Kareena Kapoor Khan – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 24 Apr 2025 20:15:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kareena Kapoor Khan – SinhalaSub https://sinhalasub.lk 32 32 Udta Punjab (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/udta-punjab-2016-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/udta-punjab-2016-sinhala-subtitles/#respond Thu, 24 Apr 2025 20:14:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=99090 කොහොමද ඔයාලට,,

අද ඔයාලට අරගෙන ආවේ UDTHA PANJAB ( පියබන පංජාබය )… ප්‍රදාන නලුවා තමයි ශහීඩ් කපූර්.ඉතින් නියම කූල් නලුවෙක් තමයි ශහීඩ් කපූර් කියන්නේ.. ඉතින් මේ ෆිල්ම් එකෙන් කියන්නේ අද අපේ රටේ වගේම ඉන්දියාවේත් ශීග්‍රයෙන් පැතිර ගිහින් තියෙන තරුන තරුනියන් මත්ද්‍රව්‍ය ඇබැහි වීම වැඩි වී තියෙනවා.
ඉතින් ඒ හා බැදුනු ෆිල්ම් එකක් මේක.

ඉතින් මේ ෆිල්ම් එක ඔයාලට බලන්න කියලා ඉල්ලිමක් කරනවා

Udta Punjab Sinhala Sub
Udta Punjab Sinhala Subtitles
Udta Punjab 2016 Sinhala Sub
Udta Punjab (2016) Sinhala Sub
Udta Punjab (2016) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/udta-punjab-2016-sinhala-subtitles/feed/ 0
Laal Singh Chaddha (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/laal-singh-chaddha-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/laal-singh-chaddha-2022-sinhala-subtitles/#comments Mon, 31 Mar 2025 06:47:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30003 Laal Singh Chaddha Sinhala Sub
Laal Singh Chaddha Sinhala Subtitles
Laal Singh Chaddha (2022) Sinhala Sub
Laal Singh Chaddha (2022) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/laal-singh-chaddha-2022-sinhala-subtitles/feed/ 13
Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ra-one-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ra-one-2011-sinhala-subtitles/#respond Sat, 29 Mar 2025 04:15:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29697 Ra.One Sinhala Sub
Ra.One Sinhala Subtitles
Ra.One (2011) Sinhala Sub
Ra.One (2011) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/ra-one-2011-sinhala-subtitles/feed/ 0
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/singham-again-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/singham-again-2024-sinhala-subtitles/#comments Sat, 14 Dec 2024 02:00:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82013 Singham Again Sinhala Sub
Singham Again Sinhala Subtitles
Singham Again (2024) Sinhala Sub
Singham Again (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/singham-again-2024-sinhala-subtitles/feed/ 4
The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/#respond Tue, 12 Nov 2024 14:47:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81308 The Buckingham Murders Sinhala Sub
The Buckingham Murders Sinhala Subtitles
The Buckingham Murders (2024) Sinhala Sub
The Buckingham Murders (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/the-buckingham-murders-2024-sinhala-subtitles/feed/ 0
Main Prem Ki Diwani Hoon (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/#respond Fri, 08 Nov 2024 01:03:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14167 ඉතින් කියන්න ඕනි ෆිල්ම් එක නම් ගොඩක් ලස්සන එකක් කියලා,හැමෝම නිතරම බලන්නේ එක්කො ගහ මරා ගන්න එකක්,නැත්නම් මොකක් හරි අබි රහසක් හොයන එකක්,ඉතින් බෝරින් වෙලා ඉන්න වෙලාවෙ හිත සන්සුන් වෙන,අළුත් හැගීම් හිතේ ඇති වෙන මේ වගේ ෆිල්ම් එකක් බලල හිත සතුටින් ඉමු. මේ ෆිල්ම් එක අනික් ෆිල්ම් වගේ පැයෙන් දෙකෙන් ඉවර වෙන්නෙ නැහැ, පැය තුනයි මිනිත්තු 17ක් තියෙනවා,imdb අගය 4ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 71%ක් සහ තක්කාලි අගය 54%ක් ලබා ගෙන තියෙනව, Comedy,Drama,Musical,Romance ගනයට තමයි මේක අයිති.මෙම ෆිල්ම් එක තමයි රිතික් රොශාන් ගේ හරවුම් ලක්ශය කියල කිවුවොත් නිවරැදියි,මෙම රගපෑම නිසා ගොඩක් අද්‍යක්ෂවරු ඔහුව යොදා ෆිල්ම් නිශ්පාදනය කරන්න පෙලබුනා,ඒ නිසා වෙන්න ඇති අදටත් ඔහුගේ ෆිල්ම් ජන්ප්‍රිය වෙන්නෙ සහ සිනමාලෝලීන් ඔහු වටා එකතු වෙල තියෙන්නෙ,කරීනා කපූර් සමග අන්තිමට රගපාපු ෆිල්ම් එකද මෙම ෆිල්ම් එක වෙනවා.කියනව නම් ගොඩක් දේවල් තියෙනව මේක ගැන කියන්න.ෆිල්ම් එකේ පිරි වැය කිව්වොත් මේක රූගත කරන්න මිලියන 300ක් වැය වෙල තියෙනව,නමුත් ෆිල්ම් එක ප්‍රධර්ශනය කල පලවෙනි සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 672891 ක් ලබා ගෙන තියෙනවා.

