Laura Post Archives - SinhalaSub https://sinhalasub.lk/cast/laura-post/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Laura Post Archives - SinhalaSub https://sinhalasub.lk/cast/laura-post/ 32 32 Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/megamind-vs-the-doom-syndicate-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/megamind-vs-the-doom-syndicate-2024-sinhala-subtitles/#respond Thu, 07 Mar 2024 01:59:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67428 Megamind vs. the Doom Syndicate Sinhala Sub Megamind vs. the Doom Syndicate Sinhala Subtitles Megamind vs. the Doom Syndicate (2024) Sinhala Sub Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles Megamind vs. the Doom Syndicat කියන්නෙ මේ අවුරුද්දෙ ආව American animated superhero comedy film එකක්.. විනාඩි 85ක් පුරාවට දිවෙන මෙය Eric Fogelගේ අධ්‍යක්ෂණයක් වන අතර […]

The post Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Megamind vs. the Doom Syndicate Sinhala Sub
Megamind vs. the Doom Syndicate Sinhala Subtitles
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Sub
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles

Megamind vs. the Doom Syndicat කියන්නෙ මේ අවුරුද්දෙ ආව American animated superhero comedy film එකක්.. විනාඩි 85ක් පුරාවට දිවෙන මෙය Eric Fogelගේ අධ්‍යක්ෂණයක් වන අතර Alan Schoolcraft සහ Brent Simons දෙපලගේ තිර රචනයක්ද වෙනවා.

2010 වසරේ නිකුත් වුන Megamind චිත්‍රපටයේ sequel එකක් වෙන Megamind vs. the Doom Syndicat චිත්‍රපටයට Keith Ferguson, Laura Post, Josh Brener, Maya Aoki Tuttle, Emily Tunon, Talon Warburton, Scott Adsit, Chris Sullivan, Tony Hale, Jeanine Mason, Adam Lambert යනාදී රංගන ශිල්පීන් සිය රංගන දායකත්වය ලබා දෙනවා.

එය Megamind Rules රූපවාහිනී කතා මාලාවේ අසහස් ඔස්සේ නිර්මාණය වු බවටත් සදහන් වෙනවා ප්‍රධාන චරිත.. Keith Ferguson as Megamind Laura Post as Roxanne Ritchi Josh Brener as Ol’ Chum. ඒ වගේම මේක කතාව බලන්න කියලත් ඉලලනවා

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සජීඩ් උස්මාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/megamind-vs-the-doom-syndicate-2024-sinhala-subtitles/feed/ 0