Krithi Shetty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/krithi-shetty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 13:03:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Krithi Shetty Archives - SinhalaSub https://sinhalasub.lk/cast/krithi-shetty/ 32 32 Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 13:03:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30054 Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Sub
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

The post Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aa-ammayi-gurinchi-meeku-cheppali-2022-sinhala-subtitles/feed/ 0
Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/manamey-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/manamey-2024-sinhala-subtitles/#comments Tue, 11 Mar 2025 00:59:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94166 Manamey Sinhala Sub Manamey Sinhala Subtitles Manamey 2024 Sinhala Sub Manamey (2024) Sinhala Sub Manamey (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manamey Sinhala Sub
Manamey Sinhala Subtitles
Manamey 2024 Sinhala Sub
Manamey (2024) Sinhala Sub
Manamey (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Manamey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/manamey-2024-sinhala-subtitles/feed/ 2
Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bangarraju-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bangarraju-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 09:50:20 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14257 Bangarraju (2022) Sinhala Sub Bangarraju (2022) Sinhala Subtitles 2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් […]

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bangarraju (2022) Sinhala Sub
Bangarraju (2022) Sinhala Subtitles

2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍ර‍පටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..

රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/bangarraju-2022-sinhala-subtitles/feed/ 0
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 11:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=80886 A.R.M Sinhala Sub A.R.M Sinhala Subtitles A.R.M (2024) Sinhala Sub A.R.M (2024) Sinhala Subtitles

The post A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A.R.M Sinhala Sub
A.R.M Sinhala Subtitles
A.R.M (2024) Sinhala Sub
A.R.M (2024) Sinhala Subtitles

The post A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-r-m-2024-sinhala-subtitles/feed/ 0
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/#comments Tue, 05 Nov 2024 18:07:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4727 Uppena Sinhala Sub Uppena Sinhala Subtitles Uppena (2021) Sinhala Sub Uppena (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතාව පොඩ්ඩක් මතක් කරන්නම්. ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් […]

The post Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uppena Sinhala Sub
Uppena Sinhala Subtitles
Uppena (2021) Sinhala Sub
Uppena (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

ආසි කියන්නෙ ධීවර ගමක දුප්පත් කොල්ලෙක්.එතකොට බේබම්ම කියන්නෙ ඒ ගමේ වංසක්කාර සමින්දාර් කෙනෙක්ගෙ දුවෙක්.ඉතින් මේ ආසිගෙ අව්ලක් තියෙනව.කොල්ලට “ග” ශබ්ධ කරන්න බෑ.මෙයා තාත්ත එක්ක ජීවත් වෙන්නේ.හැබැයි අර බේබම්ම පස්සෙන් වැටිල හිතින් ආදරය කරන ආදරවන්තයෙක්.ඉතින් මේ බේබම්මට ලස්සන නමක් තියෙනව ඇත්තට ෆිල්ම් එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.ඉතින් බේබම්මගෙ තාත්තා රායනම් පවුලේ ගෞරවය ගැන ඔලුව උදුම්මගත්ත කෙනෙක්.ඉතින් බේබම්මත් ආසිට ආදරේ කරන්න ගත්තොත් මේ කුල දෙකක ආදර කතාව මොන අතකට ගලා යයිද..?

මින් එහාට මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/uppena-2021-sinhala-subtitles/feed/ 1
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 09:50:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12633 Shyam Singha Roy  Sinhala Sub Shyam Singha Roy Sinhala Subtitles Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shyam Singha Roy  Sinhala Sub

Shyam Singha Roy Sinhala Subtitles

Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/feed/ 0
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/custody-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/custody-2023-sinhala-subtitles/#respond Mon, 12 Jun 2023 17:26:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41775 Custody Sinhala Sub Custody Sinhala Subtitles Custody (2023) Sinhala Sub Custody (2023) Sinhala Subtitles ජනප්‍රිය තෙලුගු නලු නාග චෛතන්‍යා රඟන අලුත්ම චිත්‍රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්… Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්‍රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ […]

