Lana Parrilla – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 03 Dec 2024 04:06:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lana Parrilla – SinhalaSub https://sinhalasub.lk 32 32 The Tax Collector (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-tax-collector-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-tax-collector-2020-sinhala-subtitles/#respond Tue, 03 Dec 2024 03:52:35 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15192 The Tax Collector Sinhala Subtitles

කතාව කෙටියෙන් කිව්වොත් මේකේ ප්‍රධාන චරිතය තමා ඩේවිඩ් කියන්නේ. එයාගේ රස්සාව තමා පොඩි පොඩි පාතාල කල්ලිවලින් බදු එකතු කරලා ඒක පාතාල ලොකු ලොක්කොන්ට ගිහින් දෙන එක. මේ සේරම කණපිට පෙරලෙන්නේ නගරෙට අලුත් පාතාල ලොක්කෙක් ආවට පස්සේ. අලුත් පාතාල ලොක්කගේ නම කොනේජෝ. සමහර පොඩි කල්ලි මේ අලුත් ලොක්කා එක්ක එකතු වෙලා ඩේවිඩ්ට බදු ගෙවන එක නතර කරනවා. දන්නවනේ පාතාලේ හැටි. තමන්ගේ වැඩේ හරියට කරගන්න බැරි වුනාම පවුල් පිටින් විනාශ වෙලා නවතින්නේ. අන්තිමේදී යුද්දයකුත් යනවා…

The Tax Collector (2020) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/the-tax-collector-2020-sinhala-subtitles/feed/ 0
Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/atlas-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/atlas-2024-sinhala-subtitles/#comments Thu, 30 May 2024 01:48:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70963 Atlas Sinhala Sub
Atlas Sinhala Subtitles
Atlas (2024) Sinhala Sub
Atlas (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/atlas-2024-sinhala-subtitles/feed/ 1