Kelly Reilly Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kelly-reilly/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 25 Dec 2023 18:24:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kelly Reilly Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kelly-reilly/ 32 32 A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/#comments Wed, 01 Nov 2023 00:41:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=58906 A Haunting in Venice Sinhala Sub A Haunting in Venice Sinhala Subtitles A Haunting in Venice (2023) Sinhala Sub A Haunting in Venice (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් […]

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Haunting in Venice Sinhala Sub
A Haunting in Venice Sinhala Subtitles
A Haunting in Venice (2023) Sinhala Sub
A Haunting in Venice (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔබ රහස් පරීක්ෂක නවකතා රසිකයෙක්නම් මලොවාන් ආර්‍යාව හෙවත් අගතා මේරී ක්ලැරිසා මිලර් පිළිබඳ අසා ඇති බවට සැකයක් නෑ. එහෙම දන්නෙත් නැත්තම් අගතා ක්‍රිස්ටි යන නාමය නම් ඔබ අනිවාර්යෙන්ම අසා ඇති බව මම දන්නවා. ප්‍රබන්ධ රහස් පරීක්ෂක කතා චරිත අතර යුරෝපයේ මෙන්ම මුළු ලෝකයෙන්ම දෙවෙනියට ප්‍රසිද්ධම රහස් පරීක්ෂකවරයා නිර්මාණය උනේ මේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ හෙළි තුඩින් තමයි. මේ ලැයිස්තුවේ පළවෙනියට ඉන්නේ සර් ආතර් කොනන් ඩොයිල් මහතා විසින් නිර්මාණය කරපු “ෂර්ලොක් හෝම්ස්” කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ෂර්ලොක් හෝම්ස්ට පමණක් දෙවෙනි උන යුරෝපයේ සිටි ඒ අති දක්ෂ රහස් පරීක්ෂකයා තමයි “හර්කියුල් පොයිරෝ” කියන්නේ.

ඇගතා ක්‍රිස්ටි මහත්මියගේ හර්කියුල් පොයිරෝ චරිතය ලබාගත් ජනපියත්වයත් එක්ක මේ චරිතය පළමු වරට රිදී තිරයට පැමිනෙන්නේ Alibi (1931) කියන චිත්‍රපටයෙන්. එහිදී “හර්කියුල් පොයිරෝ” ලෙස පළමු වරට රංගනයෙන් දායක වෙලා තිබෙන්නේ Austin Trevor නම් රංගන ශිල්පියා. ඊට පසු කාලයෙත් විවිධ නිර්මාණ ඔස්සේ බොහෝ නළුවන් විසින් මේ හර්කියුල් පොයිරෝ චරිතය රඟ දක්වලා තිබෙනවා. 2017 වසරෙදී හොලිවුඩ් නළු Kenneth Brangh විසින් Murder on the Orient Express (2017) චිත්‍රපටය හරහා නැවත වරක් හර්කියුල් පොයිරෝ චරිතය රීදී තිරයට අරගෙන එන්නේ මේ අතරේ තමයි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම එහි පොයිරෝගේ චරිතය නිරූපනය කලෙත් Kenneth Brangh විසින්මයි. Ridley Scott නිෂ්පාදනයෙන් දායක උන මේ නිර්මාණයට Johnny Depp, Penelope Cruz, Williem Dafoe, Judi Dench, Michelle Pfeiffer, Daisy Ridley වගේ දැවැන්ත තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම නොසීතූ විදියට යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගන්න මේ සලරුව මිලියන 300කට අධික දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකුත් හිමි කරගන්න සමත් වෙනවා. එම නිර්මාණය ලැබූ සාර්ථකත්වයත් එක්ක පසුගිය වසරේදී ඇගතා ක්‍රිස්ටිගේ Death on the Nile නවකතාව ඇසුරෙන් එනමින්ම තවත් චිත්‍රපටයක් නිර්මාණය උනා. 2022 පෙබරවාරි මාසයේ මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් ඩොලර් මිලියන 134.6 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ චරිතය Kenneth Brangh විසින්ම රඟ දැක්වූ අතර ඊට අමතරව Gal Gadot, Armie Hammer, Letitia Wright, Tom Bateman, Ali Fazal, Rose Leslie වැනි නළු නිළියන් රැසක් සම්බන්ධ උනා.

