හරි, මේ කතාව මම මේ විදිහට කියන්නම්, ෆිල්ම් එක පාදක වෙන්නේ වැලන්ටයින් දවසක් ගැන. Marvan Gable කියන්නේ දේපළ වෙළදාමේ නිරත වෙලා ඉන්න, ප්‍රිය මනාප පෙනුමක් තියන, ඕනි කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරන චරිතයක්. හැබැයි දැන් එහෙම උනත්, එයාගේ අතීතයනම් ටිකක් දරුණු එකක්. එයා ඉස්සර මිනිස්සු විශාල ප්‍රමාණයක් මරලා තියන Hitman චරිතයක්.
මේ වැඩ වලට මෙයත් එක්ක එකට වැඩ කරපු තවත් කෙල්ලෙක් ඉන්නවා Rose කියලා. එක සිද්ධියක් නිසා, Marvan ට පැවරෙනවා Rose ව මරන්න. හැබැයි එයා එහෙම කරන්නේ නෑ. මොකද Rose ගැන පොඩි ආදරයක් ඇති වෙලා තිබුනා Marvan ට. ටික කාලයක් හැංගිලා ඉදලා Rose එළියට එනවා, පළිගන්න අදහසක් එක්ක. ඒ වැඩේට Marvan ගේ උදවු බලාපොරොත්තු වෙනවා.
ඉතින් පරණ ජීවිතේ අත ඇරලා, අළුත් ජීවිතයක් පටන් ගත්ත Marvan, Rose ට උදවු කරන්න කැමති වෙයිද. එයාගේ හිතේ තියන ආදරේ Rose ට කියයිද?
එහෙනම් ෆිල්ම් එක රස විදින්න
ආයෙත් හම්බවෙමු.
Love Hurts SinhalaSub
Love Hurts Sinhala Subtitles
Love Hurts 2025 Sinhala Sub
Love Hurts (2025) Sinhala Sub
Love Hurts (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

Everything Everywhere All at Once (2022) Sinhala Subtitles
]]>