Lewis Pullman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lewis-pullman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Jul 2025 04:36:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lewis Pullman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lewis-pullman/ 32 32 Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/#respond Tue, 01 Jul 2025 04:36:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105079 Thunderbolts* Sinhala Sub Thunderbolts* Sinhala Subtitles Thunderbolts* 2025 Sinhala Sub Thunderbolts* (2025) Sinhala Sub Thunderbolts* (2025) Sinhala Subtitles Thunderbolts* කියන්නේ Marvel සිනමා විශ්වයේ 36වෙනි චිත්‍රපටිය වගේම මේකත් එක්ක Marvel Phase 5 අවසාන වෙලා අලුත් කාලයකට ඉඩ සලසනවා. Eric Pearsonගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jake Schreier. Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 6ක් […]

The post Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thunderbolts* Sinhala Sub
Thunderbolts* Sinhala Subtitles
Thunderbolts* 2025 Sinhala Sub
Thunderbolts* (2025) Sinhala Sub
Thunderbolts* (2025) Sinhala Subtitles

Thunderbolts* කියන්නේ Marvel සිනමා විශ්වයේ 36වෙනි චිත්‍රපටිය වගේම මේකත් එක්ක Marvel Phase 5 අවසාන වෙලා අලුත් කාලයකට ඉඩ සලසනවා. Eric Pearsonගේ පිටපත් රචනයෙන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jake Schreier. Action/Adventure ගණයට වැටෙන චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 6ක් වෙනවා වගේම බෙදාහරින්නේ Walt Disney Studios සමඟින් Motion Pictures. පිට පිට ආව අසාර්ථක Marvel චිත්‍රපටි අතුරින් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනාගන්න Thunderbolts* සමත්වුණා. ඩො.මි. 180ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 380කට වැඩි ඉහල ආදායමක් ලබලා තියෙනවා. නමුත් චිත්‍රපටිය ලාභ ලැබීමේ තත්වයට අවශ්‍ය ආදායම ලබාගන්න නම් Thunderbolts* චිත්‍රපටියට අවස්ථාවක් ලැබුනේ නෑ.

ප්‍රධාන නළු නිළි පිරිස සහ ඔවුන්ගේ චරිත:

• Florence Pugh – Yelena Belova (යෙලේනා බෙලෝවා) 🏹
• Sebastian Stan – Bucky Barnes / Winter Soldier (බකී බාන්ස් / වින්ටර් සෝල්ජර්) 💪🦾
• Julia Louis-Dreyfus – alentina Allegra de Fontaine (වැලන්ටිනා ඇලෙග්රා ද ෆොන්ටේන්) 🕶
• Lewis Pullman – Robert Reynolds / Sentry (රොබට් රෙනෝල්ඩ්ස් / සෙන්ට්‍රි) ✨
• David Harbour – Alexei Shostakov / Red Guardian (ඇලෙක්සි ෂොස්ටකොව් / රෙඩ් ගාඩියන්) 🛡🇷🇺
• Wyatt Russell – John Walker / U.S. Agent (ජෝන් වෝකර් / යූ.එස්. ඒජන්ට්) 🇺🇸🛡
• Hannah John-Kamen – Ava Starr / Ghost (ඒවා ස්ටාර් / ගෝස්ට්) 👻
• Olga Kurylenko – Antonia Dreykov / Taskmaster (ඇන්ටෝනියා ඩ්‍රේකොව් / ටාස්ක්මාස්ටර්) 🎭
• Geraldine Viswanathan – Mel (මෙල්) 📔

අපි මෙච්චර කල් MCU එකේ දැකපු, සමහර වෙලාවට වීරයන්ටත් වඩා අපේ හිත් දිනාගත්ත, ඒත් ටිකක් විතර ‘අවුල්’ චරිත කීප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා දකින එක නම් පිස්සු හැදෙන අත්දැකීමක් වේවි කියලා හිතෙනවා. යෙලේනාගේ ඒ තීක්ෂණ බුද්ධියත්, බකීගේ අමිහිරි අතීතයත්, රෙඩ් ගාඩියන්ගේ පරණ වීරකම් මතකයන් වගේම, ජෝන් වෝකර්ගේ තවමත් ඉවර නැති කෝපයත් එකට එකතු වුණාම මොන වගේ දෙයක් නිර්මාණය වෙයිද? 🤔

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.  අනිවාරෙන්ම ක්‍රෙඩිට් සීන් ටිකත් බලන්න කියලා ඉල්ලනවා.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thunderbolts* (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thunderbolts-2025-sinhala-subtitles/feed/ 0
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/salems-lot-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/salems-lot-2024-sinhala-subtitles/#respond Fri, 11 Oct 2024 14:52:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77454 Salem’s Lot Sinhala Sub Salem’s Lot Sinhala Subtitles Salem’s Lot (2024) Sinhala Sub Salem’s Lot (2024) Sinhala Subtitles

The post Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Salem’s Lot Sinhala Sub
Salem’s Lot Sinhala Subtitles
Salem’s Lot (2024) Sinhala Sub
Salem’s Lot (2024) Sinhala Subtitles

The post Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/salems-lot-2024-sinhala-subtitles/feed/ 0