Léontine d'Oncieu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/leontine-doncieu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 09 Jan 2024 03:27:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Léontine d'Oncieu Archives - SinhalaSub https://sinhalasub.lk/cast/leontine-doncieu/ 32 32 The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-nun-ii-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-nun-ii-2023-sinhala-subtitles/#comments Tue, 03 Oct 2023 07:28:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55432 The Nun II Sinhala Sub The Nun II Sinhala Subtitles The Nun II (2023) Sinhala Sub The Nun II (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මෙ ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්. ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun […]

The post The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Nun II Sinhala Sub
The Nun II Sinhala Subtitles
The Nun II (2023) Sinhala Sub
The Nun II (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මෙ ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්.

ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා.

The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ,

1.Conjuring චිත්‍රපටි 3යි.

  1. – The Conjuring (2013)
  2. – The Conjuring 2 (2016)
  3. – The Conjuring: The Devil Made Me Do It (2021)

2.Annabelle චිත්‍රපටි 3යි.

  1. – Annabelle (2014)
  2. – Annabelle: Creation (2017)
  3. – Annabelle Comes Home (2019)

3.Nun චිත්‍රපටි 2යි.

  1. – The Nun (2018)
  2. – The Nun II (2023)

ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට.

මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.

The Nun (2018) පලවෙනි කොටස නැරඹීමට පහල පිංතූරය Click කරන්න

එහෙනම් තවත් අලුත්ම ෆිල්ම් එකකින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-nun-ii-2023-sinhala-subtitles/feed/ 7