Koushik Mahata Archives - SinhalaSub https://sinhalasub.lk/cast/koushik-mahata/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 19 Dec 2023 18:52:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Koushik Mahata Archives - SinhalaSub https://sinhalasub.lk/cast/koushik-mahata/ 32 32 Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/#respond Sat, 04 Nov 2023 12:09:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58936 Miss. Shetty Mr. Polishetty Sinhala Sub Miss. Shetty Mr. Polishetty Sinhala Subtitles Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Sub Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ???? ?????? ?? ?????????? 2023 මේ අවුරුද්දෙ තවත් ??????????? උන චිත්‍රපටයක්. රිලීස් කරපු දවසෙ ඉදන් ???????? ??????? ඇවිත් තියනව. ????????? නිළි රැජින ??????? ?????? කාලෙකට පස්සෙ […]

The post Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Miss. Shetty Mr. Polishetty Sinhala Sub
Miss. Shetty Mr. Polishetty Sinhala Subtitles
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Sub
Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

???? ?????? ?? ?????????? 2023 මේ අවුරුද්දෙ තවත් ??????????? උන චිත්‍රපටයක්. රිලීස් කරපු දවසෙ ඉදන් ???????? ??????? ඇවිත් තියනව.

????????? නිළි රැජින ??????? ?????? කාලෙකට පස්සෙ චිත්‍රපටයක රගපානවා.

??????? ??????

????? ??? ????????? ??????? / ????? ???????? චිත්‍රපට වල රගපාපු ?????? ?????????? තමා ප්‍රධාන නලුවා. ?????????? ෆිල්ම් එකෙත් චරිතෙකට රගපානවා මෙයා.

?????? ??????????

නලුවා කොහොමද පොරක්ද කියලා අර උඩ කියපු චිත්‍රපට දෙක බලපු අය දන්නවා. නියම නලුවෙක් මිනිහගෙ ෆිල්ම් වල ?????? නම් ???? ?????.

චිත්‍රපටය ගැන කතා කලොත්,

?????? ???? ?????????? අධ්‍යක්ෂණය කරපු ???? ?????? ?? ?????????? චිත්‍රපටය සාර්ථක ප්‍රතිචාර ලබා ගනිමින් තිරගත වුනා. ???b දර්ශකයෙහි 7.3 ක අගය ලබා ගැනීමටත් මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා.

චිත්‍රපට යේ කතාව පැත්ත ගත්තොත්.

??????? කියන්නෙ ?????? වල තමන්ගෙ අම්මා එක්ක ජීවත් වෙන ?????? ???? කෙනෙක්. එයා කසාද , ප්‍රේම සම්බන්ධතා වගෙ දේවල් වලට කැමති නෑ. ඒ වගේම ????? කියන්නෙ ???????? වල ඉන්න කොල්ලෙක්.රස්සාවට අමතරව ඔහුගෙ විනෝදාංශය විදියට ගෙදරට හොරෙන් ??????? ?????? කරනවා. ඔය අතරෙ යම් සිදු වීමක් නිසා ??????? හදිසියෙ ඉන්දියාවට එනවා. ඉන්දියාවට ආවට පස්සෙ සිදුවන සිදුවීමක් ??????? ගේ ජිවීතයට බලපානවා. ඔන්න එතනින් පස්සෙ තමා කතාව පටන් ගන්නෙ. ??????? ට ????? ව මුණ ගැහෙනවා.????? ??????? ගෙන් බලාපොරොත්තු වෙන දෙය හා ??????? ????? ගෙන් බලාපොරොත්තු වෙන දේවල් එකිනෙකට වෙනස්.

එහෙනම් ඔයාල බලලම ඉන්නකො .වෙනස්ම කතාවක්.

?????? , ????? මරු.

2 ?? ???? එක නම් ෆුල් ආතල්

?????? එක සාම්ප්‍රදායිකයි.

????? ??????

