M. Kethi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/m-kethi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 16 Jun 2025 09:06:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png M. Kethi Archives - SinhalaSub https://sinhalasub.lk/cast/m-kethi/ 32 32 Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pattth-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pattth-2024-sinhala-subtitles/#respond Mon, 16 Jun 2025 09:04:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=103355 Pattth Sinhala Sub Pattth Sinhala Subtitles Pattth 2024 Sinhala Sub Pattth (2024) Sinhala Sub Pattth (2024) Sinhala Subtitles ආයුබෝවන්. මෑතකදි manoramaMAX මගින් OTT නිකුත් උන අපූරුම චිත්‍රපටයකට තමයි අද උපසිරැසි රැගෙන එන්නෙ. පැහැදිලිවම කියන්න ඕනෙ මේක ගොඩකට සෙට් වෙන්නෙ නෑ.කේරළයෙ උනත් මේ වගේ චිත්‍රපට බලන්නෙ එක්තරා කොටසක් පමණයි. ඒත් ඒවට කැමති පිරිසක් අපේ රටේත් ඉන්නවා. […]

The post Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pattth Sinhala Sub
Pattth Sinhala Subtitles
Pattth 2024 Sinhala Sub
Pattth (2024) Sinhala Sub
Pattth (2024) Sinhala Subtitles

ආයුබෝවන්. මෑතකදි manoramaMAX මගින් OTT නිකුත් උන අපූරුම චිත්‍රපටයකට තමයි අද උපසිරැසි රැගෙන එන්නෙ. පැහැදිලිවම කියන්න ඕනෙ මේක ගොඩකට සෙට් වෙන්නෙ නෑ.කේරළයෙ උනත් මේ වගේ චිත්‍රපට බලන්නෙ එක්තරා කොටසක් පමණයි. ඒත් ඒවට කැමති පිරිසක් අපේ රටේත් ඉන්නවා. Jithin Issac Thomas කියන්නෙ හරිම අපූරු බය නැති අධ්‍යක්ෂක වරයෙක්. ඕනෙ කෙනෙක් බය වෙන්න ඕනෙ චිත්‍රපටය ෆ්ලොප් වෙයිද කියලානෙ, ඉතින් මෙයා හදන චිත්‍රපට ගැන එහෙම හිතා ගෙන නෙමෙයි හදන්නේ.

Attention please 2021 සහ Rekha 2023 එයා කරපු චිත්‍රපට ත්‍රිත්වයෙන් දෙකක්. මේ චිත්‍රපට දෙකම විචාරකයන් අතර ප්‍රසාදයට ලක් උනා. මේකෙන් Attention please බලල තියෙනව නම් මේ චිත්‍රපටයත් ඒ වගේම ටිකක් සම්ප්‍රදායී නොවන එකක්. වැඩිය කවුරුත් බලපු නැති Attention please එකට මම උප සිරැසියක් කලා. ඒකෙ තියෙන්නෙ එක තරුණයෙක් තම චමරියෙ මිතුරන් ඉදිරියෙ ඔහු හදපු තිර නාටක කතා කියවන එකක්. යාලුවො මුලින් කැමැත්තෙන් ඒත් පස්සෙ අකමැත්තෙන් ඊටත් පස්සෙ බයට ඒ කතා අහ ගෙන ඉන්නවා. ඉතින් මුළු ෆිල්ම් එකම තියෙන්නෙ කතා කියන එක විතරයි. ඒත් මොකක් හරි වෙයි කියල බලා ගෙන ප්‍රේක්ෂකයොත් අහ ගෙන ඉන්නවා. ඒකත් බලන්න හිතුනොත් සබ් එක දීල තියෙනව ඔන්න අපි.

මේකෙදි තරුණ යුවළක් අප්‍රිකාවේ ගෝත්‍රිකයන් අතර ගැයෙන එක්තරා ගීතයක් ගැන වාර්ථා චිත්‍රපටයක්(documentary) හදන්න උත්සාහ කරනවා. හේතුව ඒක ඉන්දියාව තුලත් හැම තැනම ගායනා වෙන බව පෙනුන නිසා ඔවුන්ට මේ ගැන දැඩි කුතුහලයක් ඇති වෙනවා.ඒක ලෝකෙ හැම තැනකම ගායනා උනත් ඒකෙ උපත කොහෙන්ද, භාෂාව මොකක්ද? අර්ථය මොකක්ද වැනි දේවල් සොයා ගැනීම සඳහා ඔවුන් විවිධ පුද්ගලයින් සොයා යනවා. ඔවුන් සමග කරන කතා බහ තමයි මේ චිත්‍රපටයට (mocumentary) පාදක වෙන්නෙ. (හැබැයි මේ සියල්ල රඟපෑම් පමණයි). Ashik Safiya Aboobakker සහ Gauthami Lekshmi Gopan මෙහි ප්‍රධාන චරිත මවනවා. අරුතක් නොතේරෙන මේ ගීතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ මත පල කරනවා. අවසානයේ ගීතයේ අභිරහස විසඳෙයිද? ඉතින් බලන අය බලන්න.අමුතු රහක් දැනෙයි. සම්මුඛ සාකච්ඡා වලදි මේකෙ බොහෝ රූප රාමු 4:3 හැටියට තියෙන නිසා තිරය සකසන්න හදන්න යන්න එපා.

ඒ එහෙනම් තව ලස්සන උප සිරැසියකින් සමග හමු වෙමු

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pattth-2024-sinhala-subtitles/feed/ 0