ඉතිං මේ වසරෙ නිකුත් උන A Haunting in Venice චිත්‍රපටයෙන් අපිට නැවත වතාවක් හර්කියුල් පොයිරෝ දකින්න පුළුවන්. සුපුරුදු විදියටම මේකේත් අධ්‍යක්ෂවරයා මෙන්ම හර්කියුල් පොයිරෝ විදියට ඉන්නේ Kenneth Brangh තමයි. 1969දී ඇගතා ක්‍රිස්ටි විසින් රචිත Hallowe’en Party නවකතාව ඇසුරෙන් නිර්මාණය උන මේ සලරුව Mystery | Horror කාණ්ඩය යටතේ වර්ගීකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ IMDb 6.8ක අගයකුත්, කුණු තක්කාලි 75%ක් සහ 86% ගූගල් මනාප ලබා ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත කිරීමෙන් මිලියන 118ක බොක්ස් ආදායමක් ලබාගෙන තියෙනවා කියලත් මතක් කරන්න ඕන.

A Haunting in Venice හි ඩිජිටල් පිටපත් හැලෝවීන් දිනයට සමගාමීව ඊයේ (30) නිකුත් කෙරුනා. මේක මම කලින් වෙන් කරගෙන තිබුන සිනමාපටයක් නිසා ඔන්න ඉක්මනටම ඔයාලට උපසිරසිය ගෙනාවා. ඒ වගේම මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා සහෝටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්නත් ඕන. චිත්‍රපටයේ කතාව ගැන කියලා ඔයාලගේ රස වින්දනයට බාධා කරන්නේ නෑ. මොකද කලින් චිත්‍රපට නරඹපු අය දන්නවනේ මේ අපරාධ රහස් පරීක්ෂන චිත්‍රපටවල තියෙන ත්‍රිලර් ගතිය. තවත් කියන්න ඕන දෙයක් තමයි Kenneth Brangh යටතේ හර්කියුල් පොයිරෝ නැවත වතාවක් පැමිණෙයි කියලා දැනටමත් ඉඟි පලවෙලා තියෙනවා. ඒ නිසා හතරවෙනි චිත්‍රපටයකුත් එයි කියලා ඔයාලා බලාපොරොත්තු තියාගත්තට කමක් නෑ. ඉතිං එහෙනම් මෙදාපාර සුන්දර වැනීසියේ හැලෝවීන් සාදයක සිදුවුන අභිරහස් ඝාතන විසඳන්න ඔයාලත් හර්කියුල් පොයිරෝ එක්ක එකතු වෙන්න. හැමෝටම සුබ හැලෝවීන් දිනයක් වේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/a-haunting-in-venice-2023-sinhala-subtitles/feed/ 1
Eli (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/eli-2019-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/eli-2019-sinhala-subtitles/#respond Sun, 15 Jan 2023 19:30:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=904 The post Eli (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Eli (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/eli-2019-sinhala-subtitles/feed/ 0
Sherlock Holmes (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/sherlock-holmes-2009-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/sherlock-holmes-2009-sinhala-subtitles/#comments Fri, 19 Aug 2022 16:45:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=25189 Sherlock Holmes Sinhala Subtitles Sherlock Holmes (2009) Sinhala Subtitles

The post Sherlock Holmes (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sherlock Holmes Sinhala Subtitles

Sherlock Holmes (2009) Sinhala Subtitles

The post Sherlock Holmes (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/sherlock-holmes-2009-sinhala-subtitles/feed/ 2
The Cursed (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-cursed-2021-sinhala-subtitle/ https://sinhalasub.lk/movies/the-cursed-2021-sinhala-subtitle/#respond Sat, 26 Mar 2022 01:26:58 +0000 https://braszers.tk/?post_type=movies&p=16057 The Cursed Sinhala Subtitles The Cursed (2021) Sinhala Subtitles In the late nineteenth century, brutal land baron Seamus Laurent slaughters a Roma clan, unleashing a curse on his family and village. In the days that follow, the townspeople are plagued by nightmares, Seamus’s son Edward goes missing, and a boy is found murdered. The locals […]

The post The Cursed (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Cursed Sinhala Subtitles

The Cursed (2021) Sinhala Subtitles

In the late nineteenth century, brutal land baron Seamus Laurent slaughters a Roma clan, unleashing a curse on his family and village. In the days that follow, the townspeople are plagued by nightmares, Seamus’s son Edward goes missing, and a boy is found murdered. The locals suspect a wild animal, but visiting pathologist John McBride warns of a more sinister presence lurking in the woods.

The post The Cursed (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-cursed-2021-sinhala-subtitle/feed/ 0