උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා . දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා. එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.
එහෙනම් මම ගියෝ. ආයේ ඉතින්… පුළුවන් උනොත් උපසිරැසියක් ගේන්නම්කෝ. හැමෝටම ජයෙන් ජයම වේවා!!!
“දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”
ජයෙන් ජයම වේවා!
]]>අරවින්ද් අවුරුදු 10 දී විතර දෙමාපියන් එක්ක ගමට යනකොට රිය අනතුරුක් වෙනවා.ඒ වෙලාවේ අම්මයි තාත්තායි දෙන්නම වාහනය ගිනි ගෙන මැරෙනවා.ඒත් අරවින්ද්ගේ මූණේ පැත්තක් පිච්චිලා මූණ විරූපී වෙනවා.මේ නිසා කිසි යාහළුවෙක් නෑ එයාට.ලමයි හැමෝම විහිළු කරනවා යක්ශයෙක් වගේ කියලා.එ නිසා අරවින්ද් ලමා පිලිකා රෝහලක වැඩ කරනවා jocker කෙනෙක් වගේ.
අරවින්ද්ට පරම්පරාවෙන් ලොකු දේපලක් ලැබෙනවා.රොකට්,මනී කියන්නේ මංකොල්ලකාරයෝ දෙන්නෙක්.මේ දෙන්නා කතා වෙනවා අරවින්ද් පැහැර ගෙන එයාගේ දේපල විකුණලා සල්ලි ගන්න.
අරවින්ද්ගේ හිත පාරූට යනවා.අරවින්ද් දවසක් පාරූට ආදරෙයි කියනවා.එයාට උත්තරයක් දෙන්න දවසකුයි,වෙලාවකුයි දෙනවා.ඒත් පාරුට අ වෙලාවට කතා කරන්න බැරි වෙනවා.අරවින්ද් හිතනවා දිවි නසාගන්න.දිවි නසාගන්න වෙලාවේ දේව දූතයෙකුගේ අතින් වෙන වැරැද්දක් නිසා අරවින්ද්ට ඇත්තටම මැරෙන්න වෙනවා.දේව දූතයෝ මේ වැරැද්ද හදාගන්න කරන දේවල් මේ film එක පුරාම තියෙන්නේ.
මේ කිව්වේ film එකේ මුල ටික විතරයි.මේක comedy,පවුලේ හැමෝටම එකට බලන්න පුලුවන් film එකක්.ෆිල්ම් එක බලලම ඉන්නකෝ…….
ඔයාලා හැමෝටම සුබ දවසක් ……
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්..ආයෙත් ඉතින් ඉවර වෙනකල්ම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ධර්මා කියලා කොල්ලෙක් ඉන්නවා දවසක් මෙයා මැරෙන්න යන බල්ලෙක් බේර ගන්නවා..ඊටපස්සේ මේ බල්ලා මෙයාව දාලා යන්නේ නැති නිසා ඌව හුරතලේට හදා ගන්නවා..ඉතින් මෙයා දවසක් කේරළයේ වැඩකට යනවා මෙයාගේ යාළුවෝ දෙන්නත් එක්ක..මෙයා බල්ලත් අරගෙන යන්නේ..ඉතින් එහෙ සභාපතිගේ දුවට බල්ලෙක් කාලා හින්දා සභාපති නියම කරනවා නගරයේ ඉන්න බල්ලෝ ඔක්කොම මරන්න කියලා..ඉතින් එතනින් එහාට කව්රුත් නොහිතපු විදිහට ධර්මාගේ ඉරණම වෙනස් වෙනවා..එතන ඉදන් ඉතින් ගිණිකෙළි තමයි..ඉතින් ධරමට මෙතනින් එහාට මොනවා වෙයිද ධරමාගේ ඉරණම කොහොම විසදෙයිද කියලා දැනගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
1945 (2022) Sinhala Subtitles
Set in Burma in the year 1945, Netaji Subhash Chandra Bose plans to launch the INA to fight the British. This is also the time when Adi comes back to Burma to take care of his family business. Upon his arrival, he gets engaged to a British Tasildar’s daughter. Just as he is set to get married, the atrocities of the British keep growing and Adi is forced to fight the British.
]]>Veerapandiyapuram (2022) Sinhala Subtitles
An orphan murders his girlfriend’s father and his brothers. What made him seek out this bloody revenge?
]]>උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න