Kalyan Kumar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kalyan-kumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Jun 2025 05:22:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kalyan Kumar Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kalyan-kumar/ 32 32 Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/#respond Mon, 30 Jun 2025 05:11:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=104973 Kadaisi Ulaga Por Sinhala Sub Kadaisi Ulaga Por Sinhala Subtitles Kadaisi Ulaga Por 2024 Sinhala Sub Kadaisi Ulaga Por (2024) Sinhala Sub Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles 2028-2029 කාල පරිච්ඡේදයක පසුබිම් වූ මෙම චිත්‍රපටය, “එක ජාතියක්, එක් ජනරජයක්” යන බැනරය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කිරීම සඳහා චීනය රුසියාව සහ රටවල් 72 ක් සමඟ […]

The post Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadaisi Ulaga Por Sinhala Sub
Kadaisi Ulaga Por Sinhala Subtitles
Kadaisi Ulaga Por 2024 Sinhala Sub
Kadaisi Ulaga Por (2024) Sinhala Sub
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles

2028-2029 කාල පරිච්ඡේදයක පසුබිම් වූ මෙම චිත්‍රපටය, “එක ජාතියක්, එක් ජනරජයක්” යන බැනරය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කිරීම සඳහා චීනය රුසියාව සහ රටවල් 72 ක් සමඟ ජාත්‍යන්තර සන්ධානයක් වන “ජනරජය” පිහිටුවන භූ දේශපාලනික අර්බුදයක් ගවේෂණය කරයි. ගෝලීය සම්බාධක, තෙල් හිඟය සහ අභ්‍යන්තර නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාව ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙයි.

Kadaisi Ulaga Por (පරිවර්තනය. The Last World War) යනු 2024 ඉන්දියානු දෙමළ භාෂා විද්‍යා ප්‍රබන්ධ දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි Hiphop Tamizha Aadhi විසින් Hiphop Tamizha Entertainment යටතේ ලියා, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී.

Film එකෙ මුල් ටික කෙටියෙන් කිව්වොත් කීර්තනාගේ පියා තමිල්නාඩුවේ මහඇමතිවරයා.මාමා වන නට්රාජ්ගේ සැලසුම්වලින් ඔහු බලයට එන්නේ.මාමා හා තාත්තාගේ සැලසුම් වලින් කොහොම හරි කීර්තනාව දේශපාලනයට ඇදලා දානවා.මේ කාලයේදී කීර්තනාට පෙම්වතෙක් මුණ ගැහෙනවා.ඔහු තමිල්.කීර්තනා ප්‍රතිපත්ති ගරුක නැගී එන නායිකාවක් වෙනවා.මේ අතරෙදී නට්රාජ්ගේ කලු සල්ලි පිලිබද ප්‍රශ්නයක් මතු වෙනවා.මේ ප්‍රශ්නය යට ගහන්න ඔහු විසින් ගැටලුවක් නිර්මාණය කරනවා.මේ ගැටලුව නිසා ප්‍රන්තයම හමුදා පලනයට හා ආක්‍රමණවලට මුන දෙන්න වෙනවා.ප්‍රාන්තය විනාශ වෙනවා.ඉතිං මේ තමිල්නාඩු බේර ගන්න,මිනිස්සු නිදහස් වෙන්න සංවිධානය වෙලා වැඩ කරන විදිහ මේ film එකෙන් ඉස්සරහට දිග හැරෙනවා.

මේ film එකේ මුල් ටික විතරයි.ඔයාලත් film එක බලලාම ඉන්න කොහොමද කියලා.

ඉතිං ආයමත් අලුත් සබ් එකකින් හමු වෙනකම් හැමෝටම සුභ දවසක්……

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kadaisi-ulaga-por-2024-sinhala-subtitles/feed/ 0
Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/#respond Mon, 12 Dec 2022 11:26:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33818 Rathasaatchi Sinhala Sub Rathasaatchi Sinhala Subtitles Rathasaatchi (2022) Sinhala Sub Rathasaatchi (2022) Sinhala Subtitles   කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක […]

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rathasaatchi Sinhala Sub
Rathasaatchi Sinhala Subtitles
Rathasaatchi (2022) Sinhala Sub
Rathasaatchi (2022) Sinhala Subtitles

 

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 5 වන උපසිරැසි ගැන්වීම. මේක නම් මං කට්ටියගේ ඉල්ලීම මත දවස් දෙකක් ඇතුළත ඉක්මනින් කරපු සබ් එකක්.. ඉතින් සබ් එකේ පොඩි හරි අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න හොදේ.. මම අද ගෙනාවෙ IMDb අගය 9.4 ක ලොකු අගයක් ගන්න Rathasaatchi කියන දෙමළ චිත්‍රපටයයි.

රජිනිකාන්ත්, විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් රංගනයෙන් දායක වූ ලාල් සලාම් චිත්‍රපටයෙන් පස්සේ , තවත් කොමියුනිස්ට් ඉඟියක් සහිත දෙමළ චිත්‍රපටයක් වන Ratha Saatchi හී පළමූ මංගල දර්ශනය 2022 නොවැම්බර් 15 එළි දැක්වූවා. Ratha Saatchi කියන්නේ, ලේඛක B Jeyamohan ගේ Kaithigal හි චිත්‍රපට අනුවර්තනයක් වන අතර, චිත්‍රපටය Aha Tamil සහ Magizh Mandram එක්ව නිෂ්පාදනය කර ඇත.

Rafiq Ismail විසින් රචිත සහ අධ්‍යක්ෂණය කරන ලද Ratha Saatchi චිත්‍රපටයේ තාක්ෂණික කණ්ඩායම ලෙස, සංගීතය සඳහා Javed Riaz, කැමරාකරණය සඳහා Jagadeesh Ravi සහ සංස්කරණය සඳහා Prakash Karunanithi දායක වෙලා තියෙනවා .
Kanna Ravi, Harish Kumar, Elango Kumaravel, Kalyan Master, Madras Charles ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Ratha Saatchi චිත්‍රපටයෙන් පිළිඹිබු වෙන්නේ, ත්‍රිවිධ හමුදාව තුළ පවතින මනුෂ්‍යත්වය සහ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට බලපාන ආකාරය පිළිබඳවයි.

කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…?

The post Rathasaatchi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rathasaatchi-2022-sinhala-subtitles/feed/ 0