ශාරුක් ඛාන් සමග තාප්සි පන්නු රංගනයෙන් දායක වන ඩන්කි චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ රාජ් කුමාර් හිරානී විසින්,මුන්නා බායි,සංජු,ත්‍රී ඊඩියට්ස්,PK වගේ සුපිරි චිත්‍රපටි අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි ඔහු,
ඉතින් ඩන්කි කතාව ගැන කිව්වොත්,තමන්ගේ දුප්පත් කම නිසාම ,ඉන්දියාවෙන් පිට වෙලා කොහොම හරි ලන්ඩන් යන්න හදන කට්ටියක් තමායි මන්නු,සහ එයාගේ යාලුවෝ දෙන්නා,ඉතින් මෙයාල ලන්ඩන් වලට වීසා ගන්න ගොඩක් මහන්සිවෙනවා,ඒත් වීසා ලැබෙන්නේ නෑ,මේ අතරේ තමයි මෙයාල ඉන්න ලාල්ටූ කියන ගම්මානයට අමුත්තෙක් එන්නේ,ඉතින් මේ අමුත්තා කවුද,මෙයයි ,මන්නුලගේ ලන්ඩන් ගමනටයි මොකක්ද තියෙන සම්බන්ධේ කියල බලාගන්න,අරගෙන බලන්නකෝ Dunki ..
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු , ලහිරු උදයංඟ සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න