Kani Kusruti Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kani-kusruti/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 06 May 2025 16:10:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kani Kusruti Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kani-kusruti/ 32 32 Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/#respond Tue, 06 May 2025 16:09:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100366 Ouseppinte Osiyathu Sinhala Sub Ouseppinte Osiyathu Sinhala Subtitles Ouseppinte Osiyathu 2025 Sinhala Sub Ouseppinte Osiyathu (2025) Sinhala Sub Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් […]

The post Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ouseppinte Osiyathu Sinhala Sub
Ouseppinte Osiyathu Sinhala Subtitles
Ouseppinte Osiyathu 2025 Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Sub
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles

ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.

විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.

ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ

එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු 

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ouseppinte-osiyathu-2025-sinhala-subtitles/feed/ 0
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/#respond Wed, 23 Apr 2025 01:56:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98975 සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම! අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Girls will be Girls කියන 2024 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ පාසල් වියේ පසුවෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතරඇතිවෙන […]

The post Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Girls will be Girls කියන 2024 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටයට. ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ පාසල් වියේ පසුවෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් අතරඇතිවෙන බැදීමක් ගැන. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Girls Will Be Girls Sinhala Sub
Girls Will Be Girls Sinhala Subtitles
Girls Will Be Girls 2024 Sinhala Sub
Girls Will Be Girls (2024) Sinhala Sub
Girls Will Be Girls (2024) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/girls-will-be-girls-2024-sinhala-subtitles/feed/ 0
Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mura-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mura-2024-sinhala-subtitles/#comments Fri, 10 Jan 2025 18:31:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86698 Mura Sinhala Sub Mura Sinhala Subtitles Mura 2024 Sinhala Sub Mura (2024) Sinhala Sub Mura (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mura Sinhala Sub
Mura Sinhala Subtitles
Mura 2024 Sinhala Sub
Mura (2024) Sinhala Sub
Mura (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mura-2024-sinhala-subtitles/feed/ 1
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/all-we-imagine-as-light-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/all-we-imagine-as-light-2024-sinhala-subtitles/#respond Tue, 07 Jan 2025 10:53:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86385 All We Imagine as Light Sinhala Sub All We Imagine as Light Sinhala Subtitles All We Imagine as Light 2024 Sinhala Sub All We Imagine as Light (2024) Sinhala Sub All We Imagine as Light (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල […]

The post All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All We Imagine as Light Sinhala Sub
All We Imagine as Light Sinhala Subtitles
All We Imagine as Light 2024 Sinhala Sub
All We Imagine as Light (2024) Sinhala Sub
All We Imagine as Light (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/all-we-imagine-as-light-2024-sinhala-subtitles/feed/ 0