Kuldip Kaur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kuldip-kaur/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 02:30:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kuldip Kaur Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kuldip-kaur/ 32 32 Anarkali (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anarkali-1953-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anarkali-1953-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 02:04:51 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14452 මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, අක්බාර් රජතුමා සහ එම බිසව, හින්දුස්තානය පාලනය කළේ මානුෂීය හා සාධාරණ ආකාරයටය. ඔවුන්ගේ එකම දරුවා වූයේ “සලීම් කුමරු”ය. මෙම කුමරුවාගේ පෙම්වතිය වුයේ අහිගුණ්ටික තරුණියක වු “නදීරා”ය. නමුත් නදීරා සලීම් රජ කුමරෙක් බව නොදැන සිටියාය. අක්බාර් […]

The post Anarkali (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, අක්බාර් රජතුමා සහ එම බිසව, හින්දුස්තානය පාලනය කළේ මානුෂීය හා සාධාරණ ආකාරයටය. ඔවුන්ගේ එකම දරුවා වූයේ “සලීම් කුමරු”ය. මෙම කුමරුවාගේ පෙම්වතිය වුයේ අහිගුණ්ටික තරුණියක වු “නදීරා”ය. නමුත් නදීරා සලීම් රජ කුමරෙක් බව නොදැන සිටියාය. අක්බාර් රජතුමාට ප්‍රථමයෙන් නදීරා මුණ ගැසුණේ ඇගේ පෙම්වතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියදී අනාර් වත්තේදී ය. ඔහු ඇයගේ ගායනය සහ නර්තනය ගැන සතුටු වූ නිසා ඇයට ත්‍යාග පිරිනැමීමට ඇයට අවශ්‍ය වූ නමුත් ඇයගේ ඉල්ලීම මත ඔහු අවසානයේ ඇයට ‘අනර්කලී’ යන නම තැබීය. මේ අතර කාබුල්හි පැවති යුද්ධයකදී බරපතල ලෙස තුවාල ලබා කාලයක් එක්තැන්ව සිටි සලීම්, මාලිගාවේ රජ අණ පරිදි එහි පැමිණි අනර්කලීගේ ගායන හඬ අසා සුවපත් විය. එම අවස්තාවේදී තම පෙම්වතා රජ කුමරෙක් බව ඇය දැන ගන්නා ලදී. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ප්‍රදීප් කුමාර් සහ බීනා රායි ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anarkali (1953) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anarkali-1953-sinhala-subtitles/feed/ 0