Lakshmi Ramakrishnan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lakshmi-ramakrishnan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 11:59:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lakshmi Ramakrishnan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/lakshmi-ramakrishnan/ 32 32 Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/#comments Thu, 20 Feb 2025 11:12:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91040 Kadhalikka Neramillai Sinhala Sub Kadhalikka Neramillai Sinhala Subtitles Kadhalikka Neramillai 2025 Sinhala Sub Kadhalikka Neramillai (2025) Sinhala Sub Kadhalikka Neramillai (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadhalikka Neramillai Sinhala Sub
Kadhalikka Neramillai Sinhala Subtitles
Kadhalikka Neramillai 2025 Sinhala Sub
Kadhalikka Neramillai (2025) Sinhala Sub
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kadhalikka-neramillai-2025-sinhala-subtitles/feed/ 1
Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/#respond Mon, 21 Oct 2024 09:10:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13106 සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. […]

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

The post Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/feed/ 0