Latham Gaines Archives - SinhalaSub https://sinhalasub.lk/cast/latham-gaines/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Apr 2025 05:00:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Latham Gaines Archives - SinhalaSub https://sinhalasub.lk/cast/latham-gaines/ 32 32 Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 04:59:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98910 කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !! […]

The post Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත්: මේක පටන් ගන්නනෙත් වැලන්ටයින් දවසේදි පැට්‍රික් ඇඩලයින්ට මංගල යෝජනාවක් අරන් ගියාම එයා ඒක පිලිගන්නවා එක පාරටම පැට්‍රික්ට ඊතල පාරක් වදිනවා ඊටපස්සේ ඇඩලයින් දුවලා යනවා ඒත් අවාසනාවකට එයාටත් බේරෙන්න බැරි වෙනවා ඉතින් එතනින් එහාට මේක කියන්නේ නෑ ඇයි එහෙම එයා මරන්නේ මේ මරන කෙනාගේ අදහස මොකක්ද ඒවා දැනගන්න නම් කතාව බලන්න වෙනවා !!

Heart Eyes Sinhala Sub
Heart Eyes Sinhala Subtitles
Heart Eyes 2025 Sinhala Sub
Heart Eyes (2025) Sinhala Sub
Heart Eyes (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/heart-eyes-2025-sinhala-subtitles/feed/ 0
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/#comments Fri, 03 Nov 2023 10:54:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59062 Bridge to Terabithia Sinhala Sub Bridge to Terabithia Sinhala Subtitles Bridge to Terabithia (2007) Sinhala Sub Bridge to Terabithia (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට. […]

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bridge to Terabithia Sinhala Sub
Bridge to Terabithia Sinhala Subtitles
Bridge to Terabithia (2007) Sinhala Sub
Bridge to Terabithia (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතින් මේ අරං එන්නේ සුපිරිම සුපිරි ගොඩ දෙනෙක්ගේ හදවතටම දැනුන කතාවක් එ තමයි Bridge to Terabithia… බලපු සහ බලපු නැති හැමෝටම බලන්න පුලුවන් එහෙනම් ඔන්න… අපි යමු කතාව දිහාට.

මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10 ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.

මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා. ඒ කියන්නෙ ඉතින් Download කරලා බලන්නම වෙනවා.

අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා… ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව නරබන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ධනුක පතිනායක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bridge-to-terabithia-2007-sinhala-subtitles/feed/ 4