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,සංජනා කියන්නේ විද්‍යාලයේ ඉගෙන ගන්න දක්ශ කෙනෙක්,ඔය අතර ඇමරිකාවේ ඉන්න ඔහුගේ අක්කා ඇයට යෝජනාවක් ගේනවා,ඒ ගේන්නෙ ඇමරිකාවෙ ගොඩක් ප්‍රබල සමාගමක් වෙන ප්‍රේම් ගෘප් සමාගමේ අයිතිකාරයව.ඔහුගේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ සුන්දර් නගර් වල දියත් කරනවා,එහි වැඩ බලන්න ඕන නිසා ප්‍රේම් ඉන්දියාවට එනවා,ඒ ගැන තම පියාට රූපා ඒ කියන්නේ සංජනාගෙ අක්කා පියාට ඊමේල් එකක් එවනවා මෙම දිනයේ ඉන්දියාවට ඔහු එනවා,ඔහුව තම ගෙදර නවත්ත ගෙන තියා ගන්න ලෙසත් ඇය කියනවා, ප්‍රේම් ඉන්දියාවට පැමිනෙනවා,ඔහුව තම ගෙදර නවත්ත ගන්න සංජනාගේ අම්මා ගොඩක් කැමති වෙනවා,ඇයට අවශ්‍ය සංජනා ප්‍රේම්ට ආදරය කරනව දකින්න,ඔය අතර කාලයත් සමග සංජනා ප්‍රේම් අතර ලස්සන ආදර කතාවක් ගලාගෙන යනවා.ඔහොම ඉන්න අතර රූපා යලි මේල් එකක් එවනවා,ප්‍රේම් ඉන්දියාවට ආවේ නැහැ හදිසි වැඩකට ජපන් ගියා කියල තව දවස් කිහිපයකින් තමයි ඔහු ඉන්දියාවට එන්නේ කියල ඇය කියනවා.ඔන්න කතාව කනපිට ගහන තැන.ඇත්තටම සංජනා ආදරය කරන ප්‍රේම් කවුද?.සංජනාට තමන්ගේ ආදරය ලැබෙයිද.ඇත්ත ප්‍රේම් කවුද?. මෙතනින් කතාව කියන එක නවත්තනවා,කිවුවොත් අගයක් නැහැ.

