Kiku Sharda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kiku-sharda/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Apr 2025 04:29:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kiku Sharda Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kiku-sharda/ 32 32 Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/loveyapa-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/loveyapa-2025-sinhala-subtitles/#respond Tue, 22 Apr 2025 02:31:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98869 සුබ දවසක් ඔයාලා හැමෝටම..! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන Loveyapa කියන හින්දි ෆිල්ම් එකට ඉතින් මේක ගැන කියනවනම් බානි සහ ගුචී කියන දෙන්නා අතරේ යන ලස්සන ආදර කතාවක් තමයි බලාගන්න ලැබෙන්නේ.. ඉතින් එක තැනකදි මේ දෙන්නට දෙන්නගේ ෆෝන් දෙක මාරු කරගන්න වෙනවා.. ඉතින් ඊටපස්සෙ තමයි හොදම දේවල් ටික වෙන්න පටන්ගන්නේ.. […]

The post Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන Loveyapa කියන හින්දි ෆිල්ම් එකට

ඉතින් මේක ගැන කියනවනම් බානි සහ ගුචී කියන දෙන්නා අතරේ යන ලස්සන ආදර කතාවක් තමයි බලාගන්න ලැබෙන්නේ..

ඉතින් එක තැනකදි මේ දෙන්නට දෙන්නගේ ෆෝන් දෙක මාරු කරගන්න වෙනවා.. ඉතින් ඊටපස්සෙ තමයි හොදම දේවල් ටික වෙන්න පටන්ගන්නේ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා.

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Loveyapa Sinhala Sub
Loveyapa Sinhala Subtitles
Loveyapa 2025 Sinhala Sub
Loveyapa (2025) Sinhala Sub
Loveyapa (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/loveyapa-2025-sinhala-subtitles/feed/ 0
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/thank-god-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/thank-god-2022-sinhala-subtitles/#respond Tue, 13 Dec 2022 02:46:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33837 Thank God Sinhala Sub Thank God Sinhala Subtitles Thank God (2022) Sinhala Sub Thank God (2022) Sinhala Subtitles

The post Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thank God Sinhala Sub
Thank God Sinhala Subtitles
Thank God (2022) Sinhala Sub
Thank God (2022) Sinhala Subtitles

The post Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/thank-god-2022-sinhala-subtitles/feed/ 0