Kota Srinivasa Rao – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 12 Apr 2025 10:44:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kota Srinivasa Rao – SinhalaSub https://sinhalasub.lk 32 32 Jadoogadu (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/#respond Sat, 12 Apr 2025 05:11:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=687 https://sinhalasub.lk/movies/jadoogadu-2015-sinhala-subtitles/feed/ 0 Munna (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/#respond Fri, 28 Feb 2025 22:30:12 +0000 https://braszers.tk/?post_type=movies&p=17450 Munna Sinhala Subtitles

Munna (2007) Sinhala Subtitles

Munna (Prabhas) is a college student. His aim is to finish off mafia don Kakha (Prakash Raj) who keeps the entire city under his grip. Munna has personal vengeance to take on Kakha. An honest politician Srinivasa Rao (Kota Srinivasa Rao) relentlessly works to expose Kakha but gets killed. Meanwhile, Munna’s classmate Nidhi (Ileana D’Cruz) falls in love with him. The twist in the tale is that Kakha is none other than his estranged father who tries to sell off his mother and was responsible for the death of his mother and his kid sister. Another don in the city named Aatma, who is the opposition of Kakha (Rahul Dev) asks Munna to join him. But Munna refuses his proposal. Munna starts to beat Kakha and the mind game begins. Kakha’s second wife and son-daughter left him and join Munna. After some incidents including the death of his best friend, Munna finds out that Aatma was working for Kakha all along.

]]>
https://sinhalasub.lk/movies/munna-2007-sinhala-subtitles/feed/ 0
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ramayya-vasthavayya-2013-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ramayya-vasthavayya-2013-sinhala-subtitles/#respond Mon, 03 Feb 2025 09:35:42 +0000 https://braszers.tk/?post_type=movies&p=17344 Ramayya Vasthavayya Sinhala Subtitles

Ramayya Vasthavayya (2013) Sinhala Subtitles

Nandu, a happy-go-lucky college student falls head over heels in love with Akarsha and goes all out to woo her. But only after Akarsha falls for him does she realize that he has revenge on his mind.

]]>
https://sinhalasub.lk/movies/ramayya-vasthavayya-2013-sinhala-subtitles/feed/ 0
Yevadu (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/#respond Fri, 17 Jan 2025 05:44:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87187 Yevadu Sinhala Sub
Yevadu Sinhala Subtitles
Yevadu 2014 Sinhala Sub
Yevadu (2014) Sinhala Sub
Yevadu (2014) Sinhala Subtitles

“දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.

කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/yevadu-2014-sinhala-subtitles/feed/ 0
Radha (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/radha-2017-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/radha-2017-sinhala-subtitles/#respond Tue, 31 Dec 2024 19:30:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16204 Radha Sinhala Subtitles

Radha (2017) Sinhala Subtitles

Radha is a story of a young boy who gets inspired to become a police officer following his belief that Lord Krishna rescued him in the avatar of a cop when he was a child. How Radha fulfils his desires and earns the respect of the police department after he accomplishes a mission, is what the gist of Radha is.

]]>
https://sinhalasub.lk/movies/radha-2017-sinhala-subtitles/feed/ 0
Rajdooth (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rajdooth-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rajdooth-2019-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 07:45:37 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14627 බයිසිකලයක් කිය සැහෙන වටිනා සම්පතක්නේ.බයික් එකක් ගත්තාට පස්සේ මේ ලග තියෙන කඩේට යන්නෙත් මේ බයිසිකලයෙන් නේ.ඉතින් මේක තනිකරම බයිසිකලයක් එක්කන්නේ බැදුණු කතාවක් .අවුරුදු ගානකට කලින් යුගස් කරපු බයිසිකලයක් හොයන්න යන කතාවකුත් තියෙනවා,ඒ වගේම ඉංග්‍රීසි ඇනිමේෂන් ෆිල්ම් බලනට අයට මේ ෆිල්ම් එක බලුවොත් පොඩි කතාවක් මතක වෙයි . මේක 2019 වර්ෂයේ නිකුත් උනු කතාවක් වගේම imdb අගය 7.2 ගන්න සමත් වෙලා තියෙනවා ,මිනිත්තු 130 පුරා දිවෙන මේ චිත්‍රපටය

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/rajdooth-2019-sinhala-subtitles/feed/ 0
Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/#comments Sun, 27 Oct 2024 11:50:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13678 ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/brindavanam-2010-sinhala-subtitles/feed/ 2
Dhammu (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/#comments Sat, 26 Oct 2024 10:10:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13669 https://sinhalasub.lk/movies/dhammu-2012-sinhala-subtitles/feed/ 2 Dookudu (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 03:15:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76018 Dookudu Sinhala Sub
Dookudu Sinhala Subtitles
Dookudu (2011) Sinhala Sub
Dookudu (2011) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/dookudu-2011-sinhala-subtitles/feed/ 0
Konda Polam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/konda-polam-2021-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/konda-polam-2021-sinhala-subtitles/#respond Thu, 15 Aug 2024 16:30:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11717 ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන් දායක වන අතර Sai Chand, Kota Srinivasa Rao සහ Nassar සහාය චරිත නිරූපණය කරයි..
කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍ර‍නාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍ර‍නාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍ර‍පටියක් බලනවා නම් ඔන්න මේක අරන් බලන්න පුලුවන්.. එහෙනම් තව චිත්‍ර‍පටියක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ හිමා ශෙනේලි  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/konda-polam-2021-sinhala-subtitles/feed/ 0