Lee Wan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lee-wan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 09 Feb 2024 23:33:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Wan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lee-wan/ 32 32 The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-goblin-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-goblin-2022-sinhala-subtitles/#respond Thu, 21 Sep 2023 00:56:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54478 The Goblin Sinhala Sub The Goblin Sinhala Subtitles The Goblin (2022) Sinhala Sub The Goblin (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Movie: The Goblin Country: South Korea Release Date: May 25, 2022 Duration: 1 hr. 28 min. Native Title: 피는 물보다 진하다 Also Known As: Blood Is Thicker Than Water , Pineun Mulboda Jinhada Genres: […]

The post The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Goblin Sinhala Sub
The Goblin Sinhala Subtitles
The Goblin (2022) Sinhala Sub
The Goblin (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Movie: The Goblin

Country: South Korea

Release Date: May 25, 2022

Duration: 1 hr. 28 min.

Native Title: 피는 물보다 진하다

Also Known As: Blood Is Thicker Than Water , Pineun Mulboda Jinhada

Genres: Action, Crime

Tags: Ex-Convict Male Lead, Gangster Male Lead, Father-Daughter Relationship, Gang, Revenge

යොං මින් නැමැත්තා තමන්ගෙ ප්‍රධානියාව මැරුවත් සිර දඬුවම් නියම වෙන්නෙ “ගොබ්ලින්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩූ-හ්යුන්ට.අවුරුදු 10කට පස්සෙ ඔහු නිදහස් වුනාට පස්සෙ එයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන හින්දා එයා එයාගෙ අපරාධ වැඩවලට තිත තියනවා.ඩු හ්යුන් මිනීමරුවෙක් කියලා එයාගෙ බිරිද එයාව දාලා ගියත් හදිසියේම එයාගෙ දුවව ඩු හ්යුන්ට මුණ ගැහෙනවා.ඔය අතර වාරයේදි යේ නාව යොං මින්නුත් අන් ජුව ගොබ්ලිනුත් පැහැරගන්නවා. ඒ ඇයි මොකක්ද හේතුව කියලා බලාගන්න ඔයාලට මෙක බලන්නම වෙනවා..

ක්‍රියාදාම කොරියන් ෆිල්ම් හොයන ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක රසිවිදින්න පුලුවන් වේවි. ස්තූතියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Goblin (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-goblin-2022-sinhala-subtitles/feed/ 0