Kesav Binoy Kiron Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kesav-binoy-kiron/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 23 Apr 2025 01:57:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kesav Binoy Kiron Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kesav-binoy-kiron/ 32 32 Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/#respond Wed, 23 Apr 2025 01:56:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98975 සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Girls will be Girls කියන 2024 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ පාසල් වියේ පසුවෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතරඇතිවෙන […]

The post Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Girls will be Girls කියන 2024 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ පාසල් වියේ පසුවෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතරඇතිවෙන බැදීමක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Girls Will Be Girls Sinhala Sub
Girls Will Be Girls Sinhala Subtitles
Girls Will Be Girls 2024 Sinhala Sub
Girls Will Be Girls (2024) Sinhala Sub
Girls Will Be Girls (2024) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/feed/ 0