මිස් කරගන්නේ නැතුව අනිවාර්යයෙන් බලන්න කියල සිංහලසබ්නෙට් අපි ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Miss. Shetty Mr. Polishetty (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/miss-shetty-mr-polishetty-2023-sinhala-subtitles/feed/ 0
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 12:36:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49681 Satyaprem Ki Katha Sinhala Sub Satyaprem Ki Katha Sinhala Subtitles Satyaprem Ki Katha (2023) Sinhala Sub Satyaprem Ki Katha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද? සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද? කතා: හිතන්න වෙනවා. සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා.. තවත් කෙනෙක්ට දරාගන්න බැහැ. තව […]

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Satyaprem Ki Katha Sinhala Sub
Satyaprem Ki Katha Sinhala Subtitles
Satyaprem Ki Katha (2023) Sinhala Sub
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද?

සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද?

කතා:
හිතන්න වෙනවා.
සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා..
තවත් කෙනෙක්ට දරාගන්න බැහැ.
තව සමහරක් ඒවා..
ඒවා තමන්ටම දරාගන්න බැහැ.

සත්‍යප්‍රේම් :
මොන දවසකදිද, ඔයා ඔයාගෙ ‘ඇත්ත’ දරාගන්න සූදානම් වෙන්නේ,
එදාට කියන්න.
මං අහන්න ලෑස්තිවෙලා ඉන්නම්.

ඇත්ත තමයි. සමහර “ඇත්ත” තියෙනවා, අපිට ඒක දැනගන්න කම් බොහෝ සෙයින්ම වුවමනාව තිබුනත්, දැනගත්තට පස්සේ ඒවා, අපිට හොර රහසේම හැංගිලා තිබුනා නම් හොඳයි කියලා හිතෙන. ඉතිං එහෙනම් මේ ආකාරයෙන් ඔයාලව සත්‍යප්‍රේම්ගේ විවාහ දිවියට සාධරයෙන් පිළිගන්නවා.

සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්තිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා. කතා කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. අපෙ සත්‍යප්‍රේම්’ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, එවෙන්ට් කරන කෙනෙක්. අපෙ සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා ඉතිං.

ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා. මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුව පාත් වුනේ කියලා හිතිලා. ඒත් ඉතිං, ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්’ගෙ දිවිය කට පිට හැරෙන්නේ.

ලස්සනම ගීතයකින් තමයි මේ චිත්‍රපටය ඇරඹෙන්නේ.. ඒකෙ පදවැල් වලින් අපෙ සත්‍යප්‍රේම්ට, කතාව බදින්න තියෙන ආශාව කොපමණක්ද කියලා ඔයාලට පෙන්වලා දේවි. ඒවගේම තවත් ගීත තියෙනවා ප්‍රේක්ෂකයාව දුක් ගන්වන වගේම හිත සැහැල්ලු කරන. මේකෙ ගීත බොහොම විශේෂයි එච්චරටම. ඒ ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

Romance / Comedy ඝණයට වැටෙන මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළින් ලැබුණා වගේම කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානිගේ රංඟනයට බොහොම පැසසුම් ලැබුණා. විශේෂෙන් කාර්තික් ගැන නම් කියන්නම වෙනවා. කියනවට වැඩිය ඔයාල පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකම්ම ඔහුගෙ මූනෙ හැගීම් බැලුවනම් තේරේවි. වෙනදා ඔහුගෙන් දකින්නට නොලැබෙන ගොඩක් දේවල් මේ චරිතයෙන් තිබුනා. වෙනදා අපිට විහිළුවෙන් තහලුවෙන්ම ඉන්න කාර්තික්වනෙ දැක්කේ.. මේ පාර විහිළුවෙන්, අධික කේන්තියෙන්, දුකෙන් , ආදරයෙන් ඉන්න කාර්තික් කෙනෙක්ව දකින්න ලැබෙයි. අනාගතයේ අතිශයෙන් දිදුළන තරුවක් වීමේ ලක්ෂන ගොඩක්ම විහිදෙනවා කාර්තික්ගෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/feed/ 0