The post Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Custody Sinhala Sub
Custody Sinhala Subtitles
Custody (2023) Sinhala Sub
Custody (2023) Sinhala Subtitles

ජනප්රිය තෙලුගු නලු නාග චෛතන්යා රඟන අලුත්ම චිත්රපටය තමයි Custody කියන්නේ… කාලෙකින් කොල්ලා සුපිරියක් දීලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්…

Action සහ Thriller කියන Category එකට අයත් වෙන මේ චිත්රපටය පසුගිය මැයි මස 12 වෙනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කලා.. IMDB අගයත් 7.8 ක් වැනි ඉහල අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා.. මේක ආදායම් අතින් නම් ඒ තරම් සාර්ථක වුනේ නෑ. විචාරකයන් ද මිශ්ර ප්රතිචාර දැක්වූ නමුත් ප්රේක්ෂකයන් විසින් නම් ලබා දී තිබුනේ හොඳ ප්රතිචාර තමයි…

ඉතින් මේ චිත්රපටය නරඹන්නට පුලුවන් හොඳ සුපිරි මට්ටමක තියෙනවා කියලයි මට නම් හිතෙන්නෙ..චිත්රපටය නැරඹු කෙනෙක් හැටියට සිත් ඇදගන්නා සුලු කතාවක් මේ චිත්රපටයට පාදක කරගන්නට අධ්යක්ෂවරයා සමත් වෙලා තියෙනවා .

ඒ වගේම මෙහි නාගාගේ රංගනයත් අය කියන්න දෙයක් නෑ සුපිරි මට්ටමක තිබුනා..

ඉතින් මේ චිත්රපටය අධ්යක්ෂණය කරපු අධ්යක්ෂවරයා ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නෑ ඔයා දෙමළ සිනමා රසිකයෙක්නම්. ඔහු තමයි වෙනකට් ප්රභූ. අජිත් කුමාර්ගේ Mankatha, සිම්බුගේ Maanaadu වගේ සුපිරි වෙනස්ම චිත්රපට රැසක් සිනමාවට දායාද කල ඔහුගේ පලමු තෙලුගු චිත්රපටය තමයි මේක.

මේ චිත්රපටය තෙලුගු සහ දෙමළ භාශා ලෙස වෙන වෙනම රංගන පිටපත් දෙකකින්ම තිරගත වුනා. ?

ඉතින් මෙහි නාග චෛතන්යාට අමතරව . ක්රිතී ෂෙට්ටි,අරවින්ද් ස්වාමි , සම්පත් රාජ් වගේ නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම අපි කවුරුත් ආදරය කරන දමිළ නළු ජීවා සහ දමිළ නිළි ආනන්ධි ද cameo appearance එකකින් බලාගන්න පුළුවන් අවස්ථාව තියෙනවා..

කතාව ගැන මුකුත්ම කියන්නට යන්නේ නෑ, ඒත් අවනීතියට එරෙහි පොලිස් නිලධාරියෙක් ජඩ දේශපාලනය එක්ක කරන ලොකු යුද්දයක් බලාගන්න පුළුවන් ඔයාලට.. ඉතුරු විස්තර නම් මොකුත් කියන්නෑ, මොකද මේ වගේ නිර්මාණයක් බලන්න ගන්න ඕන කුතුහලයෙන්..ඒ නිසා මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ?❤

අදට ගිහින් එන්නම් ❤ බුදුසරණයි! ජේසු පිහිටයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/custody-2023-sinhala-subtitles/feed/ 0
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/#comments Fri, 09 Dec 2022 21:38:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33749 Macherla Niyojakavargam Sinhala Sub Macherla Niyojakavargam Sinhala Subtitles Macherla Niyojakavargam (2022) Sinhala Sub Macherla Niyojakavargam (2022) Sinhala Subtitles

The post Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Macherla Niyojakavargam Sinhala Sub
Macherla Niyojakavargam Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Sub
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles

The post Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/macherla-niyojakavargam-2022-sinhala-subtitles/feed/ 1