Juliet Doherty – SinhalaSub https://sinhalasub.lk සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Jul 2025 05:40:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Juliet Doherty – SinhalaSub https://sinhalasub.lk 32 32 Ballerina (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/#respond Wed, 02 Jul 2025 05:39:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=105227 Ballerina Sinhala Sub
Ballerina Sinhala Subtitles
Ballerina 2025 Sinhala Sub
Ballerina (2025) Sinhala Sub
Ballerina (2025) Sinhala Subtitles

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ, අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙම ආවා බයිස්කෝප්පුව පැත්තේ ෆිලුමකට සබක් කොටාගෙන.

ඒ සුප්‍රසිද්ධ John Wick චිත්‍රපටමාලාවේ SpinOff චිත්‍රපටයක් ලෙස 2025 වර්ෂයේ නිකුත් වුන From the World of John Wick: Ballerina සිනමාපටය සමගින්. 2025 වසරේ නිකුත් වුන මේ සිනමාපට IMDB දර්ශකයේ 7.2 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 76% අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් John wick චිත්‍රපට එක්ක බලපුවාම මේක අලුත් දෙයක් නෙවේ.

ඉතින් මෙහි ප්‍රධාන චරිතය රග දක්වන්නෙ කවුරුත් දන්නා සුරූපී නිළි Ana de armas විසින්. ඒ වගේම Keanu Reeves, Ian McShaneAnjelica HustonLance ReddickNorman ReedusGabriel Byrne යන නලුනිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත රග දක්වනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 90ක් වියදම් වී අතර මේ වන තෙක් ඉපයීමට සමත්ව ඇත්තෙ ඩොලර් මිලියන 110ක් වැනි මුදලක් පමණක් වීම විශ්මයට කරුණක්. බොහෝවිට ජෝන් වික් ප්‍රධාන චරිතය නොවීමත් එයට බලපාන්නට ඇති. එහෙනම් ඒ ගැන නොහිතා කතාව ගැන කෙටි විස්තරයක් කරලා ඉන්නම්.

මේ කතාව දිවෙන්නෙ ජෝන් වික් තුන්වැනි සිනමාපටය සහ හතරවැන්න අතර කාලය තුළ සිද්ධ වෙන සිදුවීම්මාලාවක්. මතකයිනේ ජෝන් ජෙය්ෂ්ඨයාව මරන්න මාන බලාගෙන ඉන්න කාලේ රුස්කා රෝමාවලට යනවා උදව්වක් එහෙම ඉල්ලගෙන. අන්න ඒ කාල වකවානුව අතරේ සිදුවීම් මාලාවක් තමයි මේ යන්නෙ. රුස්කා රෝමා කියන්නෙ ඝාතකයන් පුහුණු කරන ස්ථානයක් බවත් ජෝන් වික් එහෙමත් එහි සාමාජිකයෙක් වෙලා හිටි බව කලින් සිනමාපට බලපු අය දන්නවා ඇති. ඉතින් මේ සිනමාපටයේ කතා නායිකාව වෙන්නෙ ඊව් මැකාරෝ කියන රුස්කා රෝමාහි බැලේ නර්තනාවිය.

ඇය කුඩා කාලයේම සිය පියාව අහිමි කරගෙන අසරණ වෙලා ඉන්න කොට තමයි රුස්කා රෝමා වෙත යොමු වෙන්නෙ. එහිදී සියළු පුහුනුවන් නිම කොට උසස් මට්ටමින් ඝාතකයෙක් වෙන්න හැකි වෙන ඇයට දිනක් තමන්ගෙ එක රාජකාරියක් අතරතුර සිය පියාගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් ගැන ලැබෙන හෝඩුවාවක් මත ඔවුන්ව සොයා යාමෙන් තමයි කතාවේ සිද්ධිය පටන් ගන්නෙ. ඉතින් මේකට ජෝන්, වින්ස්ටන් වගේ අය එහෙම සම්බන්ධ වෙන්නෙ කොහොමද යන දේවල් කතාව බලලම දැනගන්න.

ඒ වගේම මීට පෙර John wick සිනමාපට නරබපු නැති කෙනෙක්නම් ඒවත් බලලම ඉන්න. මොකද එතකොට මෙහි තියෙන ආයතන සහ සංවිධාන ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙයි. එහෙනම් යළි හමුවෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

]]>
https://sinhalasub.lk/movies/ballerina-2025-sinhala-subtitles/feed/ 0
High Strung Free Dance (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/high-strung-free-dance-2018-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/high-strung-free-dance-2018-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 13:15:11 +0000 https://sinhalasub.net/?post_type=movies&p=27404 High Strung Free Dance Sinhala Sub
High Strung Free Dance Sinhala Subtitles
High Strung Free Dance (2018) Sinhala Sub
High Strung Free Dance (2018) Sinhala Subtitles

නර්ථනයට ආස කරන අයට, සංගීතයත් එක්ක ජීවත් වෙන අයට මෙන්න සුපිරි චිත්‍රපටයක් අරන් ආවා. කට්ටිය High Strung 2016 මේකේ පලවෙනි චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. එක බලලා තියනවා නම් මේක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. කොහොම වුනත් ඒකටයි මේකටයි කිසිම සම්බන්දයක් නෑ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2018.සැප්තැම්බර් 13 ඉතාලියේදි. ඒ වගේම 6.2/10 IMDB අගයක් ලැබිලා තියනවා.

හරි වැඩි විස්තර ඕනී නෑ. චිත්‍රපටය පැත්තට යමු.

ඇගේ නම බාර්ලෝ, ඇගේ මව USA වල නමගිය නර්තන පුහුණුකරැවෙක්. ඇගේ හීනය තමයි කවදා හරි තමන්ගෙම උත්සහයෙන් ප්‍රේක්ෂකයන් දාස් ගනනක් ඉදිරියේ වේදිකාවක නර්තනයේ යෙදෙන එක.
ඇයට තම මවගේ සහයෙන් ඒ තැනට ලේසියෙන්ම යන්න තිබුනා. ඒත් ඇය එහෙම කරන්නේ නෑ. තමන්ගෙම මහන්සියෙන් පුහුණුවීම් කරලා කරලා. නර්තන ප්‍රසංග වල පෙරහුරු පරික්ෂණ වලට ඉදිරිපත් වෙනවා. ඒත් ඒ හැම එකකින්ම ඇය ප්‍රතික්ෂේප වෙනවා. අවසානයේදී ඇය නිදහස් නර්තන ප්‍රසංගයේ කුසලතා පරික්ෂණය වෙනුවෙන් යනවා. තරග කරුවන් සිය ගනන්ක් මේ කුසලතා පරික්ෂණයට ඇවිත් ඉන්නවා. ඉතින් ඇගේ අංකය 100ය ඇයට පුළුවන් වෙයිද ඒ කුසලතා පරික්ෂණයෙන් සමත් වෙන්න. නෑ ඇය ඒකෙනුත් පළවෙනි පාර ප්‍රතික්ෂේප වෙනවා. ඒත් ඇය උත්සහය අත් හරින්නේ නෑ. කොහොම හරි ආයෙත් උත්සහ කරලා කන්ඩායමට ඇතුලත් වෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලම බලනන.

]]>
https://sinhalasub.lk/movies/high-strung-free-dance-2018-sinhala-subtitles/feed/ 0