Lalu Alex Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lalu-alex/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 27 Dec 2024 13:30:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lalu Alex Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lalu-alex/ 32 32 Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mahaveeryar-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mahaveeryar-2022-sinhala-subtitles/#comments Fri, 27 Dec 2024 13:30:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85393 Mahaveeryar Sinhala Sub Mahaveeryar Sinhala Subtitles Mahaveeryar 2022 Sinhala Sub Mahaveeryar (2022) Sinhala Sub Mahaveeryar (2022) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mahaveeryar Sinhala Sub
Mahaveeryar Sinhala Subtitles
Mahaveeryar 2022 Sinhala Sub
Mahaveeryar (2022) Sinhala Sub
Mahaveeryar (2022) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mahaveeryar-2022-sinhala-subtitles/feed/ 1
Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/idiyan-chandhu-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/idiyan-chandhu-2024-sinhala-subtitles/#respond Tue, 26 Nov 2024 16:19:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82762 Idiyan Chandhu Sinhala Sub Idiyan Chandhu Sinhala Subtitles Idiyan Chandhu (2024) Sinhala Sub Idiyan Chandhu (2024) Sinhala Subtitles  

The post Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Idiyan Chandhu Sinhala Sub
Idiyan Chandhu Sinhala Subtitles
Idiyan Chandhu (2024) Sinhala Sub
Idiyan Chandhu (2024) Sinhala Subtitles

 

The post Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/idiyan-chandhu-2024-sinhala-subtitles/feed/ 0
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 16:07:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73292 Nadanna Sambhavam Sinhala Sub Nadanna Sambhavam Sinhala Subtitles Nadanna Sambhavam (2024) Sinhala Sub Nadanna Sambhavam (2024) Sinhala Subtitles

The post Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nadanna Sambhavam Sinhala Sub
Nadanna Sambhavam Sinhala Subtitles
Nadanna Sambhavam (2024) Sinhala Sub
Nadanna Sambhavam (2024) Sinhala Subtitles

The post Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/feed/ 0
Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bro-daddy-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bro-daddy-2022-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 22:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12796 Bro Daddy (2022) Sinhala Subtitles John Kattady and his wife Annamma think about marrying off their son Eesho to Anna, who is the daughter of their long-time family friend Kurien. Eesho and Anna don’t act too impressed with each other, despite their parents’ interest in the alliance. Little do the families know what is going […]

The post Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bro Daddy (2022) Sinhala Subtitles

John Kattady and his wife Annamma think about marrying off their son Eesho to Anna, who is the daughter of their long-time family friend Kurien. Eesho and Anna don’t act too impressed with each other, despite their parents’ interest in the alliance. Little do the families know what is going on behind the curtains in their lives.

Bro Daddy (2022) Sinhala Subtitles

The post Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bro-daddy-2022-sinhala-subtitles/feed/ 0
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/#respond Mon, 07 Aug 2023 20:04:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49417 Varane Avashyamund Sinhala Sub Varane Avashyamund Sinhala Subtitles Varane Avashyamund (2020) Sinhala Sub Varane Avashyamund (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ […]

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varane Avashyamund Sinhala Sub
Varane Avashyamund Sinhala Subtitles
Varane Avashyamund (2020) Sinhala Sub
Varane Avashyamund (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/varane-avashyamund-2020-sinhala-subtitles/feed/ 0
Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gold-2022-sinhala-subtitles-2/ https://sinhalasub.lk/movies/gold-2022-sinhala-subtitles-2/#respond Sun, 01 Jan 2023 17:22:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34614 Gold Sinhala Sub Gold Sinhala Subtitles Gold (2022) Sinhala Sub Gold (2022) Sinhala Subtitles

The post Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gold Sinhala Sub
Gold Sinhala Subtitles
Gold (2022) Sinhala Sub
Gold (2022) Sinhala Subtitles

The post Gold (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gold-2022-sinhala-subtitles-2/feed/ 0