කතාව ගැන කීවොත්, හොද අවසානයක් තියෙන කතාවක්, හුගක් හොරර් මූවි වල හොද අවසානයක් නෑනේ, හරි කෙටියෙන් සාරංශ කරල තනි වචනෙන් මෙහෙම කියන්නම්, ජීවිතේ එපා වෙලා සියදිවි හානි කරගන්න යන ගෑණු ළමයි, විනාඩි කිහිපයකින් තමන්ගෙ ජීවිතේ බේර ගන්න දරන උත්සහයක් තමයි මේකෙ තියෙන්නේ
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න