මට නම් පට්ට ලස්සන කතාවක්.පුද්ගලිකවම ආදරය කරන කතාවක්.මේක බලද්දී අපේ පාසල් කාලය,අපි ආදරය කරපු විදිහ,ඒ ආදරය අහිමි වෙද්දී දැනෙන වේදනාව ආදරය සම්බන්ද ගොඩක් දේවල් දැනෙන්න ගන්නවා.අපිටත් මෙහෙම කාලයක් තිබුනනෙ කියල.ඒ කාලෙ මතක් වෙද්දී ආයි ඒ කාලෙට යන්න ඇත්නම් කියල හිතෙනවා.මම ෆිල්ම් එක දෙපාරක් බැළුව.ලස්සන සින්දු කිහිපයක් තියෙනවා.ඒ හැම එකකටම උපසිරසි දාල තියෙන්නේ.එක දිගට යවන්නෙ නැතුව ආදරෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.ආදරය කරන අයට නම් ලස්සන කතාවක්.මම හිතනව සිනෙරු රසික රසිකාවියන් ගොඩක් ආදරෙන් මේ ෆිල්ම් එක වැලදගනියි කියල.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/main-prem-ki-diwani-hoon-2003-sinhala-subtitles/feed/ 0
Jaane Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jaane-jaan-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jaane-jaan-2023-sinhala-subtitles/#respond Wed, 26 Jun 2024 19:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55148 Jaane Jaan Sinhala Sub
Jaane Jaan Sinhala Subtitles
Jaane Jaan (2023) Sinhala Sub
Jaane Jaan (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Jaane Jaan චිත්‍රපටය 2023 වසරේ නිර්මාණය වු හින්දි භාෂා චිත්‍රපටයක්. මෙය mystery thriller ගණයේ චිත්‍රපටයක් වන අතර මෙහි තිර පිටපත සහ අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් සිදු කර තිබෙනවා. මෙය 2005 වර්ෂයේ Keigo Higashino විසින් රචිත ජපන් නවකතාවක් වන The Devotion of Suspect X හි අනුනිර්මාණයක්.

මෙහි ප්‍රධාන රංගන දායකත්වයට Kareena Kapoor Khan, Jaideep Ahlawat සමගින් Vijay Varma එක්ව තිබෙනවා. මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ Balaji Motion Pictures සහ 12th Street Entertainment සමාගමි විසින්. ලොව පුරා බෙදාහැරිමි Netflix සමාගම විසින් සිදු කරනු ලබනවා.

මෙහි ප්‍රධාන රංගන ශිල්පින් වනුයේ,

Kareena Kapoor Khan as Maya D’Souza
Jaideep Ahlawat as “Teacher” aka Naren
Vijay Varma as Inspector Karan Anand
Saurabh Sachdeva as Ajit Mhatre, Maya’s ex-husband
Lin Laishram as Prema Kami
Naisha Khanna as Tara D’Souza
Uditi Singh as Young Maya D’Souza

චිත්‍රපටය මිනිත්තු 139 ක විකාශන කාලයකට යටත් වන අතර IMDb 7.1/10 අගයකුත් Rotten Tomatoes 71% ක අගයකුත් වාර්ථා වෙලා තියෙනවා. කතාව ගැන පොඩි හැන්විමක් කරොත්

මායා ඩිසුසා දුවෙක් ඉන්න තනි මවක්, හදිසියේම ඇයව හොයා එන ඇගේ හිටපු සැමියා හා ඔහුගෙන් ඇයට සිදු වන කරදර ඉවසාගත නොහැකි විම මත තම සැමියා ඝාතනය කරන මායා තම මිනිිමැරුම පොලිසියෙන් වසන් කිරිමට ගන්නා වු උත්සාහයේදි, තම අසල්වැසියා වු නරේන් සමග එක්ව මිනිමැරුම ඉතා සුක්ෂම ආකාරයෙන් වසන් කරනවා නමුත් ඔවුන් නොසිතු පරිදි පොලිසිය මායා පිටුපස පන්නනවා. කරන් කියන පොලිස් නිලධාරියාට පුළුවන් වෙයිද මේ මිනිමැරුම ගැන හෙලිදරව්ව කරගන්න? ඒක චිත්‍රපටිය බලලම ඔයාලා තිරණය කරන්න.

