Kathleen Chalfant Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kathleen-chalfant/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Aug 2023 09:21:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kathleen Chalfant Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kathleen-chalfant/ 32 32 Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/perfect-stranger-2007-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/perfect-stranger-2007-sinhala-subtitles/#respond Sat, 05 Aug 2023 09:21:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49061 Perfect Stranger Sinhala Sub Perfect Stranger Sinhala Subtitles Perfect Stranger (2007) Sinhala Sub Perfect Stranger (2007) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන […]

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Perfect Stranger Sinhala Sub
Perfect Stranger Sinhala Subtitles
Perfect Stranger (2007) Sinhala Sub
Perfect Stranger (2007) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන අගය 5.7 ක්.

හරි එහෙනම් මේකෙ කතාව මොන වගේද කියල බලමු.

රොවීනා ප්‍රයිස් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. මේ තොරතුරු හොයන වැඩ වලදී තාක්ෂණික පැත්තෙන් ඇයට උදව් කරන්නේ මයිල්ස් කියල හැකර් කෙනෙක්. ඇය එක සෙනෙට් මන්ත්‍රීවරයෙක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පුවත්පතට ඉදිරිපත් කලත්, සංස්කාරකවරයා විසින් පෞද්ගලික හිතවත්කම් මත ඒක ඉවත් කරනවා. සෑහෙන්න කාලයක් මහන්සි වෙලා තොරතුරු හොයල කරපු වැඩේ කපල දාපු තරහට එයා පත්තරෙන් අයින් වෙනවා.

එතැනදී එයාගේ ළමා කාලයේ ඉඳල මිතුරියක් වුණු ග්‍රේස් ඇයට වැඩක් බාරදෙනවා. හැරිසන් හිල් කියන ධනවත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයා එක්ක තමන්ට අනියම් සම්බන්ධයක් තිබුණ බවත්, දැන් හැරිසන් තමන් මගහරින බවත් කියල හැරිසන් ගේ මේ වැඩ ගැන එළි කරන එක තමයි බාර දෙන්නේ. ඊට පස්සේ මේ ග්‍රේස් හදිසියේම මිය යනවා. මිතුරියගේ මරණය හා හැරිසන් එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන හොයද්දි තියන බාධාව තමයි හැරිසන් ග්‍රේස් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා පණිවුඩ හුවමාරු කරගෙන තියෙන්නේ ADEX කියන නමින්. ඉතින් මේ ADEX හා හැරිසන් කියන්නේ එක්කෙනෙක්මද කියල හොයාගන්න නම් පරිගණක වලට රිංගල බලන්න වෙන නිසා වැඩේට මයිල්ස් උදව් කරනවා. ඒ වගේම රොවීනා වෙනත් නමකින් හැරිසන්ගේ ආයතනයේ වැඩට යනවා.

ඉතින් මේ ADEX කියන්නේ හැරිසන්මද? ග්‍රේස් ගේ මරණය එක්ක ඔහුගේ සම්බන්ධතාවයක් තියේද? රොවීනා හා ග්‍රේස් අතරේ තිබුණු සම්බන්ධතාවය හා මයිල්ස් ගෙන් ලැබෙන උදව් වැඩේට කොහොම බලපාවිද? රෝවීනාගේ රහස් මෙහෙයුම හැරිසන්ට අහු වේවිද? අරගෙනම බලමු නේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope,lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Perfect Stranger (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/perfect-stranger-2007-sinhala-subtitles/feed/ 0