල ඩොලර් බිලියන 3.6ක්..මෙතුවක් කාලෙකටම දෙන ලොකුම මුදල් තෑග්ග මේක නිසා මිනිස්සු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා කවුද මේක දිනන්නේ කියලා…හොඳම දේ තමයි…

මේ ලොතරැයිය දිනන කෙනාවට එදාම ඉර බහින්න කලින් මරණ ඕනෑම කෙනෙක්ට ඒ මුදල නිත්‍යානුකුලව තමන්ගේ කරගන්න පුළුවන්…එකම කොන්දේසිය තමයි ලොතරැයිය දිනන කෙනාව මරන්න තුවක්කු පාවිච්චි කරන්න බැහැ…වාසනාවකට හෝ අවාසනාවකට නිළියක් වෙන්න සිහින දකින කේටී කිම් කියන තරුණිය මේ ලොතරැයිය අදින දවසෙම ලොස් ඇන්ජලිස් වලට එනවා….වැරදීමකින් වෙන කෙනෙක්ගේ ටිකක් එකක් හරහා එයාගේ ඇඟිලි සලකුණ වැදිලා මෙයාව දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙනවා…..කොහොම හරි අවසානයේ මුදල් තෑග්ග දිනා ගන්නේ කේටී කිම්….කිසිම දෙයක් නොදන්නා කේටී කිම් පස්සෙන් මිනිස්සු මරන්න පන්නගෙන එද්දී එයාගේ උදව්වට ආරක්ෂක ඒජන්ට් කෙනෙක් එනවා..එයාගේ නම නොයෙල්…මෙයා කේටී කිම්ගේ ජීවිතය බේරන්න පොරොන්දු වෙනවා 10%ක කොමිස් මුදලකට…

කේටී කිම් ඉර බහිනකන් ජිවත් වෙයිද ? නොයෙල් සහ කේටී කිම් අන්තිමේදී මේ මුදල් තෑග්ග දිනාගන්නකන් සටන් කරයිද ? කවුද මෙයාලට තර්ජනයක් වෙන්නේ ? මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා….

සටන්…සිනහව….ආදරය….යාළුකම…මනුස්සකම ගැන හරි ලස්සනට හාස්‍යජනකව ගෙනහැර දක්වන චිත්‍රපටයක් මේක !

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ නවංජනා (Thizu) සහෝදියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jackpot-2024-sinhala-subtitles/feed/ 2