Linc Hand Archives - SinhalaSub https://sinhalasub.lk/cast/linc-hand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 10 Sep 2025 09:46:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Linc Hand Archives - SinhalaSub https://sinhalasub.lk/cast/linc-hand/ 32 32 Push (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/push-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/push-2025-sinhala-subtitles/#respond Wed, 10 Sep 2025 09:45:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=111971 Push Sinhala Sub Push Sinhala Subtitles Push 2025 Sinhala Sub Push (2025) Sinhala Sub Push (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සේ Crime Thriller ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. නටාලි කියන්නේ දේපොළ වෙළදාම් කරන කෙනෙක්..ඉතින් මෙයා ගැබ්ගෙන ඉන්නේ..මෙයා ඈත පළාතකට යනවා ගෙයක් විකුණන වැඩකට..මේ ගෙදර ටිකක් අමුතුයි..මෙයාගේ රාජකාරිය ඉවර වෙලා ආපහු […]

The post Push (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Push Sinhala Sub
Push Sinhala Subtitles
Push 2025 Sinhala Sub
Push (2025) Sinhala Sub
Push (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ Crime Thriller ඉංග්‍රීසි ෆිල්ම් එකක් අරගෙන ආවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

නටාලි කියන්නේ දේපොළ වෙළදාම් කරන කෙනෙක්..ඉතින් මෙයා ගැබ්ගෙන ඉන්නේ..මෙයා ඈත පළාතකට යනවා ගෙයක් විකුණන වැඩකට..මේ ගෙදර ටිකක් අමුතුයි..මෙයාගේ රාජකාරිය ඉවර වෙලා ආපහු එන්න හදනකොට මෙයාගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ..ඉතින් මේ පාළු ගෙදරදි මෙයාට මොනවගෙන් මොනවා වෙයිද ???? මෙයාගේ බබාවත් ආරක්‍ෂා කරගෙන මෙයාට එතනින් එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Push (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/push-2025-sinhala-subtitles/feed/ 0