එහෙනම් මෙ සුපිරි හින්දි සිනමා පටය බලන්න ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට සමුගන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ජනිත් නවීන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/jaane-jaan-2023-sinhala-subtitles/feed/ 0
Crew (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/crew-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/crew-2024-sinhala-subtitles/#comments Wed, 29 May 2024 02:10:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70896 Crew Sinhala Sub
Crew Sinhala Subtitles
Crew (2024) Sinhala Sub
Crew (2024) Sinhala Subtitles

]]>
https://sinhalasub.lk/movies/crew-2024-sinhala-subtitles/feed/ 1
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/#respond Fri, 10 May 2024 00:30:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49340 Bajrangi Bhaijaan Sinhala Sub
Bajrangi Bhaijaan Sinhala Subtitles
Bajrangi Bhaijaan (2015) Sinhala Sub
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

චිත්‍රපටිය ගැන කියනවා නම් මේ ලිපිය ලියන මොහොත වන විට මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවෙමින් ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පසු කරන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය දන්නේ නැති තවත් කාරණයක් තමයි මේ චිත්‍රපටියේ කතාව රචනා කරලා තියෙන්නේ කාගේත් අවධානය දිනාගත් Baahubali චිත්‍රපටියේද කතාව රචනා කල K. V. Vijayendra Prasad විසින් බව. එකම පුද්ගලයෙකු අතින් කතාවන් සැකසුනු මේ චිත්‍රපටි දෙකේ පමණක් මේ වෙද්දී ආදායම ඉන්දියානු රුපියල් කෝටි 850 කටත් වැඩියි. බජ්රන්ගි භායිජාන් චිත්‍රපටියේ රේටින් ගැන කියනවා නම් IMDB අගය මේකට 8.5 ක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ek tha Tiger චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල් කබීර් කාන් විසින්. එමෙන්ම නිෂ්පාදනය සල්මන් කාන් විසිත්ද, සංගීතය ප්‍රීතම් විසින්ද සපයා ඇති මිනිත්තු 158ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය Eros International ආයතනය විසින් 2015 ජූලි 15 වෙනිදා සිට ලොවපුරා සිනමාහල් 4000කට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය සඳහා බෙදාහරිනවා. කවුරුත් දන්නවනේ ඉතින් චිත්‍රපටියේ රංගනයේ නිරත වෙන අය කවුද කියලා. සල්මන් කාන්, කරීනා කපූර්, නවාසුද්දීන් සිදිකි, සහ ළමා චරිතයෙන් හර්ශාලි මල්හෝත්‍රා මේ සඳහා තාම රංගන දායකත්වයන් සපයනවා. කතාව ගැනත් යමක් කියමුකෝ.

ශාහිදා කියන්නේ ගොළු දැරිවියක් වයස අවුරුදු හයක් පමණ වන. එයා පකිස්තානයේ කෙනෙක්. ඉතින් ඉන්දියාවේ දිල්ලි වල තියෙන පල්ලියකට එයාව එක්කරගෙන ගියොත් එයාව සනීප කරන්න පුළුවන් වෙයි කියන එක තමා එයාලගේ විශ්වාසය, ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ශාහිදාගේ අම්මා ශාහිදාවත් අරගෙන ඉන්දියාවේ ඒ කියන පල්ලියට යනවා. නමුත් ඔවුන් පාකිස්ථානයට පැමිණෙන අතරතුර ශාහිදාගේ අම්මට ශාහිදාව මගහැරෙනවා. ශාහිදා ඉන්දියාවේ තබා එයාගේ අම්මට පාකිස්තානයට යන්න සිද්ද වෙනවා. නැවත ඉන්දියාවට ගිහින් හොයන්න අවසරයක් නෑ. ඉතින් අවසානයෙන් ඔවුන්ට ප්‍රාර්ථනා කරන්නට ඉතිරි වී තිබුනේ ශාහිදාව ඉන්දියාවේ හිත හොඳ කෙනෙකුට හමුවේවා කියන ප්‍රාර්ථනාවයි…!!! ඔයාලා බලලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/bajrangi-bhaijaan-2015-sinhala-subtitles/feed/ 0
Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/jeena-sirf-merre-liye-2002-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/jeena-sirf-merre-liye-2002-sinhala-subtitles/#respond Thu, 09 Feb 2023 23:44:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1029 https://sinhalasub.lk/movies/jeena-sirf-merre-liye-2002-sinhala-subtitles/feed/ 0