Kumar Natarajan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kumar-natarajan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 01 Aug 2025 06:59:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kumar Natarajan Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kumar-natarajan/ 32 32 Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/#comments Sat, 26 Jul 2025 05:13:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105852 Maargan Sinhala Sub Maargan Sinhala Subtitles Maargan 2025 Sinhala Sub Maargan (2025) Sinhala Sub Maargan (2025) Sinhala Subtitles සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ තවත් අලුතින්ම නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ. 27 June 2025 වෙනිදා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය […]

The post Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Maargan Sinhala Sub
Maargan Sinhala Subtitles
Maargan 2025 Sinhala Sub
Maargan (2025) Sinhala Sub
Maargan (2025) Sinhala Subtitles

සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ තවත් අලුතින්ම නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක්.

එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.

27 June 2025 වෙනිදා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විජේ ඇන්ටනී විසින් රඟදක්වන අතර ඊට අමතරව සිනමාඅවට අලුතින් හඳුන්වාදෙන නලුවෙක් වන

 Ajay Dhishan ද මෙහි අති විශිෂ්ට රංඟනයක යෙදෙනවා. මේ වන විට IMDb දර්ශකය තුල 8.0 /10 ක් වැනි ඉතාම ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය crime thriller

යන ශාරනයට අදාල වෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Leo John Paul මහතා විසින් සිදු කර තිබේ.

 

කතාව ගැන කියනව නම් ,

 

අභිරහස් විදිහට මුලු ශරීරයම කලු වෙලා සිදුවන මිණීමැරුම් කීපයක සුල මුල හොයා යන පොලිස් නිලධාරියෙක්ගෙ කතාවක් මේක , හැබැයි මේ කතාවෙ මේ මිණීඉමැරුම් වලට සාක්ෂි දෙන්නෙ

පොඩි කොල්ලෙක් , ඒකත් නිකන්ම දැකල නෙමෙයි ,ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරෙයි කොහොමද කියල , මේක නම් මිස් කරගන්න එපා අනිවාඅරෙන්ම බලන්න , මේක මිස් කරගත්තොත් ලොකු පාඩුවක්.

 

එහෙනම් තවත් දවසක හමුවෙමු , හැමෝටම බුදු සරණයි.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/maargan-2025-sinhala-subtitles/feed/ 2
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-smile-man-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-smile-man-2024-sinhala-subtitles/#comments Sat, 18 Jan 2025 01:20:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86759 The Smile Man Sinhala Sub The Smile Man Sinhala Subtitles The Smile Man 2024 Sinhala Sub The Smile Man (2024) Sinhala Sub The Smile Man (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Smile Man Sinhala Sub
The Smile Man Sinhala Subtitles
The Smile Man 2024 Sinhala Sub
The Smile Man (2024) Sinhala Sub
The Smile Man (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-smile-man-2024-sinhala-subtitles/feed/ 1
Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/andhaghaaram-2020-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/andhaghaaram-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:25:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1089 විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක […]

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ  පාවිච්චි කරන එකක්නම් නෙවෙයි,ගොඩක්ම පරණ තාලේ ෆෝන් එකක් තමයි හයි කරල යන්නේ,එතනින් පස්සෙ තමයි විනෝද්ගේ ජීවිතේට නොහිතපු කරදර එන්න පටන් ගන්නේ,එදායින් පස්සේ හැමදාම විනෝද්ට තර්ජනය කරල එක එක විදියේ කෝල්ස් එන්න ගන්නවා,පුදුමේ කියන්නේ විනෝද් කරන දේවල් බලන් ඉන්නවා වගේ ඒ එන කෝල්ස් වලින් කතා කරන කෙනා කියනවා..කතාව ගැන වැඩිය කියන්න යන්නේ නැ කුතුහලය නැතිවෙන නිසා..

පැය 3ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය ඔයාලට එක මොහොතක්වත් ඇස් අයින් කරගන්නේ නැතිවෙන්නම ඇදබැද තබාගන්න සමත්වෙයි කියලනම් කියන්න පුලුවන්..Arjun Das ,Pooja Ramachandran ,Misha Ghosha රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය අපිට අරගෙන එන්නේ Raja Rani,Theri,Mersal,Bigil වගේ සුපිරි නිර්මාන අරගෙන ආපු Arun Kumar එහෙම නැත්නම් Atlee…

Imdb 8.2 ක් අරගත්තු  Horror, Mystery,  supernatural Thriller ,ගනයට අයත් වෙන මේ සුපිරි නිර්මානය බලන්න කියල ආරාදනා කරන ගමන් අදට සමුගන්නවා..එහෙනම් අරගෙන බලන්න කොහොමද මේ අදුර (Andhaghaaram) කියල

The post Andhaghaaram (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/andhaghaaram-2020-sinhala-subtitles/feed/ 0