Kalloori Vinoth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kalloori-vinoth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Apr 2025 07:04:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kalloori Vinoth Archives - SinhalaSub https://sinhalasub.lk/cast/kalloori-vinoth/ 32 32 Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kingston-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kingston-2025-sinhala-subtitles/#respond Sat, 19 Apr 2025 07:04:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98776 ආයුබෝවන් හැමෝටම ❤️ ඔන්න ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක් ගෙනාව.. ඇත්තටම මේක ත්‍රිල් එකේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්.. නිකුත් වෙන්නෙ 2025 මාර්තු 7 වෙනිදා.. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ GV Prakash Kumar.. පොරගේ ඇක්ටින් නම් ඉතින් ගින්දර තමයි.. ඒවගේම මේක ඔහුගෙ සිනමා දිවියේ 25 වෙනි ෆිල්ම් එක […]

The post Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් හැමෝටම ❤

ඔන්න ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක් ගෙනාව.. ඇත්තටම මේක ත්‍රිල් එකේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්..

නිකුත් වෙන්නෙ 2025 මාර්තු 7 වෙනිදා..
ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ GV Prakash Kumar.. පොරගේ ඇක්ටින් නම් ඉතින් ගින්දර තමයි.. ඒවගේම මේක ඔහුගෙ සිනමා දිවියේ 25 වෙනි ෆිල්ම් එක වීමත් විශේෂත්වයක්‌ ❤ මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ මුහුද සහ ධීවරයෝ වටා.. අනික් ටැමිල් ෆිල්ම් වලට වඩා ඇත්තටම මේකේ පොඩි වෙනසක් දැක්ක..

කතාව සහ අධ්‍යක්ෂණය – Kamal Prakash
ධාවන කාලය – පැය 2යි මිනිත්තු 14යි
භාෂාව – දමිළ

රංගනය

කින්ග්ස්ටන් ලෙසින් GV Prakash
රෝස් ලෙසින් Divyabharathi
සොලමන් ලෙසින් Chetan
ස්ටිෆන් බෝස් ලෙසින් Azhagan Perumal

කතාව පැත්තට ගියොත් එක්තරා ධීවරයෝ පිරිසක් වටා තමයි කතාව යන්නෙ… එයාලට මුහුදු යෑම රජයෙන් තහනම් කරලා තියෙන්නේ.. ඇත්තටම ඒකට හේතුව මුහුදේ සිද්දවෙන අභිරහස් මිනී මැරුම්.. මාළු අල්ලන්න මුහුදට යන හැමෝම ආපහු ගොඩට එන්නෙ මළ මිනී විදියට.. ඒකට හේතුව, එක්තරා කාලයක ඒ ගමේ මිනිස්සු විසින් කරන මිනී මැරුමක්.. ඒ මැරෙන පුද්ගලයා ගමට කරන ශාපයක්.. අනික ගම බේරගන්න ඕන නිසා මේ මිනිය එයාල තැන්පත් කරන්නේ මහ මුහුදේ.. ඒ නිසා මේ හොල්මන් අවතාර සිද්දි සේරම සිද්ද වෙන්නෙ මුහුදේ…

ඒත් මේ කතා මොකුත් විශ්වාස නොකර හිතුවක්කාර “කින්ග්” මුහුදට යනවා එයාගේ යාලුවෝ කට්ටියත් එක්ක.. මෙයාට මුහුදෙදි මුහුණ දෙන්න වෙන සිද්දි නම් ගොඩක් භයානකයි…

ඇත්තටම මේ මුහුදේ වෙන්නෙ මොනවද?
ගමේ අය කරපු මිනී මැරුම මොකක්ද?
කව්ද ගමට ශාප කරන්නේ?

සේරම දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤

ගිහින් එන්නම් හැමෝටම ජයවේවා ❤

Kingston Sinhala Sub
Kingston Sinhala Subtitles
Kingston 2025 Sinhala Sub
Kingston (2025) Sinhala Sub
Kingston (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kingston-2025-sinhala-subtitles/feed/ 0
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/#respond Tue, 16 Apr 2024 01:51:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68885 Rebel Sinhala Sub Rebel Sinhala Subtitles Rebel (2024) Sinhala Sub Rebel (2024) Sinhala Subtitles

The post Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rebel Sinhala Sub
Rebel Sinhala Subtitles
Rebel (2024) Sinhala Sub
Rebel (2024) Sinhala Subtitles

The post Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rebel-2024-sinhala-subtitles/feed/ 0
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ayothi-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ayothi-2023-sinhala-subtitles/#respond Mon, 17 Apr 2023 00:55:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39139 Ayothi Sinhala Sub Ayothi Sinhala Subtitles Ayothi (2023) Sinhala Sub Ayothi (2023) Sinhala Subtitles

The post Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayothi Sinhala Sub
Ayothi Sinhala Subtitles
Ayothi (2023) Sinhala Sub
Ayothi (2023) Sinhala Subtitles

The post Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ayothi-2023-sinhala-subtitles/feed/ 0