Ketaki Narayan Kulkarni Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ketaki-narayan-kulkarni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Jul 2025 16:44:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Ketaki Narayan Kulkarni Archives - SinhalaSub https://sinhalasub.lk/cast/ketaki-narayan-kulkarni/ 32 32 Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/#respond Sun, 13 Jul 2025 16:43:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105955 Pune Highway Sinhala Sub Pune Highway Sinhala Subtitles Pune Highway 2025 Sinhala Sub Pune Highway (2025) Sinhala Sub Pune Highway (2024) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම! 2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da […]

The post Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pune Highway Sinhala Sub
Pune Highway Sinhala Subtitles
Pune Highway 2025 Sinhala Sub
Pune Highway (2025) Sinhala Sub
Pune Highway (2024) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da Cunha සහ Seema Mohapatra විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Amit Sadh, Jim Sarbh, Anuvab Pal, Manjari Fadnis, Ketaki Narayan සහ Sudeep Modak.

මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කල අතර, 2025 ජූලි 4 වන දින Amazon Prime Video හරහා විකාශනය කර තිබෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් මන්සේකර් කියන්නෙ දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක්. මෙයාගේ දුවව ඝාතනය කරපු මිනීමරුවව හොයන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.

ඉතින්, හැමෝටම මේ කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙමනම්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pune Highway (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/pune-highway-2025-sinhala-subtitles/feed/ 0